ප්‍රවීණ නර්තනවේදී චන්දන වික්‍රමසිංහ චිත්‍රපට නර්තන අධ්‍යක්ෂණයේ යෙදී සිට, කලක් ඉන් බැහැරව සිටියේය. ඔහුගේ නර්තන කණ්ඩායමේ වැඩ කටයුතු මෙන්ම වෙනත් නර්තන අධ්යක්ෂණ කටයුතු, විදේශ සංචාර වෙනුවෙන් කාර්යබහුල වීම ඊට හේතුවිය. …
කළා පුවත්
-
-
කලණ ගුණසේකරගේ තිර රචනයකට ටෙලි නාට්‍ය අධ්යක්ෂ, රංගන ශිල්පි ප්‍රදීප් ධර්මදාස කුලුඳුල් සිනමා නිර්මාණය ‘අයිස් කී්රම්’ චිත්‍රපටය එළැඹෙන මාර්තු 06 වැනි දින සිට එම්.පී.අයි.සිනමා මණ්ඩලයේ සිනමා ශාලා ඇතුළු දිවයින පුරා …
-
ප්‍රවීණ සම්මානනීය සිනමා නිළි නීටා ප්‍රනාන්දු ගේ සිනමා දිවියට වසර 65 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් හා ලෝක කාන්තා දිනයට සමගාමීව, නිලන්ත හපන්වීර තිර රචනය කර අධ්‍යක්ෂණය කළ ‘තේජා’ සිනමාපටය එළැඹෙන …
-
යුද හමුදා ඉන්දියානු නර්තන අංශයේ අධ්‍යක්ෂිකා මේජර් වෙරෝනිකා දසනායකගේ ඒක පුද්ගල කථක් ‘බ්ලූ’ ප්‍රසංගය පසුගියදා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය පණීභාරත රංග ශාලාවේදී පැවැත්විණි. දේශගුණික විපර්යාස පිළිබඳ දැනුම්වත් කිරීම හා කතිකාවක් මේ …
-
චිත්‍ර ශිල්පියකු සහ සිනමා පෝස්ටර් සහ සිනමා දැන්වීම් සංරක්ෂකයකු වූ ලකී ලියනගේ මහතා අභාවප්‍රාප්ත විය. අතීත සිනමාවේ රංගන ශිල්පී ශිල්පිනියන්ගේ රුව සිතුවමට නැංවීමට සමතකු වූ ඔහු චිත්‍ර විෂයය සම්බන්ධයෙන් පෞද්ගලිකව …
-
තිළිණ කලා පාසල ඉදිරිපත් කරන ශ්‍රී ලංකන් ගෝල් ස්ටාර් දීප ව්‍යාප්ත ගායන තරගාවලියේ අවසාන මහා තරගය මාර්තු 01වැනිදා සවස ප.ව.02.00 සිට දෙහිවල එස් ද එස් ජයසිංහ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
-
රුවන්පුර චිත්‍ර ශිල්පීන් තිදෙනෙකු වන ආනන්ද මනෝදරගේ, ඉන්දික වෙරළගේ සමඟ ශෂි විජේරත්න එක්ව පවත්වන පළමු සිතුවම් දැක්ම අද 27 වැනිදා ප.ව 03.00ට රත්නපුර නගර ශාලාවේදී විවෘත කෙරේ. මහජන ප්‍රදර්ශනය හෙට …
-
හොරණ රජ මහා විහාරයේ කේන්ද්‍ර කොට පෞරාණික සිරිත් විරිත් මුල් කර ගනිමින් පරිවාර පෙරහර සහිතව දෙවන වරටත් පවත්වනු ලබන රයිගම්පුර නවම් මහා පෙරහැර එළඹෙන 01වැනිදා සවස 07.00ට හොරණ නගරය පුරා …
-
ශ්‍රී පාලි විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය සංවිධාන කළ ‘ශ්‍රී පාලි මේලා’ සංස්කෘතික වැඩසටහන පසුගියදා වසර 40 පසු ශ්‍රී පාලි විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි. ‘ආනන්දයෙන් ප්‍රඥාවට යන ගමනක්’ මැයෙන් මෙම වැඩසටහන පැවැත්විණ. …
-
තැපැල් දෙපාර්තමේන්තුව විසින් 2025 වර්ෂය සඳහා නිකුත් කරන ලද මුද්දර හතර අතරට සංගීත් නිපුන් සනත් නන්දසිරි වෙනුවෙන් නිකුත් වූ මුද්දරය පසුගිය දා දොරට වැඩියේය. මෙම මුද්දරය ලක්ෂ තුනක ප්‍රමාණයක් මුද්‍රණය …