ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයට සුභාවිත ගීත සමුදායක් දායාද කළ ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ හා ප්‍රවීණ ගායන ශිල්පිනී දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ගේ නෙතට උලෙළක් ගී ප්‍රසංගය වසර 25 කට පසු එළඹෙන …
කළා පුවත්
-
-
ලක්මාල් ධර්මරත්න තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ වාලම්පුරි සිනමා පටය අසූව දශකයෙන් පසු ශ්‍රී ලාංකේය සිනමාවේ නව වාර්තා ගණනාවක් තැබීමට සමත් වී ඇත. තිරගත වූ දිනයේම වාර්තාගත රුපියල් ලක්ෂ හතළිහක …
-
සිව් වරක් රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ ප්‍රවීණ ලේඛක ආරුමුගම් මලරන්බන් මහතා සම්භාවනාවට පත් කිරීමේ උත්සවයක් පසුගිය දින බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් මාතලේ ගාන්ධි …
-
රුහුණු විශ්වවිද්‍යාලයේ ඡායාරූප සංගමය සංවිධානය කරනු ලබන සංරූපණ 2025 ඡායාරූප හා කෙටි චිත්‍රපට තරගාවලිය සඳහා නිර්මාණ භාර ගැනීම මේ වන විට ආරම්භ කර ඇත. මේ සඳහා උනන්දුවක් දක්වන පාසල්, විශ්වවිද්‍යාල …
-
සුරංග අල්විස් අධ්‍යක්ෂණය කරන හත්වැනි නවතම සිනමා නිර්මාණයේ සමාරම්භය සහ ගීතය ජනගත කිරීම පසුගියදා ඕ.ර්.ධ්.ඛ්.ඩ් හීදි ලෝටර්ස් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එදින ප්‍රධාන ආරාධිතයා ලෙස ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක සහභාගිවූ අතර, …
-
අනූෂ සංජීව එදිරිමුනි අධ්‍යක්ෂණය කළ, ඉෂාන් පෙරේරාගේ නිෂ්පාදනයක් වන. ‘මදර් ලංකා’ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක්, ලෝක මව්වරුන්ගේ දිනය යෙදි තිබුණු දා වැල්ලවත්ත සැවෝයි 3ච් සිනමා ශාලාවේදී කලාකරුවන් හා විශේෂ ආරාධිත අමුත්තන් …
-
භාෂා හතරකින් ගී ගයන උත්පලා සුමුදුමාලි පසුගිය දින විශේෂ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවාය. සියලු ජාතීන්ගේ සමගි සංවිධානය මඟින් සංවිධානය කළ සාම ශ්‍රී රණවිරු සමාජ සේවක විශිෂ්ටතා ඇගැයීම් සම්මාන උලෙළේදී 2025 …
-
ප්‍රවීණ සංගීතවේදි වාද්‍ය විශාරද මනෝජ් පීරිස්ගේ ත්‍රීතාල් වාද්‍ය වෘන්දය සංගීතවත් කරන ‘අමරණීය හැන්දෑව’ සජීවි ගී ප්‍රසංගය ප්‍රසංගය ජුනි 14 වෙනිදා ප.ව. 07.00ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. සුභානී අමරදේව, කසුන් …
-
‘ මුනි නන්දන සිරිපාද වඳීම් සමනළ කන්දේ ‘ සහ ‘ දුල් සල්වනේ ලකල් ‘ යන ගීත ගායනා කරමින් ප්‍රචලිත වූ ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය පසුගියදා අභාවප්‍රාප්ත වූවාය. ග්රැමෆෝන් ලෝකයේ …
-
ජනපි‍්‍රය ලේඛක සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ධර්මරත්න පෙරේරා විසින් රචිත ‘ පුංචි කාමරේ, සුවඳ පිරුණු සිතක මතක ග්‍රන්ථය ජනගත කිරීම ජූනි 14 වැනිදා සවස 3.00 ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන …