දෙස් විදෙස් සංචාරකයන්ගේ රසවින්දනය උදෙසා දුම්රිය දෙපාර්තමේන්තුව බදුල්ලේ සිට බණ්ඩාරවෙල දක්වා කැලිප්සෝ දුම්රියක් දෛනිකව ධාවනය කරනු ලබයි. සංගීත රසකාමී දෙස් විදෙස් සංචාරයන්ගේ විශේෂ ඉල්ලීම පරිදි එම දුම්රිය අප්‍රේල් 8 වෙනිදා …
කළා පුවත්
-
-
ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද ප්‍රදීපා ධර්මදාසට පසුගිය දින එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර්ජාතික කාන්තා දින සැමරුම් උළෙලේදී. විවිධ ක්ෂේත්රයන්හි ජයග්‍රහණ හා සමාජ පිළිගැනීමට ලක් වූ …
-
අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වූ එස්. එච් සරත්ගේ නවතම සිතුවම් දැක්ම ඛ්ධතධප නමින් අද 03 වැනි දා සිට නුගේගොඩ නාවල පාරේ සරසවි උද්‍යාන පාරේ පිහිටි සරත් ගැලරියේදී පැවැත්වේ. දිනපතා පෙරවරු 10.00 …
-
අජිත් පී. ධර්මසූරියගේ අධ්‍යක්ෂණයක් වන ‘සිහින සේයා’ හි වැඩ කටයුතු නිමවී ඇති බව වාර්තා වේ. මෙය ඔහුගේ දෙවන අධ්‍යක්ෂණයයි. ‘සිහින සේයා’ චිත්‍රපටය අජිත් පී. ධර්මසූරිය විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය …
-
අග්‍රාමාත්‍යවරිය විසින් පත්කරන ලද ටවර් හෝල් රඟහල පදනම භාරකාර මණ්ඩලයේ සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්රදානය කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි අතින් පසුගිය දා අමාත්‍යාංශයේ …
-
වකුගඩු රෝගීන්ගේ ප්‍රතිකාර සහ සුබ සාධක කටයුතු සපයා ගැනීමේ අරමුණින් සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය විසින් සංවිධාන කරනු ලබන 2025 වසරේ දැවැන්තම සංගීත ප්‍රසංගය වන ‘සුවසර ගී දැහැන’ එළඹෙන 05 …
-
හාස්‍යයෙන් පිරි වෙනස්ම කතා තේමාවක් රැගත් HOUSEFULL සිනමාපටයේ මෝහාන් පෙරේරාගේ නිෂ්පාදනයක් වන අතර ලාල් ප්‍රියදේවගේ අධ්‍යක්ෂණයකි. විශේෂ දර්ශන හා මාධ්‍ය දර්ශනය පසුගිය දින PVR සිනමා සංකීර්ණයේදී පැවැත්විණි. ජීවන් කුමාරතුංග, ඉසුරු …
-
සනත් ප්‍රභාශ්වර කරුණාරත්නගේ තිර රචනයෙන් නිමවූ ආචාර්ය උපුල් වීරසිංහ සමඟ තාරක අධිකාරී කුලුඳුල් අධ්‍යක්ෂණයක් වන සිහින සරුංගල් සිනමා පටයේ මංගල දර්ශනය පසුගිය දින දෙමටගොඩ රීගල් සිනමා ශාලාවේදී මහා සංඝරත්නය සහ …
-
කලණ ගුණසේකරගේ තිර රචනයකට අනුව රංගන ශිල්පි ප්‍රදීප් ධර්මදාසගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වන අයිස් කී්රම් චිත්‍රපටය මංගල දර්ශනය පසුගියදා ර්‍ථඍඅ සිනමා ශාලාවේදී පැවැත්විණි. හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි, රොෂාන් රණවන, අයිශාරා අතුකෝරාළ, …
-
සිතාරා දේශානී රත්නායක තිර රචනය කළ රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කරන, ප්‍රමිලා සුරංගනී නිෂ්පාදනය කරනු ලබන සිල්ලර හීන ටෙලි නාට්‍යයේ මුහුරත් උලෙළ පසුගිය දින බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදී කලාකරුවන් …