මෝටර් බයිසිකල් සහ සිහින නෙළුම් මල් අධ්යක්ෂ, සරසවිය සම්මානයෙන් පිදුම් ලැබු ශමීර නාඔටුන්න ගේ නවතම සිනමා වැයම ‘වයිෆ්’ පසුගියදා Park street were house හිදි මුහුරත් උළෙලත් සමඟ රූපගත කිරීම් ඇරැඹිණි. …
කළා පුවත්
-
-
ගිරිරාජ් කෞශල්‍යය හතරවැනි සිනමා තිර රචනයද ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ හතරවැනි සිනමා අධ්‍යක්ෂණයද වන ‘කාසි වාසි’ සිනමා පටය තිරයට මුදා හැරීම පසුගිය දින කොල්ලුපිටිය ලිබර්ටි සිනමා ශාලාවේදී සිදුකෙරිණ. අනුරාධ බී රැකව සහ …
-
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනියක සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පුරෝගාමී චරිතයක් වූ සීතා රංජනී අභාවප්‍රාප්ත වූවාය. මියයන විට ඇය 70 වැනි වියේ පසුවිය. රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍යවේදිනියක ලෙස සිය මාධ්‍ය මෙහෙවර ඉටුකළ …
-
ප්‍රවීණ වේදිකා, ටෙලි නාට්‍ය, ටවර් හෝල් රංගන ශිල්පිනීයක, හඬ කැවීම් හා නූර්ති ගී ගායන ශිල්පීනි මෙන්ම ගුවන් විදුලි හා රූපවාහිනී නිවේදිකා කුමාරි පෙරේරා පසුගිය දින දිවි රඟමඬලට සමුදුන්නාය. කෝපි කඩේ …
-
ආනයනික ටෙලිනාට්‍ය චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සමීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් 30 කු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීම පසුගිය 17 වැනි දින ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස …
-
විජය කුමාරතුංගයන්ගේ තිස්හත් වැනි ගුණ සැමරුමට සමගාමීව ඔහු නමින් සිනමා ශාලාවක් පසුගියදා ඇරැඹිණ. ඔහුට ආදරය කළ, ඔහුට පෙම් බැඳී, සිනමා ලෝලියකු වන වීරසිරි අධිකාරි මෙහි හිමිකරු විය. විජය සිනමා ජනගත …
-
වින්ද්‍යා හාරිස්පත්තුව විසින් අධ්‍යක්ෂණය කරන ලද සිනමා නිර්මාණය වන 69-චිත්‍රපටය දිවයින පුරා තිරගත වීම 14 වැනිදා සිට ඇරඹිණි. ක්ලීටස් මෙන්ඩිස්, දිල්රුෆා සනාස්, විරාජ් පෙරේරා, හිමායා බණ්ඩාර, ශෂි ඇන්ජලීනා, ධනුෂ්ක නිලවීර, …
-
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට අනුබද්ධව ජාතික භාෂා අධ්‍යයන හා පුහුණු ආයතනය, සමගිය සංහිඳීයාව පිළිබඳ කාර්යාලය හා ජාතික රූපවාහිනී මුතුහර වැඩසටහන එක්ව සංවිධානය කරන ජාත්‍යන්තර මව් භාෂා දින සැමරුම මෙම …
-
නිෂ්පාදිකා රංගන ශිල්පිනි විනෝජා නිලන්තිගේ උපන්දින සැමරුම පසුගිය දින කොළම්ඹු රෙසිඩන් හි දි කලා ශිල්පීන් සහ විශේෂ ආරාධිතයන් පිරිවරාගෙන පැවැත්විණ. [email protected]
-
ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා හින්දි සම්මේලනය එක්ව පවත්වනු ලැබූ ලෝක හින්දි දින ස්වර්ණ ජයන්තිය පසුගිය දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණ. මේ සඳහා හින්දි භාෂාව අධ්‍යයනය කරනු …