විශාරද ගුණදාස කපුගේ මතක මැදින් වසර 22කට පෙර අහිමි වූ, පිය සෙනෙහසක කම්පනය දේශයට, ප්‍රේමයට, මානව ප්රගමනයට ගීතයෙන් ආමන්ත්‍රණය කළ හඬ පෞරුෂය, කලාවට සහ මනුෂත්වයට පෙම් බැඳී මානවවාදී මිනිසෙකුගේ මතකාවර්ජනය …
කළා පුවත්
-
-
විජය කුමාරතුංග 80 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා මහජන සංස්කෘතික සංවිධානය සමඟ විජය කුමාරතුංග අනුස්මරණ සංස්කෘතික පදනම මඟින් පවත්වනු ලබන විනාඩි විස්සකට නොවැඩි කෙටි නාට්‍ය තරගාවලිය සඳහා අයදුම්පත් කැඳවනු …
-
රංගවේදිනී රත්නශීලා පෙරේරා විසින් සම්පාදනය කරන ලද ‘ කරළියේ ප්‍රහසන සහ ජනමතය’ ගවේෂණාත්මක ග්‍රන්ථය සහ ටවර්හෝල් සියවස පුරාණය ග්‍රන්ථයේ ඉංග්‍රීසි පරිවර්ථනය එළිදැක්වීම ජූනි 13 සවස 5.00 ට එල්ෆින්ස්ටන් හිදී පැවැත්වේ. …
-
මොරටුව ජනාධාර වැඩිහිටි නිවාසයේ නේවාසිකව වැඩ සිටින වැඩිහිටියන් වෙනුවෙන් පවත්වනු ලබන බැති ගී සරණිය එළඹෙන 14 වැනිදා පස්වරු ද 02.00 ට ජනාධාර වැඩිහිටි නිවාසයේදී පැවැත්වේ. මේ සංවිධානය කරනු ලබන්නේ රුක්මණී …
-
ලේඛිකා චින්තනී අමරසිංහ විසින් රචිත ‘ තුන්තරා’ කෘති ත්‍රිත්වය එළිදැක්වීම ජූනි මස 5 වැනිදා (අද) කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ ජාතික යොවුන් සේනාංක ශ්‍රවණාගාරයේදී ප.ව. 2.30 පැවැත්වේ. සීනු නද, අරුණෝද මාත්‍රා, …
-
පොසොන් උදාව නිමිත්තෙන් upuls International ඉදිරිපත් කරන බුදුගුණ පදයක් “පොසොන් සඳ සිසිලේ “ජනප්‍රිය බොදු ගී ප්‍රසංගය ජුනි 10 වැනිදා පොසොන් පෝදින රාත්‍රී හතට බණ්ඩාරවල රඟහලේදි නොමිලේ පැවැත්වේ. විශාරද පැතුම් අකලංකගේ …
-
-
විවිධ භාෂා සතකින් නිර්මාණය වූ “Drishyam” චිත්‍රපට මාලාවේ දෙවන සිංහල දිගහැරුම ලෙසින් ‘ධර්මයුද්ධය 2’ සිනමා පටයේ සමාරම්භක මුහුරත් උලෙළ පසුගියදා රත්මලාන Stein Studio පැවැත්විණි. මුහුරත් උලෙළත් සමඟම රූප ගතකිරීම් ආරම්භ …
-
36 වන කැලීන් සරසවිය සම්මාන උලෙළ ජුනි 24 වැනිදා බණ්ඩාරනායක අන්තර්ජාතික අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ. එයට සමගාමීව පැවැත්වෙන ජනප්‍රිය සිනමා දැක්ම වෙනුවෙන් චිත්‍රපට ත්‍රිත්වයක් තිරගත කිරීමට සූදානම් කර ඇත. ඒ …
-
පසුගියදා අප අතරින් වියෝ වූ නිළි රැජින මාලිනී ෆොන්සේකා නමින් සිනමා ශාලාවක් නම් කිරීමට සිනෙස්ටාර් පදනම කටයුතු යොදා ඇත. මෙය පසුගිය අප්‍රේල් 30 වැනි දා පැවති මාලිනීයගේ 78 වැනි ජන්ම …