සිනමා සහ ටෙලි නාට්‍ය අධ්යක්ෂ රොෂාන් කුරුප්පුගේ නවතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය වන ‘සිතේ ඉන්නද මං’ හී මුහුරත් උළෙල පසුගිය දින බත්තරමුල්ල දියසරු පාර්ක් හිදී පැවැත්විණි. මෙහි ගනේෂා දන්දෙණිය, දමින්ද නන්දරත්න, …
කළා පුවත්
-
-
රාගම වල්පොල ශ්‍රී විමලරතනාරාම විද්‍යා නිවාස මහා පිරිවෙන් විහාරස්ථ ගුණානන්ද ශ්‍රී දහම් පාසලේ ගුණානන්දයන්ගේ මහා කලා මංගල්‍යය විදාරි ගන්ධාර් 2025 (මේඝයේ ප්‍රතිරාවයෙන් අස්වනු නෙළනු වස් පසුගිය 06 වැනිදා පස්වරු 01.00ට …
-
ලේඛිකා ප්‍රිසිලා ගොඩහේවාගේ ‘අමුතු දීගේ’ නවකතාව ඇසුරින් සිනමා සහ ටෙලිනාට්‍ය අධ්යක්ෂ චාමර ජනරාජ් පීරිස්ගේ නවතම ටෙලිනාට්‍යය වන ‘අමුතු දීගේ’ එළැඹෙන 16 වැනිදා සිට ජාතික නාලිකාව ඔස්සේ විකාශය ඇරැඹේ. පාලිත සිල්වා, …
-
රංගන ශිල්පී මිෂෙල් දිල්හාරට දකුණු ඉන්දීය චිත්‍රපට අධ්යක්ෂ කේ, වීර කුමාර් විසින් ලියා තිර රචනය අධ්‍යක්ෂණය කරනු ලබන ආර්.කන්නන්ගේ නිෂ්පාදනයක් වන නවතම දකුණු ඉන්දිය සිනමා පටයක් වන ‘බයිලා’ සිනමා පටයට …
-
හෙළ නර්තන කලාව සුපෝෂණය කරමින් සුහසක් නර්තන ශිල්පීන් ලොවට දායාද කළ කලා ශූරී, විශ්ව කලා කීර්ති කලාභුෂණ, දේශමාන්‍ය රැජිනි සෙල්ලවනායගම් නර්තනාචාර්යවරියගේ භෂ්මාවශේෂ සුසානාගාරය නිරාවරණය කිරීම පසුගිය දින බොරැල්ලේ කනත්තේදී සිදු …
-
ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ සහ ගායන ශිල්පී නීලූ කාරියප්පෙරුම සහභාගී වන ‘පෙම් කවක්’ ප්‍රසංගය දෝහා කටාර් දී Almasa Ballroom » හෙට 11 වැනිදා පැවැත්වීමට නියමිතය. කථනය ඉන්ද්‍රසිරි සුරවීරගෙනි. කරුණාරත්න …
-
පකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිත අදීල් සත්තාර් (මාධ්‍ය, සංස්කෘතික සහ අධ්‍යාපන කටයුතු පිළිබඳ ප්‍රධානී) සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව අතර හමුවක් පසුගිය දා පැවැත්විණි. එහිදී සිනමාව සංස්කෘතිය යන ක්ෂේත්රයන්හි …
-
සම්මානනීය ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක තිර රචනය ගේය පද රචනා කොට අධ්‍යක්ෂණය කළ නවතම සංගීතමය වේදිකා හා සිනමා පර්යේෂණාත්මක නිර්මාණය ‘කපුටු කොහෝ’ මංගල දර්ශනය ර්‍ථඍඅ සිනමා සංකීර්ණයේ පැවැත්වීමත් …
-
ශ්‍රී ලාංකික කලාවේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් නිර්මාණය වූ ඹඹඹ.චපබඪඵබඵ.තඬ වෙබ් අඩවිය සහ ජංගම යෙදුම පසුගිය දින මහා සංඝරත්නය සහ කලාකරුවන් විශේෂ ආරාධිත අමුත්තන් පිරිවරාගෙන බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේ ලෝටස් …
-
2024වර්ෂයේ විකාශය වූ ටෙලි නිර්මාණ අගයමින් සිදුකෙරෙන ‘රයිගම් ටෙලීස් 21 වැනි වසන්තය’ ටෙලි නාට්‍යය හා මාධ්‍ය සම්මාන උලෙළ පසුගිය දින ප්‍රවීණ සිනමා අධ්යක්ෂ ,නාට්‍යවේදී , පරාක්‍රම නිරිඇල්ල ගේ ප්‍රධානත්වයෙන් රයිගම් …