ආදරය අහිමි පොළොවට, ආදරය ගෙන එන, දර්ශන රුවන් දිසානායක කුලුඳුල් සිනමා අධ්යක්ෂණ වන සරත් බණ්ඩාර කොක්වැව විසින් නිෂ්පාදනය කරන ලද අන්තර්ජාතික සම්මාන නවයක් දිනූ Father the farmer ගොවි තාත්තා සිනමා …
කළා පුවත්
-
-
ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ ගායන දිවියට වසර 35 පිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන හිමහංසියේ ඒක පුද්ගල සංගීත ප්‍රසංගය එළඹෙන 19 වැනිදා සන්ධ්‍යාවේ ඌරාපොළ මධ්‍යම හා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. බ්‍රයිට්නස් …
-
හොරණ ආදි තක්ෂිලා 99 කණ්ඩායම සංවිධානය කරන ගී ආවර්ජනයක මතක සැමරුම් එළැඹෙන 18 වැනිදා සවස ශ්‍රී පාලි ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ප්‍රවීණ සංගීතවේදී මනෝජ් පීරිස්ගේ ත්‍රී තාල් වාද්‍ය වෘන්දය සංගීතවත් කරන ආවර්ජනා …
-
පසුගියදා ඉන්දියාවේ හයිඩ්‍රාබාද් රවීන්ද්‍ර භාරතී ශ්‍රවණාගාර විනිශ්චය සභාවේදී ශ්‍රී ලාංකික, ඉන්දීය සහ කැනඩා කලාකරුවෝ සංස්කෘතික ප්‍රසංගයක් ඉදිරිපත් කළහ. එහිදී ශ්‍රී ලාංකික නර්තන ශිල්පිනියක් වූ ශ්‍රී ලංකා යුද හමුදා සංස්කෘතික කණ්ඩායමේ …
-
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් පත් කිරීම පසුගිය දින බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි …
-
බහු සංස්කෘතික සිනමා උලෙළ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සහ දලුගම සිනමා ශාලාහීදී 29 දක්වා
by Thanushikaශ්‍රී ලාංකේය කථානාද සිනමාවට වසර 78ක් සපිරීමත් ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 53 ක් පිරීමත් නිමිති කොටගෙන බහු සංස්කෘතික සිනමා උළෙලක් පසුගිය 14 වැනිදා සිට 19 දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී …
-
ආදරය අහිමි පොළොවට, ආදරය ගෙන එන, ජාතික ආර්ථිකයට ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට යෝජනාවක් ලෙස, දර්ශන රුවන් දිසානායක මුල්වරට අධ්‍යක්ෂණය කළ සරත් බණ්ඩාර කොක්වැව නිෂ්පාදනය කළ ජාත්‍යන්තර සම්මාන 9ක් දිනූ ‘ගොවි තාත්තා’ …
-
මහරගම හයිලඩ්න්ස් විද්‍යාලයීය Rhythm of Highlanders 2024 විවිධ ප්‍රසංගය මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, විනිසුරු රංගජීව විමලසේන, හිමාලිකා රණවීර, ජ්‍යෙෂ්ඨ නර්තන උපදේශක සහ නර්තන ශිල්පිනී නෙමලිකා …
-
ආචාර්ය විමලරත්න ඩී කටුලන්ද තිර රචනය කළ අනුර ශ්‍රීනාත් හෙට්ටිආරච්චි අධ්‍යක්ෂණය කරන නවතම ටෙලි සිත්තම ‘සසර සක්මන’ ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් පසුගිය දින ඇරැඹුණි. කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ශ්‍රියාණි අමරසේන, ක්ලීටස් …
-
ගායන ශිල්පිනි දිල්හානි සුරංජිකා නවතම ගීතය ‘කොල්ලෝ එපා’ පසුගිය දින එළිදැක්විණි. පද රචනය වාස් සංජීව, තනුව නිර්මාණය හා සංගීත අධ්‍යක්ෂණය නිලාන් ෆනෑන්ඩො, රූප රචනය රවිදු අබේරත්නගෙනි.