සම්මානිත නාට්‍යවේදී රාජිත දිසානායක රචනා කොට අධ්‍යක්ෂණය කළ ‘2019 ජූලි මාසේ දවසක් එළැඹෙන 11වැනිදා ගාල්ල හෝල් ඩි ගෝලි ශාලාවේදී වේදිකාගත කෙරේ. පාසල් සිසුන්ට සහ ප්‍රේක්ෂකයන්ට මෙය නොමිලේ රඟ දක්වනු ලබයි. …
වේදිකා නාට්‍ය
-
-
ආර් ආර් සමරකෝන් නාට්‍යය නිර්මාණයක් වන රම්‍යා වනිගසේකර නව නාට්‍ය නිර්මාණයක් ලෙස ගෙන එන ‘කැලණි පාලම’ වේදිකා නාට්‍යය එළැඹෙන 10 වැනිදා සියනෑ ජාතික පාසලේ දි සන්ධ්‍යාවේ දර්ශන වාර දෙකක් වේදිකාගත …
-
පුණ්‍යසේන ගුණසිංහගේ නාට්‍ය නිර්මාණයක් වන දික්තලා සහ කාලෝගෝල අද 06 දින සවස මහනුවර උඩරට කලා රඟහලේදී වේදිකාගත කෙරේ. චන්දන විජේසුන්දර බණ්ඩාරගේ ඉදිරිපත් කිරීමකි.
-
චාලක රණසූරිය විසින් අධ්‍යක්ෂණය කළ දිලුපා විසින් නිෂ්පාදනය කළ ‘සඳුදා වැටෙන්නේ සිකුරාදට’ යන වේදිකා නාට්‍ය ලබන මස 4 වැනිදා දින පස්වරුවේ නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී වේදිකා ගත කිරීමට නියමිතයි.
-
ප්‍රවීණ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහලගේ ‘තාරවෝ ඉගිළෙති’ වේදිකා නාට්‍ය 26 වැනිදා වේයන්ගොඩ අනුර බණ්ඩාරනායක ශ්‍රවණාගාරයේදී දර්ශන වාර දෙකක් වේදිකාගත කෙරේ.
-
උපුලිත ගලහිටියාව, කුමාරි මුණසිංහ ආදි ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලීය ශිෂ්‍යයන් සංවිධානය කරන කතරගම ප්‍රේමා වේදිකා නාට්‍යය ජනවාරි 25 වන දින ගනේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ දී වේදිකා ගතවේ. තම පාසැල …
-
2024 වසරේ රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේ සම්මාන රැසක් දිනූ අසංක සායක්කාර නාට්‍ය නිර්මාණයක් වන ‘කොටු’ එළඹෙන 18 වැනිදා සවස දර්ශන වාර දෙකක් බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදී වේදිකාගත කෙරේ.
-
හේමන්ත ප්‍රසාද් තිර පිටපතට 3 Theatra නිෂ්පාදනය කළ. සුජීව ප්‍රියලාල්ගේ අධ්‍යක්ෂණක් වන ලෝරන්ස්ගේ මනමාලි එළැඹෙන 19 වැනිදා සන්ධ්‍යාවේ දර්ශන වාර දෙකක් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී වේදිකාගත කෙරේ. දුලිකා මාරපන, …
-
සින්තැටික් හැන්දාව කෙටි නාට්‍ය උළෙලෙ එළඹෙන 18 වැනිදා සවස 06.30 ට කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලීය පණිභාරත රංග ශාලාවේදි වේදිකා ගත කිරීමට නියමිතය. එදින කෙටි නාට්‍ය උළෙලේදී දමිත් අලුත්ගමගේගේ ‘හෙළපති සුභපති, …
-
සඳුදා වැටෙන්නෙ සිකුරාදාට නාට්‍යයෙන් පසු චාලක රණසූරිය රචනා කොට අධ්‍යක්ෂණය කරන අටවන බුවනෙක වේදිකා නාට්‍යයේ මුහුරත් උළෙල පසුගිය දින Script House ආයතනයේදී පැවැත්විණි. කාලීන සමාජ දේශපාලන ක්රමයේ පවතින ගැටලු අර්බූද …