ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටිගේ සමන් කියයි 2, තාරකා අතාවුදහෙට්ටිගේ චොකොහොලොක් හීන සහ තරුකර පෙරේරාගේ (Black Dragon) යන ග්රන්ථ තුන ජනගත කිරීමේ උලෙළ මාර්තු 12 දා 3.30 ට ශ්‍රී ලංකා පදනම් …
කළා පුවත්
-
-
ගී පද රචකයින්, සංගීත නිර්මාණකරුවන් සහ ගායකයින් ඇතුළු සංගීත නිර්මාණ ශිල්පීන්ට හිමිවිය යුතු කර්තෘ භාගය නිසි පරිදි ලබා ගැනීමේ විධිමත් වැඩ පිළිවෙළක අවශ්‍යතාව පිළිබඳ සාකච්ඡාවක් පසුගිය දා බුද්ධශාසන, ආගමික හා …
-
නවක චිත්‍රපට අධ්යක්ෂවරයකු වන ශාන් ජයරත්න අධ්‍යක්ෂණය කළ සෝණා හි වැඩ අවසන් වේ. Action, Thiriller ගණයේ චිත්‍රපටයක් වන මෙහි ක්ලීටස් මෙන්ඩිස්, චින්තක වාස් එක්වෙන අතර, වසන්ත කුමාරවිල, මියෝනා ද සිල්වා, …
-
ඉලංගෝ රාම් තිර රචනය කොට අධ්‍යක්ෂණය හා කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වූ නෙලුම් කුලුන සිනමාපටය එළඹෙන 14 වැනිදා සිට දිවයින පුරා තිරගත වීමට නියමිතයි. ඉලංගෝ රාම්ගේ ප්‍රථම දිගු සිනමාපටය වන නෙළුම් …
-
හොරණ වාසනා බේකර්ස් ආයතනයට වසර 30 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන ‘වාසනා මෙගා නයිට්’ එළැඹෙන 08 වැනිදා රාත්‍රියේ හොරණ නගර සභා ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. රොෂාන් ප්‍රනාන්දු සමඟ ෆ්ලෑෂ් බැක් …
-
කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි සිංහල සංස්කෘතික ආයතනයේ (සුදර්ශී) නර්තන කණ්ඩායමට ඇතුළ්වීමට කැමති අයට අවස්ථාවක් ලබා දීමට සූදානම් බව එහි නර්තන අනු මණ්ඩල ලේකම් ප්‍රවීණ නර්තනාචාර්ය නිලාන් මලිගැස්ප සරසවියට පැවසීය. බෙර …
-
රත්මලාන කොතලාවල තාක්ෂණ විද්‍යා පීඨයේ පිඨාධිපති මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාසගේ ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය ‘මිලා’ එළඹෙන12 වැනිදා රත්මලාන කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. එදින ප්‍රසංග දෙකක් පවත්වන අතර …
-
ජනකාන්ත රූපණවේදියකු හා මානව හිතවාදියකු වූ විජය කුමාරතුංගයන්ගේ තිස්හත් වැනි ගුණ සැමරුමට සමගාමීව පළමු වතාවට විජය සිනමා නමින් සිනමා ශාලාවක් ප්‍රේක්ෂකයන්ට පසුගියදා විවෘත කෙරිණ. විජයට ආදරය කළ වීරසිරි අධිකාරි විසින් …
-
ගාල්ල ශ්‍රී හෘදයා කන්‍යාරාම විද්‍යාලයේ සියවස අනුස්මරණ ශාලාවේ අලුත් වැඩියා කටයුතුවලට ආධාර පිණිස ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘තව දවසක් හමුවී’ සංගීත ප්‍රසංගය 6.30ට එම විද්‍යාලයීය සියවස් ශාලාවේදී …
-
තරුණ කැමරා අධ්යක්ෂවරයෙක් වන විශ්වා බාලසූරිය චීනයේ පැවති ඒඵඪච ර්ථචඵඪටඪජ ජ්ඪතථ ජ්ඥඵබඪමචත හි ඕඥඵබ ඛ්ඪදඥථචබධඨපචනඩර සඳහා ජූරියේ විශේෂ සම්මානය හිමිකර ගත්තේය. ඔහු මෙම සම්මානය හිමි කරගෙන ඇත්තේ සංජීව පුෂ්පකුමාරගේ සිනමා …