” අපෙ තාත්තා සල්ලි වලට වඩා හරි හම්බ කළේ මිනිස්සු …ගමේ හැම වැඩකදීම තාත්තා එතැනයි. ඒ වගේම ගමේ මිනිස්සු මූලිකත්වය දුන්නෙත් තාත්තාටමයි ” හෙළ සිනමා රිදී තිරයට නව ජවයක් එකතුපහදු …
විශේෂාංග
-
-
” හිතට දුකක් දැනුණත් සතුටක් දැනුණත් මතක් වෙන්නෙ අපෙ තාත්තා. තවමත් මට සිහිනයෙන් පවා අපෙ තාත්තාව පෙනෙනවා…” සිනමාවේදියකු, අධ්යක්ෂවරයකු, තිර කතා රචකයකු, චරිතාංග නළුවකු, සේම සම්මානිත කතුවරයකු ලෙසින් පරසිදු මෙවර …
-
හැත්තෑව අසූව දශකයෙන් පසු ලාංකේය සිනමා ඉතිහාසයේ වැඩිම නැරඹුම් වාර සංඛ්‍යාවක් ප්‍රේක්ෂකයන් සිනමා ශාලා වෙත ඇදී ගිය සිනමාපට අතරට එක්වෙමින් ආදායම් වාර්තා තබන්නට සමත් වුණු සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අධ්‍යක්ෂණයක් …
-
“ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි බිඳුණු දා පූජාව ප්‍රේමයෙ ඔහුගෙ ආගම වෛරයයි..” ඉමහත් ජනප්රියතාවකට බඳුන් වූ මේ ගුවන් විදුලි ගීතය ගීත ශ්‍රාවකයනට අමතකව නැති තරමට මතකයේ නිදන්ව ඇතැයි …
-
(01) කල්‍යාණි ගංගා (1974) (02) තරංගා (1975) (03) කළුදිය දහර (1975) (04) දෑස නිසා (1975) (05) ගංගා (1976) (06) ගෝඩ් කිං (1976) (07) දුහුළු මලක් (1976) (08) හරියට හරි (1976) …
-
මගේ ජීවන රඟමඩලේ මා හා රඟන්නට පැමිණි ආරෝපරිණාහ දේහයෙන් යුතු ඒ කඩවසම් ඉලන්දාරියා ඔහුගේ සුවඳ මම ආඝ්‍රහණය කළේ මාගේ තාරුණ්‍ය අතිශයින් සුන්දර වකවානුවේ. අප දෙදෙනාගේ ජීවන ගීතය ගයන්නට පදවැල් සැප …
-
ඔබේ සිනමා ජීවිතයේ අඩ සිය වසක් ගෙවුණු තැන, අද ඔබ මේ රටේ සිටින ජ්‍යෙෂ්ඨතම, ප්රවීණතම රංගවේදියෙක් වශයෙන් උපහාර ලබනවා. ඔබ වෙනුවෙන් පිදෙන මේ උපහාරය සත්‍ය වශයෙන්ම මින් පෙර ඔබට ලැබිය …
-
ජුනි මස 5 වැනිදා තම සිනමා දිවියේ අඩසියවසක් සම්පූර්ණ කරන, සුවිශේෂි රංගන ශිල්පි රවීන්ද්‍ර රන්දෙණිය පිළිබඳ කිසියම් සටහනක් කරන්නට යැයි සරසවිය පුවත්පත මගෙන් කළ ඉල්ලීමේදී, මට එක්වරම මතකයට ආවේ ඔහුත් …
-
එතුමා පිළිබඳ කෙටියෙන් කතා කිරීම තමයි මට කරන්නම අමාරුම දේ. මගේ හොඳම චිත්‍රපට අතර සම්මානයට පාත්‍ර වු මල්දෙණියේ හිමියොන්ගේ සිටම රවි අයියා සමඟ තමයි මම රංගනයේ යෙදුණේ. ඔහුගේ එකකට එකක් …
-
විශිෂ්ට රංගනවේදී රවින්ද්‍ර රන්දෙණිය වෙනුවෙන් පවත්වනු ලබන “සිංහල සිනමාවේ රවීන්ද්‍රය” රවී අඩසියවසක ආත්මභාෂණය නමැති උපහාර උළෙල පිළිබඳව සහ රවින්ද්‍ර රන්දෙණිය පිළිබඳ සිය සොඳුරු මතකයන් විශිෂ්ට රංගනවේදිනී වීණා ජයකොඩි සරසවිය හා …