සජීව සංකල්ප අධ්‍යක්ෂණය කරනු ලබන දෙවන සිනමා පටය EXOණ – අහසින් එහා මුහුරත් උළෙල එළැඹෙන 10 වැනි දින උදේ 9.00 ට බෞද්ධාලෝක මාවතේ සුදර්ශි ශාලාවේදී කලාකරුවන් හා විශේෂ ආරාධිත අමුත්තන්ගේ …
කළා පුවත්
-
-
කැලණිය විශ්වවිද්‍යාලීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ (ගම්පහ ශාඛාව) සංවිධානය කරනු ලබන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය මැයි මස 10 දා පැවැත්වීමට කටයුතු යොදා ඇත. එය එදින පෙ.ව 8.00 සිට ප.ව …
-
CIDFA යනු ශ්‍රී ලාංකික නර්තන ශිල්පීන් අන්තර්ජාතික වේදිකාවට නංවාලීමේ අරමුණින් ආරම්භ කරන ලද ලක්ෂ්මන් මංචනායක නර්තන ඇකඩමියට පසුගිය දශක දෙක තුළ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල සිටින දක්ෂ නර්තන ශිල්පීන්ට විදේශයන්හි …
-
සිතාරා දේශානී රත්නායක තිර රචනය කළ රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කරන, ප්‍රමිලා සුරංගනී නිෂ්පාදනය කරනු ලබන සිල්ලර හීන ටෙලි නාට්‍යයේ මුහුරත් උලෙළ සමඟ රූපගත කිරිම් පසුගිය දින බොරැල්ල නාමෙල් මාලනී පුංචි …
-
ප්‍රියානන්ද විජේසුන්දර පද රචනය කළ තනුව හා සංගීතය කපිල අපරැක්ක නිර්මාණය කළ ප්‍රවීණ ගායන ශිල්පී හා සංගීතාචාරිනි විශාරද දීපිකා ප්‍රියදර්ශනි පීරිස් ගායනා කළ නවතම ගීතය ‘මඟ හැරුණු සැඳෑව’ පසුගිය දින …
-
දාහත් වැනි වරටත් පවත්වනු ලබන ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මී ජාතික වෙසක් මංගල්‍යය 2025 වෙසක් පහන් කූඩු වෙසක් නිර්මාණ ප්‍රදර්ශනය විවිධාංග රාශියකින් යුක්තව …
-
ලෝකයේ සිටින සියලු ශ්‍රී ලාංකික කලාකරුවන් හා ව්‍යාපාරිකයන් මෙන්ම ක්‍රියාකාරීන් එකට එකතු කරන අලුත්ම විද්‍යුත් යෙදුම එසේත් නැත්නම් ඇප් එක නිර්මාණය කිරීමට ඉතාලියේ සිටින ජූඩ් අර්ඩ්ලි පෙරමුණ ගෙන ඇත. ඉතාලියේදි …
-
කලාවට හා ශාසනයට අපරිමිත සේවාවක් කළ අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ වෙත ඉන්දියාවේ සාරානත් වරණාසි විශ්වවිද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමා ඇත. මේ සඳහා වන අභිසම්භාවනා උළෙල මැයි මස …
-
තණ නිල්ල දිගේ ,නියරේ පිය මැනලා වැනි ජනප්‍රිය ගීත රැසක් ගායනා කළ ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා පසුගිය දින අභාවප්‍රාප්ත විය.ඔහුගේ දේහය මේ වන විට අගුලාන දුම්රිය පොළ පාර, …
-
කුඹියෝ ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂක ආදරේ දිනාගත් ලක්මාල් ධර්මරත්න තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ ගීත හත හමාරක් සමඟ වාලම්පූරි සිනමාපටයේ මාධ්‍ය දර්ශනය පසුගිය දින හැව්ලොක් සිටි ස්කෝප් සිනමා ශාලාවේදී පැවැත්විණි. මේ …