” අපේ හෙළ පරපුර කලා සංසදයේ සිරිලක ඓතිහාසික පුවත් රැගත් ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ තුළින් සිරිලංකාවේ ශ්‍රී විභූතිය ගැන විදේශිකයන් දැනුම්වත් වී සිටිනවා..” මවුබිමෙන් එංගලන්තයේ පදිංචියට ගොස් කලා කුසලතා පිරිපුන් ලාංකිකයන් …
විශේෂාංග
-
-
“මම මාව සෙව්වා…නොනැවතී සෙව්වා. අන්තිමේ මට මාව හමුවුණා ” ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විශේෂ ශ්‍රේණියේ නිවේදක වසන්ත රෝහණ. ඔහුගේ භාෂා ආඛ්‍යානය සේම ඒ කටහඬෙහි ලැගුම්ගත් හෘදයාංගම කතාලතාව ගුවන් විදුලි …
-
සුන්දර රුවක් , මිහිරි හඬක් හිමිවීම යෞවනියකට ආභරණයකි. පූර්ණිමා විදේශිකා ද එවැනි ආභරණයන්ගෙන් ජීවිතය හැඩ කරගත් සුන්දර තරුණියකි. තම රූපයෙන් සහ හඬින් කලා ලොව දස්කම් පාන ඇය රැඟුමට, ගැයුමට උපන් …
-
ඉන්දියානු මලයාලම් සිනමාවේ පතාක යෝධයතු වූ ප්‍රවීණ සිනමාකරු සාජි එන්.කරූන් ගේ වියෝව ඉන්දියාවට පමණක් නොවේ ලෝකයේ සිනමාවට ආදරේ කරන බොහෝ දෙනා තුළ ශෝකය ජනිත කළහ. පසුගිය දා සිය දිවි ගමන …
-
මනෝජ් කුමාර් බොලිවුඩ් සිනමාවේ සිටි ජනප්‍රිය නළුවෙකි. සුපිරි තරුවකි. නළුවෙක් පමණක් නොවේ. චිත්‍රපට අධ්යක්ෂවරයෙකි. චිත්‍රපට නිෂ්පාදකයෙකි. සංස්කරණ ශිල්පියෙකි. ඔහු ඉන්දියානු සිනමාවේ සාර්ථක නළුවෙකු ලෙස සැලකේ. ඉන්දියානු සංස්කෘතික විඥානය හැඩගැස්වීමෙහි ලා …
-
සත් සමුදුරෙන් එහා සිටියද තම මව්බිම අමතක කළ නොහැකිය. මහා සාගරයෙන් වටවූ මේ පුංචි දූපතෙන් එතෙරට පියඹා ගියද ඔහුගේ සිත නතර වූයේ මේ පුංචි රටේය. ලෝකයේ ධනවත් සහ බලවත් රටක …
-
ඇත්ත වශයෙන්ම කලාකරුවෙක් අගය කළ යුත්තේ ඔහු හෝ ඇය ජිවත්ව සිටියදි බවයි මා නිරතුරුවම සිතන්නේ කියන්නේ සහ ලියන්නේ, බොහෝ අවස්ථාවලදී මගේ ඇගැයුමට පාත්‍ර වූ කලාකරුවන් එලෙස ඇගැයුමට ලක්වූයේ ඔවුන් ජීවත්ව …
-
මව්පිය උරුමයෙන් කලා ක්ෂේත්රයට පිවිසෙන දරුවන් වර්තමානය වන විට සුලභව දක්නට ලැබේ. ඇතැම් දූ දරුවන් රංගනයට, ගායනයට මෙන්ම කලා ක්ෂේත්රයේ විවිධ අංශවල නියැළෙමින් දස්කම් පාමින් සිටී. බෝගොඩ පරම්පරාව යනු සංගීත …
-
” කිසිම දෙයකදි කලබළ නොවන පිළිවෙළට වැඩ කරන අපේ තාත්තා හරිම නිවුණු තැන්පත් මනුස්සයෙක්…හැබැයි නාට්‍ය පුහුණුවීම්වලදි නම් වෙලාවට නාවොත් හොඳටම තරහ යනවා..ඒකත් බොහොම සුළු වෙලාවයි…” ” එහෙනම් පාංශුකුලේදි ජිනදාස භූමිදාන …
-
වර්තමානයේ සංගීත ක්ෂේත්රයට පිවිසෙන පිරිස කෙමෙන් කෙමෙන් ඉහළ යමින් පවතී. නිසි අධ්‍යයනයක් ඇතිව, පුහුණුවීමක්, දැනුමක් සහිත එන පිරිස අතර සංගීතය පිළිබද කිසිදු දැනුමක් නැතිව එන පිරිසද ඒ අතර වේ. ඇතැම්හු …