– එතුමා හරිම අපූරු කෙනෙක් – තාත්තාගෙ හොඳම මිත්‍රයා වුණේ ලැඩී රණසිංහ – ගාමිණී ෆොන්සේකා මහත්තයාව ඉස්සෙල්ලාම අධ්‍යක්ෂණය කළේ අපේ තාත්තා – තාත්තාට කිසිම ලෙඩක් තිබුණේ නැහැ කවදාවත්. හරිම විමෝදයෙන් හිටියා ” මාක් සමරනායක …
විශේෂාංග
-
-
සියලු කලාවන්ට අධිපතිනිය වූ ශ්‍රී සරස්වතී මෑණියන්ගේ ඇල්ම බැල්ම ලැබීමට නම් පෙර පිනක් තිබිය යුතුමය. එවන් පිනක් පිහිටක්, ආශිර්වාදයක් ලද මේ හුරු බුහුටි දියණිය ඇත්තෙන්ම වාසනාවන්තියකි. කුඩා කල සිටම රැඟුªමට, …
-
වාර්ෂිකව පැවැත්වෙන ලද silver screen උපහාර සම්මාන උලෙළ පසුගිය 04 වැනිදා බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේ ලෝටර්ස් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙවර සම්මාන හා උපහාරයට පාත්‍ර වුයේ 1965- 1969 වසරවල සිනමාව උදෙසා සිය …
-
– කලට වේලාවට වැඩ කරන සිරිත තාත්තා අපටත් පුරුදු පුහුණු කළා – අපෙ තාත්තා ගෙදර කොහෙත්ම විහිළු තහලු නැහැ. හරිම ගම්භීරයි – “පුතේ..උඹ කවදාවත් මගේ නම පාවිච්චි කරල උඩට එන්න හදන්න එපා – …
-
විසිවන වරට පවත්වනු ලැබූ රයිගම් ටෙලිස් සම්මාන උෙලළ පසුගිය දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සදහා ජනමාධ්‍ය හා ප්‍රවාහන, මහා මාර්ග අමාත්‍ය …
-
ඉකුත් දා (මාර්තු 26 වැනිදා) අප අතරින් සදහටම නික්ම ගිය ප්‍රවීණ ජනප්‍රියතම ගායනවේදි චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා පිළිබඳවයි මේ සටහන. ජනප්‍රිය ගයනවේදි චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා මෙලොව උපත ලබන්නේ කඳනාරච්චි …
-
-
-
පසුගියදා 35 වැනි වරට පැවැති සරසවිය සම්මාන උලෙළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදි අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණ. එහිදී සම්මානයට පාත්‍ර වූවන් මෙසේය. 2019 හොඳම ගායිකාව නිර්දේශිත නාම උමාරියා සිංහවංශ …
-
මනුෂ්‍ය ජීවිතයේ සියුම් අංශුන් භාවිතයෙන් පුද්ගල සම්බන්ධතාවල සංකීර්ණතා මනාව ග්‍රහණය කරගනිමින් ද සිනමා භාෂාවේ ශක්‍යතාවන් නිර්මාණශීලීව පරිහරණය කරමින් ද අපුරු සිනමාත්මක හැඩයක් උපයුක්ත අත්දැකීමට ලබාදෙමින් ප්‍රකට කළ නිර්මාණ කුසලතාව වෙනුවෙන් …