– ගොඩක් ප්‍රේක්ෂකයෝ මාව හඳුනන්නේ ගින්දරී චරිතෙයන් – ‘බහුබූතයෝ’ චිත්‍රපටයට රංගනයෙන් දායකවීම සතුටක් – ‘සිතුමිණ’ ටෙලි නාට්‍යය රඟපාන කොට අවුරුදු හතරයි – මම වැඩිපුරම කැමැති සිනමාවට – මේ අමාරු කාලේ සිනමා කර්මාන්තය කරගෙන යන එක …
විශේෂාංග
-
-
– සුරාංගනි සින්දුව දිහා බලලා තමයි මේ වෘත්තීයට එන්න ඕනේ කියලා ආසාව ඇතිවුණේ – මාව ගොඩක් කට්ටිය හඳුනගත්තේ දෙවෙනි ඉනිම නාට්‍යයෙන් – ඉවුම් පිහුම් වැඩයි රඟපෑමයි මගෙ ඇස් දෙක වගේ – සිංහල අයට ටැමිල් …
-
මේ දිනවල සංගීත ක්ෂේත්රයේ වැඩි අවධානයක් දිනා සිටින යොවුන් නිර්මාණකරුවකු ලෙස හිමාෂ මනුප්‍රිය හඳුනාගත හැකිය. සිය පියාණන්ගේ අඩිපාරේ යමින් නමුත්, නූතන සංගීත කලාවේ නව මානයන් වෙත ප්‍රවිෂ්ට වෙමින් නිර්මාණ කාර්යයේ …
-
සිනමාවේ ශ්‍රියාවිය- ශ්‍රියාණි අමරසේන රංගාවතරණය , ප්‍රවීණ රංගන ශිල්පිණී ශ්‍රියාණි අමරසේන ගේ කලා දිවියේ හයවන දශකය සැමරීම නිමිත්තෙන් එළඹෙන 9 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදි පැවැත්වෙන අති උත්කර්ෂවත් …
-
ශ්‍රියාණි අමරසේන යනු විවාදයකින් තොරව බිහිවූ සිනමා රංගනය තුළ ප්රමුඛස්ථානයක් ගනු ලබන රංගනවේදිනියක්. දශක 06ක් වැනි දිගුකාලීන පැවැත්ම රංගන ශිල්පියකුම ඉතා අසීරු කාර්යයක්. එසේ 60 වසරක් තිස්සේම සිනමා ලොවේ අඛණ්ඩව …
-
සිනමාවේ ශ්‍රියාවිය, ජ්‍යෙෂ්ඨ කලාකාරිනී, අප පවුලේ හිතවතිය ශ්‍රියාණි අමරසේන මැතිනියගෙන් විශේෂ ආරාධනාවක් ලැබී තිබේ. දශක 06ක් පුරා එදාමෙදාතුර කලා ලෝකය තුළ විවිධ මංපෙත් ඔස්සේ පෙළහර පෑ ඇයගේ දක්ෂතා අගයමින් ද, …
-
‘‘මිනිස්සු කියන කතා සරෝජිනී විශ්වාස කරනවද? බතී ගැන… බතීත් මාත් ගැන…..’ නෑ අරවින්ද, අරවින්දට වෙන ගැනියෙකුට ආදරය කරන්න බෑ….. අරවින්ද ආදරය කරන්නේ දුරින් ඉඳගෙන. සම්පූර්ණ ඇත්ත නෙවෙයි…. එහෙනම් අරවින්ද බතීට …
-
01) wings Over Ceylon (විතති කතා 1963) (02) කෙටිකතාව (විත්ති කතා 1967) (03) ගොළු හදවත (1968) (04) පේනවා නේද (1970) (05) ප්‍රියංගා (1970) (06) හතරදෙනාම සූරයෝ (1971) (07) සීයේ …
-
-
මට ශ්‍රියාණි අමරසේනව මුල්වරට මුණගැසෙන්නේ ඇන්ටන් ග්‍රෙගරි අධ්‍යක්ෂණය කළ “පාරමිතා” චිත්‍රපටයෙන්. එය මගේ දෙවැනි හෝ තුන්වැනි චිත්‍රපටය. එහිදී මම ඉතා ආධුනික මට්ටමෙන් හිටියේ. ඇය ඒවනවිටත් ප්‍රවීණ නිළියක්…එහිදී ශ්‍රියාණිට අමතරව විජය …