විනෝෂා කිරිවන්දෙණියගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණයක් වන Hello From The Other Side මංගල දර්ශනය පසුගියදා කොළඹ ස්කෝප් සිනමා ශාලාවේදී පැවැත්වූ අයුරු
කළා පුවත්
-
-
ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ ප්‍රසන්න ජයකොඩිගේ නවතම සිනමා අධ්‍යක්ෂණය චන්දරේගේ වයිෆ් නුදුරේදීම තිරගත වීමට නියමිතයි. මෙහි නදීශා හේමමාලි, සෞම්‍ය ලියනගේ, සරත් කොතලාවල, දුලීකා මාරපන, දිනූපා කෝදාගොඩ, තෙනුක රාමවික්‍රම (ළමා), ජයනාත් බෝදාහංදි, …
-
ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කරනු ලබන නවතම සිනමා පටය OICගඩාෆි රූපගත කිරීම් මේ දිනවල සිදුකෙරෙමින් පවති. මාතලේ, කොළඹ, මීගමුව යන ප්‍රදේශ රූපගත කිරීම් සදහා …
-
අනූෂ සංජීව එදිරිමුනි ගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වන මදර් ලංකා චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම පසුගිය දින බම්බලපිටිය මැජෙස්ටික් සිටි සිනමා ශාලාවේදී පැවැත්විණ. එයට දායක වූ ප්‍රධාන රංගන ශිල්පීන් සහ විශේෂ ආරාධිත අමුත්තන් …
-
ස්වකීය කලා ජීවිතයේ 45 වැනි වසර සැමරූ ප්‍රවීණ, ප්‍රහසන රංගන ශිල්පියකු, ගායකයකු වන රොඩ්නි වර්ණකුල විසින් රචිත ‘රොඩ්ඩාගේ වර්ණකුලය’ කෘතිය ජනගත කිරීම පසුගියදා මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අයුරු
-
සුදත් සමරසිංහයන්ගේ ‘සින්දු කෝලම’ ප්‍රහසන සංධ්වනිය අගෝස්තු 17 වැනි ඉරිදා සවස ගම්පහ සිරිකුරුස විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී වේදිකා ගතවේ. මෙය ගම්පහ ‘ගවේෂ’ විද්වත් සංසදයේ සුබ සාධක අරමුදලට ආධාර පිණිස ඉදිරිපත් කෙරේ.
-
සේනාන් විමලවීරගේ අධ්‍යක්ෂණයෙන් සහ කවීෂ සන්දීපගේ තිර රචනයෙන් නිර්මාණය වූ ‘ මාරක සර්කස්’ සතියේ දිනවල රාත්‍රී 7.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ. මෙහි කැලුම් ශ්‍රී , චාපා විජේසිංහ, සුලක්ඛනා …
-
රූපණවේදී, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය ප්රසන්නාවලෝකන අඩසිය වසරක රඟ යුග මෙහෙවර නාට්‍ය උලෙළ පසුගිය 10 වැනිදා සිට එළැඹෙන 18 වැනිදා දක්වා ප.ව. 06.30ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ. පසුගිය දින …
-
හැත්තෑව දශකයේ අතිශයින් ජනප්‍රිය වූ ගීත රැසකින් සමන්විත Silver Screen Hits ප්‍රසංගය අගෝස්තු 24 වැනිදා මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙහි සංගීතය චන්දිමාල් ප්‍රනාන්දු විසිනි. කොළඹ ආනන්ද විද්‍යාලීයය උසස් පෙළ ගුරුභවතුන්ට …
-
ප්‍රවීණ මාධ්‍යවේදී කපිල එම්. ගමගේ විසින් රචිත ‘ අරගල’ ගීතයන්හි සන්නිවේදනාර්ථ ග්‍රන්ථය අගෝස්තු 15 වැනිදා සවස 3.00 ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී ජනගත වේ. මෙහි ආරාධිත දේශනය කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන …