ප්‍රවීණ ගායන ශිල්පි චන්ද්‍රසිරි හෙට්ටිආරච්චි ගේ නවතම ගීතය ‘මංගල දිනයේත්’ පසුගිය දින ජනගත කෙරිණි, ගේය පද රචනය සහ සංගීත අධ්‍යක්ෂණය ගායනය ද චන්ද්‍රසේන හෙට්ට්ආරච්චි විසින්ම සිදුකිරීමද මෙහි විශේෂත්වයකි.
කළා පුවත්
-
-
ශ්‍රී ලාංකේය කලාවේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් නිර්මාණය වූ www.artists.lk වෙබ් අඩවිය සහ ජංගම යෙදුම මාර්තු මස 22 සෙනසුරාදා ජනගත වේ. මෙම ජනගත කිරීම සහ ප්‍රාසංගික උලෙළ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ …
-
වාර්ෂිකව පවත්වනු ලබන කලා පොළ 2025 වර්ෂය වෙනුවෙන් පසුගිය දින ආනන්ද කුමාරස්වාමි මාවතේ (ග්‍රීන් පාත්)හිදී පැවැත්විණි. තිස් දෙවැනි වරටත් පවත්වන ලද කලාපොළ සඳහා කලා ශිල්පීන් මෙන්ම පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් …
-
හාස්‍ය උත්පාදන කලාවට නැවුම් මුහුණුවරක් ගෙන එමින් ‘සභාවේ සිනා’ නමින් ප්‍රහසන ප්‍රසංගයක් එළැඹෙන මාර්තු 23 වැනිදා ගෙන ඒමට ජනප්‍රිය හාස්‍ය උත්පාදන රංගන ශිල්පීන් වන පොඩි මල්ලි සහ චූටි මල්ලී, ජනයි …
-
දිස්ත්‍රික් 306 සී සිංහ සමාජය දෙවන වරට ඉදිරිපත් කරන ‘සිංහ රැයක් 2025 සජීවී ගී ප්‍රසංගය’ මෙම 28 වැනිදා සවස බොරලැස්ගමුව ෆින්ගාරා කන්ට්‍රි ක්ලබ් හිදි පැවැත්වේ. ප්‍රවීණ සංගීතවේදී වාද්‍ය විශාරද මනෝජ් …
-
වසර 200කට වැඩි ඉපැරණි ඉතිහාසයක් තිබෙන මොරටුව කටුකුරුන්ද මහනුග සෙවණ සමාධි අරණ විහාරයේ මහෝත්සවයක් පසුගිය දින පැවැත්විණි. විහාරාධිපති පුජ්‍ය ඉංගිරියේ සුධම්ම හිමිපාණන්ගේ 42 වැනි ජන්ම දිනය සමරමින් සුදම් සෑ රජු …
-
ලාංකේය ජිවනාලියට නව පියවරක් තබමින් දශක දෙකක කාලයක් පුරා සිදු කෙරුණු උඩ වත්තල වැව පළමු ප්‍රතිසංස්කරණය නිමිති කොට පසුගියදා වෙළෙඳ දැන්වීමක් ස්කොප් සිනමා සංකීර්ණයේදි සම්පත් බැංකුව අනුග්‍රහයෙන් ජනගත කෙරිණි. මේ …
-
යූ.ඒ පල්ලියගුරු නිෂ්පාදනය කළ වින්ධ්‍යා හාරිස්පත්තුවගේ අධ්‍යක්ෂණයක් වන 69 චිත්‍රපටය දිවයින පුරා මේ දිනවල තිරගත කෙරේ. රංගනයෙන් ක්ලීටස් මෙන්ඩිස්, දිල්රුෆා සනාස්, විරාජ් පෙරේරා, හිමායා බණ්ඩාර, ශෂි ඇන්ජලීනා, ධනුෂ්ක නිලවීර, රමණි …
-
ප්‍රවීණ නාට්‍යවේදී සහ රංගන ශිල්පී නොයෙල් ජයමහගේ නවතම නාට්‍ය නිර්මාණය වන ‘මුන්ට ලූස්’ වේදිකා නාට්‍යයෙහි මුහුරත් උළෙල මාර්තු 10 දා පැවැත්විණි. මේ සඳහා එරික් අබේවර්ධන, රොහානී වීරසිංහ, රුක්ෂානා දිසානායක, සුජීව …
-
ප්‍රවීණ නාට්‍යවේදී ප්‍රියංකර රත්නායකගේ අධ්‍යක්ෂණයක් වන ‘බ්ඥඵභඵ මනුෂ්‍ය පුත්‍රයා’ නාට්‍යය මාර්තු 19 සහ 20 දිනයන්හී කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී සවස 4.00 ට සහ 7.00 ට වේදිකා ගතවේ. මෙය රචනා …