මේ දිනවල සාර්ථක අන්දමින් තිරගත වන ‘ සූර්යා’ චිත්‍රපටයේ අර්ථපති ඔහුය. ඔහු දිනේෂ් මුතුගල. කුඩාකල සිට කලාවට ඇලුම් කළ ඔහු තුළ සිහින ගොන්නක් තිබුණි. මධ්‍යම පාංතික පවුලකට උරුමකම් කී දිනේෂ් …
විශේෂාංග
-
-
ලාංකේය සංගීත ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් වෙනම හැඩයකින් වර්ණ ගැන්වූ සංගීතඥයකු ලෙස ක්ලැරන්ස් විජේවර්ධනයන් අපගේ අවධානය දිනාගනු ලබයි. විශේෂයෙන් හැත්තෑව දශකයේ මෙරට වූ සංගීත පසුබිමේ ඔහුගේ සංගීත භාවිතාව මෙරට සංගීත ඉතිහාසයේ …
-
ඈත කඳු වළලු පිසගෙන එන හී ගඩු පිපෙන සුළං පාර විඳීන්න මම ආසයි. මේ කඳු වළලු මැද්දේ ගෙවුණු ජීවිත කාලේ පුරාම ඒ හීතල මගේ උණුසුම් හදවතට තනි රැක්කා කියලා මට …
-
ශ්‍රී ලංකාවේ සුන්දරතම පළාතක් වන මාතලේ උකුවෙල පදිංචි ශ්‍රියානි වීරකෝන් සහ ආනන්ද විජයතුංග දෙපළට උපන්නේ පුතුන්ම තිදෙනෙක්. මෙම දෙපළගේ ආදරණීය කැදැල්ල සතුටින් පිරී ගියේ මේ පුංචි පුතුන් තිදෙනාගේ කෙළි සෙල්ලම් …
-
සිනමාතරු සම්මානනීය වන ඒ සුන්දර රාත්‍රිය උදාවිය. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව සිනමාතරු වලින් පිරී යද්දී සම්මාන රාත්‍රිය ඇරැඹුණි. අදියෙරෙන් අදියර ක්‍රමානුකූලව සම්මාන පිරිනැමෙද්දී වසරේ හොඳම නැගී එන නළුවා සහ නැගී …
-
මෙවර සරසවිය සම්මාන උලෙළේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ රණ තිසර සම්මානයෙන් පිදුම් ලැබූවේ මෙරට සිනමා ක්ෂේත්රයට අතිශයින්ම ජනප්‍රිය සිනමා නිර්මාණ රැසක් දායාද කළ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ සේන සමරසිංහයි. …
-
දිල්හානි දුවනි නාඩා නිදියන්නී නිවසට සුරතල් ආලෝකය දී නාඩා නිදියන්නී එදා මෙදා තුර මේ ගීතයට ලැබුණේ කොයිතරම් ජනප්රියත්වයක්ද කියලා කාටවත් පැහැදිලි කරන්න අවශ්‍ය නෑ. පරම්පරා ගණනාවක් තිස්සේ මේ ගීතය අදත් …
-
මේ පුංචි රංගන ශිල්පියාව සරසවියට මුණ ගැසුණේ පසුගියදා තිරගත වූ සෝණා චිත්‍රපටය නිසාය. එහි සෝණා ගේ චරිතයට පණ පොවන්නේ සිනමාවේ සිටින දක්ෂ සටන් අධ්‍යක්ෂකවරයකු සහ රංගන ශිල්පියකු වන වසන්ත කුමාරවිල. …
-
36 වැනි කැලීන් සරසවිය සම්මාන උලෙළේ රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සිනමා සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේ, මෙරට ප්‍රමුඛතම සිනමා මාධ්‍යවේදියෙකු, සාහිත්‍යකරුවකු, පුවත්පත් කලාවේදියෙකු වශයෙන් නමක් දිනා සිටින අර්නස්ට් වඩුගේ නම් වූ පත්‍ර …
-
වේදිකාවේ, ටෙලි කලාවේ සහ සිනමාවේදී කාන්තාවන්, තරුණියන් අපට හමුවන්නේ රංගන ශිලිපිනියන් ලෙසය. එහෙත් ඇතැම් රංගන ශිල්පිනියන් කලා ක්ෂේත්රයේ විවිධ වූ අංශයන්ගෙන් දස්කම් දක්වති. ප්‍රවීණ රංගන ශිල්පිනී රත්නශීලා පෙරේරාද එවැනි කුසලතා …
