ලාංකේය ගුවන් විදුලි නාට්‍යය කලාව තුළ එදා මෙදා තුර කාගෙත් සිත් ඇද බැඳගත් මුවන් පැලැස්ස නාට්‍යයේ නාමලි ලෙස ශ්‍රාවක ප්‍රතිචාර මැද ඇගේ හඬ මතක රැව් පිළි දුන්නේය. එතැන් සිට ගුවන් …
කළා පුවත්
-
-
ශ්‍රී ලාංකේය රියැලිටි ටෙලිවිෂන් ඉතිහාසයේ සුවිශේෂ ඉසව්වක් සනිටුහන් කරමින් හිරු මාධ්‍ය ජාලය 2025 වසරේ සිය රියැලිටි වැඩසටහන් පෙළෙහි පළමුවැනි උත්කර්ෂය හිරු ස්ටාර් සීසන් 4 අවසන් මහා තරග පසුගිය දින රාත්‍රිය …
-
පිටපත රචනා කරමින් හා නර්තන අධ්‍යක්ෂණය කරමින් ප්‍රවීණ නර්තන ආචාර්ය චන්දන වික්‍රමසිංහ නිර්මාණය කළ නවතම මුද්‍රා නාට්‍යය The Noir Queen කුවේණී දිවි යකින්න පසුගියදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදි වේදිකා ගත …
-
ජනප්‍රිය රංගන ශිල්පී ගිරිරාජ් කෞෂල්‍ය විසින් රචිත ‘කාසිවාසි’ හාස්‍යෝත්පාදක සිනමාපටය අද 23 දා සිට දිවයින පුරා තිරගත වීම ඇරැඹේ. මෙය ඔහුගේ හතරවැනි සිනමා තිර රචනයයි. කාසිවාසි ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ සිනමා අධ්‍යක්ෂණයක් …
-
ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය ආරම්භ කර වසර තිස් දෙකක් වන අතර මේ කාලය තුළදී එම සංවිධානය මඟින් ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ ප්‍රවර්ධනය උදෙසා විශාල කාර්යභාරයක් සිදුකොට ඇත.එම සංවිධානයට ප්‍රධාන අඩුවක්ව පැවති ඔවුන්ගේ …
-
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සජීවීව ඉදිරිපත් කරනු ලබන විශාරද ලසන්ත දේවප්‍රිය අල්විස් නිර්මාණ අධ්‍යක්ෂණය කරන අප අතරින් වෙන්ව ගිය ප්‍රවීණ ගායන ශිල්පීන් දෙපළක් වන මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි සමඟ, …
-
ශී‍්‍ර ලාංකේය කථානාද සිනමාවට 78ක් සැපිරීම සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 53ක් සපිරීම නිමිත්තෙන් සුවිශේෂී සැමරුම් උත්සවයක් පසුගිය 21 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි. බුද්ධ ශාසන හා …
-
අනෝරා Live in concert ජනවාරී 25 වැනිදා පානදුර මෝදරවිල ක්‍රීඩාංගණයේදී රාත්‍රි 08.00 ට පැවැත්වේ.@infinitys සංගීතයට භාතිය, සන්තුස්(BNS)@bns_lover, ජය ශ්‍රී, කාන්චනා අනුරාධී, centigraz, මිහිඳු ආරියරත්න, ළහිරු පෙරේරා ඇතුළු කලාකරුවෝ රැසක් එදින …
-
ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ හැත්තෑ පස්වැනි ජන්ම දිනයත් කලා දිවියට අඩ සියවසක් සපිරීම නිමිතිකොට ගෙන ඔහු ස්වකීය ස්වර රචනාවලට අපරදිග සංගීතමය අර්ථකථනයක් ගෙනෙන Flying with the moods නම් වූ පර්යේෂණාත්මක සංගීත …
-
එරංග සේනාරත්නගේ නවතම අධ්‍යක්ෂණය, සුරේන් පෙරේරාගේ නිෂ්පාදනයක් වන ‘පිරිමි ආදරයක්’ සිනමා පටය පසුගිය දින සිට දිවයින පුරා සිනමා ශාලාවල දී තිරගතවීම ඇරඹිණි. මේනක රාජපක්ෂ, හිරුණි රණසිංහ, රුවන් පෙරේරා, සුසංග කහදවආරච්චි, …