මාලිනී ෆොන්සේකා නමින් සිනමා පාසලක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොරොන්දු වෙයි. මාලිනියට දිය හැකි ඉහළම ගෞරවය දක්වන්නට රංගන ශිල්පීන් බිහි කරන සිනමා පාසලක් ස්ථාපිත කරන්නට රජය සූදානම් …
කළා පුවත්
-
-
ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය කළ හිරන්ණ්යා ප්‍රනාන්දුගේ නිෂ්පාදනයක් වන ‘නෙලුම් කුලුන’ ආදායම් වාර්තා තබමින් දින හැට පසුගියදා පසු කළේය. ඒ වෙනුවෙන් සිනමා පටයට සම්බන්ධ නළු නිළියන් හා ඉන්දීය නිෂ්පාදකවරු එක්ව සිටියහ. …
-
සම්මානනීය චිත්‍රපට අධ්යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා පටය වන දේවි කුසුමාසන විශේෂ මාධ්‍ය දර්ශනය වත්තල රාම් සිනමා ශාලාවේදී පසුගිය දින පැවැත්විණි. ඹ්ඪජච නපධඤභජබඪධද නිෂ්පාදනයන් ලෙස ඡ්ඒර්‍ථ ඇතුළු සියලුම සිනමා ශාලාවල …
-
සාරදා , කවදාවත් කාටවත් ආදරය කරලා නැත්ද? ම්…. ඕහ් … ඒකනේ එයාව දකින්නෙවත් නැතුව ඔයාට කැමති වුණේ….. ‘ බොරු වෙන්නැති. කැම්පස් කෙල්ලෙක්ට මොකද කොල්ලෙක් නැත්තේ….‘‘ මේ දිනවල ජාතික රූපවාහිනිය ඔස්සේ …
-
මෙවර සම්මානලාභීන් ජෝ දේව් ආනන්ද් ගීතා කුමාරසිංහ අග්‍රා සජීවනී මැණික් කුරුකුලසූරිය ඉන්ද්‍රානි පෙරේරා සුනිල් එදිරිසිංහ ප්‍රියංකර පෙරේරා චන්දි රසිකා ජයන්ත ධර්මදාස පද්මසිරි කොඩිකාර දිනේෂ් ප්‍රියසාද් ගිවන්ත අර්ථසාද් ජයසේකර අපොන්සු රිචඩ් …
-
” අක්ෂි” ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගනිමින් “මේන් කැරැක්ටර් ” හා ” වීදුරු තිර” පුංචි තිරයට ගෙන ආ ශාන් ජයරත්නගේ දෙවන සිනමා නිර්මාණය “සරා සුසුම්” චිත්‍රපටයේ සියලු රූ …
-
අනූෂ සංජීව එදිරිමුනි අධ්‍යක්ෂණය කළ, ඉෂාන් පෙරේරාගේ නිෂ්පාදනයක්වන. “මදර් ලංකා” චිත්‍රපටයේ විශේෂ දර්ශනයක්, ලෝක මව්වරුන්ගේ දිනය යෙදුණුදා වැල්ලවත්ත සැවෝයි 3ච් සිනමා ශාලාවේදී මව්වරුන් කලාකරුවන් හා විශේෂ ආරාධිත අමුත්තන් පිරිවරාගෙන පැවැත්විණි. …
-
මාලක දේවප්‍රිය තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ “බහුචිතවාදියා” චිත්‍රපටය එළඹෙන 29 වැනිදා සිට තිරගත වීමට නියමිතය. කලණ ගුණසේකර, වීණා ජයකොඩි, ලක්ෂ්මන් මෙන්ඩිස්, දමිතා අබේරත්න, සමනලී ෆොන්සේකා, රජිත හේවාතන්ත්රිගේ, ඩී.බී.ගංගොඩතැන්න, සුලෝචනා …
-
දේශීය සිනමාවේ මහා කලා මංගල්‍යය සරසවිය සම්මාන උලෙළ, 2025 ජූනි මස 24 වැනි දින සවස 7 සිට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය වෙමින් …
-
ප්‍රවීණ සංගීතඥ, දිවංගත ලයනල් අල්ගම සූරීන්ගේ 90 වැනි ජන්ම දින අනුස්මරණය සහ තර්ස්ටන් විද්‍යාලයීය 75 වැනි වජ්ර ජයන්තියට සමගාමීව ‘සඳකත් පිනිදිය’ සංගීත සැඳෑව පසුගියදා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. තර්ස්ටන් විද්‍යාලයීය …