ප්‍රවීණ මාධ්‍යවේදී කපිල එම්. ගමගේ විසින් රචිත ‘ අරගල’ ගීතයන්හි සන්නිවේදනාර්ථ ග්‍රන්ථය අගෝස්තු 15 වැනිදා සවස 3.00 ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී ජනගත වේ. මෙහි ආරාධිත දේශනය කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන …
කළා පුවත්
-
-
ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ අසූ දෙවන ජන්ම දිනය වෙනුවෙන් විශේෂ උපහාර උත්සවයක් පසුගියදා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ කාසල්හිදී පවත්වන ලදි. එයට සමගාමීව ‘ක්ලැරන්ස්’ Rhythm of the Guitar චිත්‍රපටය එහිදී ප්‍රදර්ශනය කරන ලදි. මෙම …
-
චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වූ කුසුම් චන්ද්‍ර ගමගේ පසුගිය දා ජීවිතයෙන් සමුගත්තේය. ජයශක්ති, මුතු සළඹ, ආත්ම වර්ෂා, නෝ ප්‍රොබ්ලම් ඩාලිං, ඉන්ස්පෙක්ටර් ගීතා (සම අධ්‍යක්ෂණය) ෆස්ට් ලව් පූජා, විජයග්‍රහණය යන චිත්‍රපට ඔහු විසින් …
-
විශාරද විජේසුන්දර වේරගොඩ ඉදිරිපත් කරන “හිතේ පිපෙන මල්” සජීවි සංගීත සැදෑව එළැඹෙන 15 වැනිදා සන්ධ්‍යාවේ 07.00ට බොරුල්ල කේරි විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදි නොමිලයේ පැවැත්වේ. යුද හමුදා තූර්ය වාදක මණ්ඩලේ සංගීතය මෙහයවන අතර …
-
පාරිසරික කෙටි සහ වාර්තා චිත්‍රපට තරඟාවලිය සහ පාරිසරික චිත්‍රපට උලෙළ සඳහා නිර්මාණකරුවන් ලියාපදිංචිය සහ නිර්මාණ භාර ගැනීම මේ දිනවල සිදුකෙරේ. මෙම තරඟාවලිය විවෘත සහ පාසල් යන දෙඅංශයේම නිර්මාණකරුවන්ට සහභාගී විය …
-
අනූ එන්. තෝරදෙණිය සහ නිශාන්ත රන්ජන්ගේ නවතම ගීත වීඩියෝව – ගමනක් පලයන් ගීත වීඩියෝව යූ ටියුබයට එක්වේ. අධ්‍යක්ෂණය රංගන ශිල්පී කලණ ගුණසේකර විසින් වන අතර නිෂ්පාදනය අනූ එන්. තෝරදෙණිය විසිනි. …
-
නිලංක දහානායක, මයුර කාංචන පෙරේරා විසින් අධ්යක්ෂණ කරනු ලබන කෙටි නාට්‍ය ත්‍රිත්වයක් නිෂ්පාදනය කිරිමෙන් පසු පසුගිය දින එල්ෆින්ස්ටන් රඟහලේදි වෙිදිකා ගත කරන ලදි.
-
සමස්ත ලංකා එක්සත් සංස්කෘතික පදනම විසින් සංවිධානය කරන ලද සංස්කෘතික ‘ජාතික මහා කලා මංගල්‍යය’ පසුගිය දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පදනමේ සභාපති ආචාර්ය කුෂාන් ජයමින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදි …
-
ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් වන ලකයි සිකයි හි, ලක්මාල් වීරසිරි (ලකා) ගේ කුලුඳුල් අධ්‍යක්ෂණයක් සහ සුදේෂ් මුතුනවගොන්න නිෂ්පාදනයක් වන සුරදෙටුවෝ චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගිය දා බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී අති උත්කර්ෂවත් …
-
සිංහ සහ ලියෝ සාමාජිකයන් විසින් කරන ලද සමීක්ෂණයකින් ජයග්‍රහයකින් තෝරා පත් කරගනු ලබන නිර්මාණවේදීන් අගයන CALIN POPULAR AWARDS 2025 සම්මාන උලෙළ එළැඹෙන සැප්තැම්බර් 10 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජනමාධ්‍ය, …