පසුගිය අන්තර්ජාතික හෙද දිනයට සමගාමීව ද සොයිසා කාන්තා රෝහලේ පැවැති රසවින්දනාත්මක සැමරුම් ප්‍රසංග උලෙළ රෝහල් අධ්යක්ෂ ප්රමුඛ කලා ක්ෂේත්රයේ විවිධ අංශ නියෝජනයෙන් ප්‍රකට ගීත රචක නිලාර්. එන්. කාසිම්, ප්‍රවීණ ලේඛක …
කළා පුවත්
-
-
36 වැනි කැලින්-සරසවිය සම්මාන උලෙළේ මාධ්‍ය හමුව පසුගිය 08 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි. ප්‍රවීණ හා නවක කලාකරුවන්, මෙවර ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයන කැලින්, ස්වර්ණ අනුග්‍රාහකත්වය සපයන හොරණ වාසනා බේකර්ස්, …
-
සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කරනු ලබන හත්වැනි සිනමා නිර්මාණයේ සමාරම්භය සහ “ROOM NO 106” චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය සහ ගීතය ජනගත කිරීම එළඹෙන 16 වැනි දා ප.ව. 3.00ට B.M.I.C.H හීදි …
-
ලේඛක, ජනමාධ්‍යවේදී පියසෝම රොද්‍රිගු විසින් විරචිත තවත් කෘති දෙකක් දොරට වැඩීම ලබන 22 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු දහයට. සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාල. ශ්‍රවණාගාරයේදී සිදුකිරීමට නියමිතය. විඩාබර මනසට අස්වැසිල්ලක් ලබා දෙන්නට හාස්යෝත්පාද …
-
කෘත්‍රිම බුද්ධි තාක්ෂණය උපයෝගි කරගෙන නිර්මාණය කළ THE JUDGMENT ප්‍රේක්ෂකයා හමුවට පැමිණීමට නියමිත ඇත. මෙම නිර්මාණයේ අධ්‍යක්ෂණය හා සංස්කරණය ලක්ෂාන් පෙරේරා ගෙන් වන අතර, කතාව දෙබස් තිර රචනය සහ නිෂ්පාදනය …
-
ගම්පහ රතුකුරුස දේවස්ථානයේ සමන්ත තුෂාර ගරු පියතුමාගේ මරියා මව්තුමිය, පේදුරුතුමා, ඉන්දියාවේ මහත්මා ගාන්ධි, චාලි චැප්ලින්, බොබ්මාලි, මාටින් ලූතර් කින්ග් ආදීන්ගේ මූර්ති 25ක් සහ චිත්‍ර 10ක් සහිත දෘශ්‍ය කලා ප්‍රදර්ශනයක් කොළඹ …
-
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හඳගම විසින් තිර රචනය කර අධ්‍යක්ෂණය කළ රාණී සිනමාපටය අති සාර්ථක ලෙස දින සියයය පසු කළේය. ආදායම් වාර්තා පිහිටුවමින් මේ වන විටත් දිවයින පුරා සිනමා හල්වල …
-
සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් විසින් 1978 වර්ෂයේ දී අධ්‍යක්ෂණය කරන ලද ගැහැනු ළමයි චිත්‍රපටය මේ වසරේ මැයි මස 14 වැනිදා සිට 21 වැනිදා දක්වා ප්‍රංශයේ පැවැත්වෙන78 වැනි කෑන්ස් චිත්‍රපට …
-
විශාරද එම්.රජිත ඉනෝමාල් ප්‍රනාන්දු විසින් පද රචනය, තනු නිර්මාණය හා රූප රචනා අධ්‍යක්ෂණය කරන ලද බී.දිනේශා ප්‍රියංගනී ගැයූ ‘දුටුවෙමි මම ඔබේ දෙනුවන්’ ගීතය පසුගිය දින කළුතර බන්දු රිවර් හෝටල් පරිශ්‍රයේදී …
-
නාට්‍ය හා නර්තන අධ්‍යක්ෂිකා තෙල්මා මෙන්ඩිස් සහ සියලු සාමාජික සාමාජිකාවන් කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් තෙල්මා ප්‍රාසංගික කලායතනය මඟින් වාර්ෂිකව පවත්වන අවුරුදු සංස්කෘතික මංගල්‍යය පසුගියදා බත්තරමුල්ල තලවතුගොඩ Theodora Thelma Theater Foundation හිදි පැවැත්විණි. …