රංගන ශිල්පිනී මනිෂා ශ්‍යාමලීගේ උපන් දින සාදය පසුගියදා කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පිටකෝට්ටේ සෝලිස් හෝටලයේදී පැවත්විණ. මේ එහිදී සිදුවූ විශේෂ සිදුවීම් කැමරා කාචයේ සටහන් වූ අයුරුයි. [email protected]
කළා පුවත්
-
-
එම්. සෆීර්ගේ ඈන් ෆ්රෑන්ක්ගේ අවසන් නොකළ දිනපොත (වේදිකා නාට්‍ය පිටපත) එළිදැක්වීම සහ ඒ පිළිබද කතාබහක් අප්‍රේල් 28 වෙනිදා පැවැත්වීමට නියමිතයි. එය කොළඹ 07, ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී සවස 4 ට සිදු …
-
ZAHRADA (The Garden) 1995 චිත්‍රපටය මෙම මස 27 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේ ජෝ අබේවික්‍රම ශාලාවේදී සවස 4.30 ට තිරගත කෙරේ. ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ ආදි විද්යාථින්ගේ …
-
ලේක් හවුස් ගොඩනැගිලි නඩත්තු අංශය විසින් ප්‍රථම වරට පවත්වනු ලැබූ බක්මහා අවුරුදු උලෙළ පසුගිය දින ලේක් හවුස් පරිශ්‍රයේදී පැවැත්විණ. ඒ සඳහා විවිධ දෙපාර්තමේන්තු නියෝජනය කරමින් ජන ක්‍රීඩාවලට සහභාගි වී ඉන් …
-
කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශගේ තෙවැනි සිනමා නිර්මාණය වන ‘මලකි දුවේ නුඹ’ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු අවසන් වී ඇත. මාලිනී ෆොන්සේකා, සමනළී ෆොන්සේකා, කුශෙන්යා ෆොන්සේකා, ධනංජය සිරිවර්ධන සහ ප්‍රදීපා ධර්මදාස මෙහි …
-
තෙල්මා ප්‍රාසංගික කලායතනය මඟින් වාර්ෂිකව පැවැත්වන අවුරුදු සංස්කෘතික මංගල්‍යය එළඹෙන 26 වැනි දා බත්තරමුල්ල තලවතුගොඩ Theodora Thelma Theater Foundation හිදි පෙ.ව. 9 .00 සිට දවස පුරා එහි අධ්‍යක්ෂිකා තෙල්මා මෙන්ඩීස් …
-
හෙළ සිරිත් විරිත් අගයමින් ලාංකේය සංස්කෘතිය අනාගත පරපුරට දායාදය කිරීමේ අරමුණින් හල්බරාව සිඟිති අවුරුදු සංස්කෘතික මංගල්‍යය එළඹෙන 27 වැනි දා පැවැත්වේ.පෙ.ව.09.00 සිට දවස පුරා හල්බරාව වින්සන් පාක් නිවාස සංකීර්ණ පරිශ්‍රයේදී …
-
රාජ්‍ය නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ සංස්කෘතික කටයුතු ප්‍රවර්ධන කිරීමේ අරමුණින් විශේෂ තරඟාවලියක් පැවැත්වීමට සැලැසුම් කර ඇත. මෙය සංවිධානය කරනු ලබන්නේ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසිනි. මෙම තරඟාවලිය සඳහා …
-
ටෙලි නාට්‍ය නිෂ්පාදක චාමර සමරවික්‍රමගේ නිෂ්පාදනයක් වන Lia Gold ටෙලි තරු රැයක් ප්‍රසංගය පසුගියදා කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් පිරිවරාගෙන පැවැත්විණි. ටෙලි නාට්‍ය රංගන ශිල්පීන් …
-
සම්මානනීය සිනමා නිළි නීටා ප්‍රනාන්දු ගේ සිනමා දිවියට වසර 65 ක් සම්පූර්ණ වීම සමරමින්, නිලන්ත හපන්වීර තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ ‘තේජා’ සිනමාපටය පසුගිය දින සිට දිවයින පුරා සිනමා ශාලාවන් …