සේයාරූ – තිලක් පෙරේරා-චින්තක කුමාරසිංහ-සුදත් මලවීර-මාලන් කරුණාරත්න-රුක්මල් ගමගේ-සුදත් නිශාන්ත- දුෂ්මන්ත මායාදුන්න-නිශ්ශංක විජේරත්න-සුලෝචන ගමගේ-ශාන් රූපස්සර-හිරන්ත ගුණතිලක-වාසිත පටබැඳිගිගේ
විශේෂාංග
-
-
සේයාරූ – තිලක් පෙරේරා-චින්තක කුමාරසිංහ-සුදත් මලවීර-මාලන් කරුණාරත්න- රුක්මල් ගමගේ-සුදත් නිශාන්ත- දුෂ්මන්ත මායාදුන්න-නිශ්ශංක විජේරත්න-සුලෝචන ගමගේ- ශාන් රූපස්සර-හිරන්ත ගුණතිලක-වාසිත පටබැඳිගිගේ
-
36 වැනි කැලීන් සරසවිය සම්මාන උලෙළට සමගාමීව ජනප්‍රිය සිනමා දැක්මක් කොළඹ මරදාන සිනේ සිටි සිනමා ශාලාවේදී ජුනි 19 වැනිදා පැවැත්විණ. ප්‍රවීණ රූපණවේදීන් දෙපළක් වූ ජීවන් කුමාරතුංග සහ සංගීතා වීරරත්නගේ ප්‍රධානත්වයෙන් …
-
36 වැනි කැලීන් සරසවිය සම්මාන උලෙළට සමගාමීව ජනප්‍රිය සිනමා දැක්මක් කොළඹ මරදාන සිනේ සිටි සිනමා ශාලාවේදී ජුනි 20 වැනිදා පැවැත්විණ. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා හා …
-
36 වැනි කැලීන් සරසවිය සම්මාන උලෙළට සමගාමීව ජනප්‍රිය සිනමා දැක්මක් කොළඹ මරදාන සිනේ සිටි සිනමා ශාලාවේදී ජුනි 18 වැනිදා පැවැත්විණ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුනි හා ප්‍රවීණ …
-
වචනයේ පරිසමාප්ත අරුතෙන්ම ශශ්‍රී ලංකාවේ “මහා කලා මංගල්‍යය” ලෙස ව්‍යවහාර කළ හැකි “සරසවිය සිනමා සම්මාන උලෙළ – 2025” මෙවරත් අති උත්කර්ෂවෙන්, අභිමානයෙන් පැවැත්වෙනුයේ 36 වැනි වරටය. ජුනි 24 වැනිදා පස්වරු …
-
ජාතික චිත්‍රපට සංස්ථාවේ වාර්ෂික සංඛ්‍යාලේඛන අනුව 2024 වසරේ සිංහල හා දමිල චිත්‍රපට 40ක් රිත්මා, ඊ.ඒ.පී, එල්.එෆ්.ඩී, එම්.පී.අයි, සී.ඊ.එල්. ප්‍රදර්ශිත මණ්ඩලවල සිනමා ශාලාවල ප්‍රදර්ශනය විය. මෙයින් චිත්‍රපට 37ක් 2025 වසරේ පැවැත්වෙන …
-
සරසවිය නාමය ඔපකළ යෝධ ශක්තිය රංජිත් විජයවර්ධන සරසවිය පුවත්පතේ මෙන්ම සරසවිය සම්මාන උලෙළේ නිර්මාතෘවරයා වූයේ රංජිත් විජයවර්ධන මහතාය. 1964 වසර සරසවිය සම්මාන උලෙළ ඇරැඹි වසර විය. ඊට වසරකට ඉහත දී …
-
වෘත්තීය නිළියක වශයෙන් මෙරට වාණිජ සිනමාවත් කලාත්මක සිනමාවත් එකසේ ජයගත් රූපණවේදිනියක ලෙස සබීතා පෙරේරා හඳුනාගත හැකිය. කලක් මෙරට රිදී තිරයේ කාර්යබහුලම රංගන ශිල්පිනියක වූ ඇය 80 දශකයේ සිනමාවේ සිය ස්ථාවරත්වය …
-
මුස්ලිම් ජාතිකයකු ලෙස 1959දී මහනුවර, ගල්හින්නේදී උපත ලද ශෂී විජේන්ද්‍රගේ සම්පූර්ණ නම වනුයේ “මොහමඩ් අවුෆ් හනීෆා” ය. මෙරට සිනමාවේ “ශෂී විජේන්ද්‍ර” නමින් හැඳීන්වූ ඔහු අසූව, අනූව දශකයේ වාණිජ චිත්‍රපට ධාරාවේ …