සුන්දර හදවතක් ඇති නිර්මාණශීලී මිනිසෙකුට තම නිර්මාණය තුළින් ජන හදවත් සුවපත් කිරීමට හැකිනම් ඔහු අනර්ඝ නිර්මාණකරුවකු ලෙස හැඳීන්විය හැකිය. හදවතකට දැනෙන පරිදි හදවත සියුම්ව ස්පර්ශ කළ හැකි පරිදි නිර්මාණ කිරීමට …
විශේෂාංග
-
-
වර්තමානයේ සිංහල සිනමාවේ නව පිබිදීමක් දක්නට ලැබීම විශේෂත්වයකි. විවිධ වූ ශානරයන්ට අයත් සිනමා සිත්තම්වලින් සිනමා තිරය හැඩවී ඇත. ඒ හැඩ වූ සිනමා තිරයට නවක රංගන ශිල්පීන්ගෙන් ලැබුණේද මහඟු රුකුලකි. ඔවුන් …
-
මොනයම් හෝ කලා නිර්මාණයක් තැනීමේදී වේශ නිරූපණ ශිල්පියාට ලැබෙනුයේ සුවිශේෂි කාර්ය භාරයකි. පිටපත් රචනය තුළ ගොඩනැඟෙන චරිත ස්වභාවය. රංග ශිල්පීයා හෝ ශිල්පිනිය තුළ ප්‍රතිනිර්මාණයේදී. වේශ නිරූපණය අතිශයින්ම වැදගත් වන සාධකයකි. …
-
ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ 75 වැනි සංවත්සර සැමරුම් උලෙළ සහ 21 වැනි ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනය ජුලි 05, 06 බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ මිහිලක මැදුර පරිශ්‍රයේදී පැවැත්විණ. ඒ පිළිබඳ මේ …
-
” අවුරුදු 48ක රංගන ජීවිතයේදී ලැබුණු විවිධ චරිත පිළිබඳව මා තුළ තියෙන්නේ ඉහළම සතුටක්” ‘ ඔහු නමින් සිල්මේස්ස්ත්රී ලලිත් ජනකාන්තය. නොඑසේනම් වේදිකාවේ රූපවාහිනියේ හා සිනමා රිදී තිරයේ ඔබත් මමත් දන්නා …
-
පසුගියදා පැවති තිස් හය වැනි කැලීන් සරසවිය සම්මාන උලෙළේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ රණ තිසර සම්මාන ද්විත්වයක් පිරිනමනු ලැබීය. ඉන් එකක් හිමි වූයේ මෙරට සිනමා ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් …
-
සේයාරූ – තිලක් පෙරේරා-චින්තක කුමාරසිංහ-සුදත් මලවීර-මාලන් කරුණාරත්න-රුක්මල් ගමගේ-සුදත් නිශාන්ත- දුෂ්මන්ත මායාදුන්න-නිශ්ශංක විජේරත්න-සුලෝචන ගමගේ-ශාන් රූපස්සර-හිරන්ත ගුණතිලක-වාසිත පටබැඳිගිගේ
-
සේයාරූ – තිලක් පෙරේරා-චින්තක කුමාරසිංහ-සුදත් මලවීර-මාලන් කරුණාරත්න- රුක්මල් ගමගේ-සුදත් නිශාන්ත- දුෂ්මන්ත මායාදුන්න-නිශ්ශංක විජේරත්න-සුලෝචන ගමගේ- ශාන් රූපස්සර-හිරන්ත ගුණතිලක-වාසිත පටබැඳිගිගේ
-
36 වැනි කැලීන් සරසවිය සම්මාන උලෙළට සමගාමීව ජනප්‍රිය සිනමා දැක්මක් කොළඹ මරදාන සිනේ සිටි සිනමා ශාලාවේදී ජුනි 19 වැනිදා පැවැත්විණ. ප්‍රවීණ රූපණවේදීන් දෙපළක් වූ ජීවන් කුමාරතුංග සහ සංගීතා වීරරත්නගේ ප්‍රධානත්වයෙන් …
-
36 වැනි කැලීන් සරසවිය සම්මාන උලෙළට සමගාමීව ජනප්‍රිය සිනමා දැක්මක් කොළඹ මරදාන සිනේ සිටි සිනමා ශාලාවේදී ජුනි 20 වැනිදා පැවැත්විණ. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා හා …
