– අපේ අම්මා හරිම නිවිච්ච කෙනෙක් – අපේ අම්මා ගැනත් මා තුළ තියෙන්නෙ ලොකු ගෞරවයක් වගේම ලොකු ආඩම්බරයක් – කොච්චර ජනප්‍රිය වුණත් අම්මා උඬඟු වුණේ නැහැ. කා සමඟත් සුහදව හිටියා – මං ප්‍රාර්ථනා කරන්නේ …
විශේෂාංග
-
-
සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යය වූ රේඛාව චිත්‍රපටය තිරගත වී මේ වනවිට හැට අට වසරක් සපිරී ඇත. එදා සිංහල සිනමාවේ පෙරළියක් ඇති කළ රේඛාව සිනමා නිර්මාණයට දායක වූ නිර්මාණකරුවන්සේම එහි රංගනයට …
-
– අපේ පවුලම සංගීතයට හරිම ආදරෙයි – මං කවදත් නිහඬ බව ගොඩාක් අගයන කෙනෙක්. මට මිතුරියන් කියල උන්නෙත් දෙන්නයි. ගෙදරදි වුණත් මං එහෙමයි – මං ගායන ශිල්පිනියක් වීම ගැන මා තුළ තියෙන්නේ මහමෙරක් …
-
ඇයි කළු අයියා ඔච්චර කළු? රේණුකා පවා අසන්නට පුරුදුව සිටියාය. ඇගේ ළමා බැල්ම ඔහුගේ නොරිස්සුම අකා මකා දමයි.වයසින් හා සිරුරින් වැඩුණද ඇගේ සිත එක් නිශ්චිත වකවානුවකට පසු නොවැඩෙන සෙයකි. ‘‘ …
-
ගීතයකින් රසික හදවත් වැලඳ ගැනීමට, ස්පර්ශ කිරීමට හැකිවීම ගායකයා, ගායිකාව, සංගීතඥයා මෙන්ම ගීතයේ රචකයා ද ලබන ජයග්‍රහණයකි. ඉතා සියුම් ලෙස රසිකයාට ළංවීමට ගීත රචනය ඉවහල් වන බව කිව යුතුයි. එහෙත් …
-
” අපෙ අම්මා හැමෝගෙන්ම ගෞරවය ආදරය ලබමින් යම් ඉහළ තැනෙක සිටියත් අම්මා ජීවත්වුණේ පොළවේ පය ගසා ඉන්න සරල කාන්තාවක් විදිහටයි. ..උස්පහත් බේද හිත අහලකවත් තිබුණේම නැහැ…” කලා ලොවට පිවිසි යම් …
-
මේ දිනවල රෝගාතුරව සිටින වසන්ත විට්ටච්චි නම් කලාකරුවාට ආධාර පිණිස “සුබ සහ යස” වේදිකාගත වෙනවා…වසන්තව ඔබට දැනෙන්නේ කොහොමද …? වසන්ත ගත්තම වසන්ත කියන්නේ පැකේජ් එකක්. ඔහු එක් කරුණක් සඳහා පමණක් …
-
ප්‍රවීණ රංගවේදියෙකුගේ රංගනයට ඔහුගේ රංගනය සැබැවින්ම අභියෝගයක් විය. රංගනය තුළ ඔහුගේ හැරී බැලීමක් ඇසක ඉඟියක් මුහුණේ ඉරියව්වක් සැමවිටම සිය නිර්මාණයට ගෙන ආවේ අපුර්වතම රංගනයකි. සිනමාව තුළත් පුංචි තිරය තුළත් ඔහු …
-
වර්තමානයේ ජීවත් වන කාන්තාව අතීතයේ ජීවත් වූ කාන්තාවට වඩා බොහෝ සෙයින් ඉදිරියට පැමිණ ඇත එදා තම නිවසට කොටුවී රැකියාවක් නොකර තම පවුල් ජීවිතය ගැනම වෙහෙසෙමින් ඇයට ගෙවීමට සිදුවූයේ ඒකාකාරී ජීවන …
-
– අවුරුදු 16ක් වේදිකාවේ ‘ගමදුව’ වුණු මම දැන් අමෙරිකාවේ බින්හැම්ටන් විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලා ආචාර්යවරියක් – මගේ සිනමා ගමන ඇරඹෙන්නේ ‘ගරිල්ලා මාර්කටින්’ වලින් – සමබර මනසක් පවත්වා ගැනීමට සෞන්දර්ය විෂයන්ගෙන් ලැබෙන දායකත්වය අතිවිශාලයි …