ඊමේල් කුමාරයා වේදිකා නාට්‍යය මැයි 10 වැනිදා සවස බොරැල්ල පුංචි තියටර්හිදී වේදිකා ගතවේ. මෙය නාලක විතානගේ අධ්‍යක්ෂණයකි. චරිත් සේනානායක, මාදිනී මල්වත්තගේ, අංජලී ලියනගේ, දේව් සුරේන්ද්‍ර, චමින්ද බටුකොටුව, සංගීත ප්‍රභූ සහ …
වේදිකා නාට්‍ය
-
-
2024 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළෙදී වැඩිම සම්මාන ගණනක් දිනූ ‘කොටු’ නාට්‍යය මැයි මස 24 වැනිදා බොරැල්ල පුංචි තියටර් හිදී සවස වේදිකා ගත කෙරේ. දුමින්ද නවරත්න, මධුෂාන් නානයක්කාර, අමා විජේසේකර, ශ්‍යාමලී …
-
උදයසිරි වික්‍රමරත්න පිටපත රචනා කර අධ්‍යක්ෂණය කළ 361 වේදිකා නාට්‍යය හෙට 9 වැනිදා සවස බොරැල්ල නාමෙල් මාලීනී පුංචි තියටර්හිදී වේදිකාගත කෙරේ.
-
චක්‍රායුධම් වේදිකා නාට්‍ය එළඹෙන 10 වැනිදා අවිස්සාවේල්ල නගර ශාලාවේදී සවස වේදිකා ගතවේ. චාන්දනී සෙනෙවිරත්න, ප්‍රියංකර රත්නායක, ධර්මප්‍රිය ඩයස්, සමාධි ලක්සිරි, ජෙනට් ඇන්තනී, තිළිණි ජයමාලී, හසිත් වෙත්තසිංහ සහ තුශී සමරසේකර රංගනයෙන් …
-
ජගත් පී විජේවීර නාට්‍ය නිර්මාණයක් වන කක්කුටු දේශපාලනයේ ප්‍රහසනය කක්කුට්ටා මැයි 10 වැනිදා එල්ෆින්ස්ටන් රඟහලේදී සවස වේදිකාගත කෙරේ. රොඩ්නි වර්ණකුල, ෆර්නි රෝෂනී, ජනක කුඹුකගේ, සමන්, රොහාන් සමඟ මිහිර සිරිතිලක රංගනයෙන් …
-
රවීන්ද්‍ර ආරියරත්න නාට්‍ය නිර්මාණයක් වන ‘බල්ලොත් එක්ක බෑ’ එළැඹෙන 3 වැනිදා සවස මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ. ගිහාන් ප්‍රනාන්දු, චමිලා පීරිස්, සරත් කරුණාරත්න, අජිත් ලොකුගේ සමඟ චින්තක පීරිස් රංගනයෙන් එක්වෙති. …
-
වේදිකා, ටෙලි නාට්‍ය සහ සිනමා නළු මිහිරි සිරිතිලක පිටපත ලියා අධ්‍යක්ෂණය කළ ගරුතරු වේදිකා නාට්‍යය මැයි 03 වැනිදා සවස වේදිකා ගත කෙරේ. මෙය වේදිකා ගත වන්නේ නාමෙල් මාලිනී පුංචි තියටර් …
-
වසන්ත මොරගොඩ නාට්‍ය නිර්මාණ දෙයියොත් දෙලොවක මැයි 04 වැනිදා සවස බොරැල්ල පුංචි තියටර්හිදී වේදිකා ගත වේ. මෙහි මොරගොඩ, හෂනිකා, කීර්ති, බිහාරා, තත්යා, රංගන සහ සමින්ද රංගනයේ යෙදෙති.
-
උදයසිරි වික්‍රමරත්නයන්ගේ වේදිකා නිර්මාණයක් වූ හරිම බඩු තුනක් වේදිකා නාට්‍යය මැයි මස 02 වෙනිදා සවස 3.00 ට සහ 6.45 ට බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියේටර් හිදී වේදිකා ගත වේ. මෙහි …
-
ධර්මප්‍රිය ඩයස් අධ්‍යක්ෂණය කළ ‘සාදය මාරයි සල්ලි හමාරයි’ වේදිකා නාට්‍යය මැයි 4 වැනිදා සවස මරදාන එල්ෆින්ස්ටන් හිදී වේදිකා ගතවේ. මෙහි ධර්මප්‍රිය ඩයස්, ගිහාන් ප්‍රනාන්දු, ජයනි සේනානායක, අනුරාධා පෙරේරා, ආලෝක සම්පත්, …
