සුනිල් ශ්‍රී විසින් පිටපත රචනාකොට නිෂ්පාදනය කළ ‘ඉල්ලන් කෑවා’ සියවන දර්ශන උදානය වෙනුවෙන් විශේෂ දර්ශන මාලාවක් හෙට 12 සිට 13, 14 දිනයන්හි සවස දර්ශන දෙක බැගින් දර්ශන හයක් මරදාන එල්ෆින්ස්ටන් …
වේදිකා නාට්‍ය
-
-
ෆැන්ටසි ලව් අද කමල් විජයතුංග විසින් රචනා කර අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කරන ‘ෆැන්ටසි ලව්’ අද කොළඹ මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී සවස දර්ශන වාර දෙකක් වේදිකාගත කරේ. ඉෂාන් වික්‍රමසිංහ, සුබෝධි ලක්මාලී, පසන් …
-
” අපේ රටේ නාට්‍ය කලාව එංගලන්තයේ වෙසෙන විවිධ ජාතීන්වල මිනිසුන් බොහොම ආදරයෙන් වැලඳ ගැනීම නිසාමයි නාට්‍ය වෙනුවෙන් අප වෙහෙසෙන්නේ .. ආර්ථික ලාභ බලාගෙන නම් නෙවෙයි. ” හිරු නොබසින අධිරාජ්‍යය හෙවත් …
-
දයානන්ද ගුණවර්ධන විශිෂ්ටතම නාට්‍යය නිර්මාණය වන බක්මහා අකුණු, ජසයා හා ලෙන්චිනා, නරි බෑනා, ආනන්ද ජවනිකා, ගජමන් පුවත, සමඟ මධුර ජවනිකා යන නාට්‍යයන්හි තෝරා ගත් ජනප්‍රිය ගීත රැසක් ඇතුළු ප්රාසංගීක ගීත …
-
ගිහාන් ප්‍රනාන්දු නාට්‍යය නිර්මාණයක් වන ලොක්කා ලෙඩ වෙලා එළැඹෙන 22 වැනිදා සවස දර්ශන වාර දෙකක් වත්තල නගර ශාලාවේදී වේදිකාගත කෙරේ.
-
චිං ගිස් අයිත්මානවිගේ First Teacher කෘතිය ඇසුරින් මහාචාර්ය මංගල සේනානායක නාට්‍ය නිර්මාණයක් වන ‘ගුරු ගීතය’ එළැඹෙන 15 වැනිදා මරදාන ටවර් රඟහලේදී වේදිකාගත කෙරේ. රංග වස්ත්රාභරණ කමල් අද්දරආරච්චි, සංගීත නිර්මාණය ප්රබුද්ධි …
-
නීතිඥ මාකලන්දගේ ජොන් ද සිල්වා ශූරීන් විසින් රචිත ශ්‍රී වික්‍රම පෙළ ඇසුරින් රත්නශීලා පෙරේරා විසින් අධ්‍යක්ෂණය කරනු ලබන කාංචන ගමගේ විසින් නිෂ්පාදනය කරනු ලබන ශ්‍රී වික්‍රම නූර්තිය, ජුනි 14 බණ්ඩාරගම …
-
නරි බැණා, බක්මහා අකුණු, කාමරේ පොරේ, ජසයා සහ ලෙන්චිනා, මධුර ජවනිකා, ආනන්ද ජවනිකා, ගජමන් පුවත නාට්‍ය ගීත ජවනිකාවන්ගෙන් සැරසුණු දයානන්ද ගුණවර්ධන නාට්‍ය ගීතාව මධුර ගී ජවනිකා එළැඹෙන 19 වැනිදා සන්ධ්‍යාවේ …
-
ගිහාන් ප්‍රනාන්දු පිටපත රචනා කොට අධ්‍යක්ෂණය කළ ‘ලොක්කා ලෙඩවෙලා’ එළැඹෙන 18 සවස දර්ශන වාර දෙකක් ලයනල් වෙන්ඩ්ට් හි වේදිකාගත කෙරේ. ගිහාන් ප්‍රනාන්දු සමඟ චමිලා පීරිස්, අජිත් ලොකුගේ, සරත් කරුණාරත්න ඇතුළු …
-
ධර්මප්‍රිය ඩයස් රචනා කොට අධ්‍යක්ෂණය කළ ‘මම නෙවෙයි වෙන කෙනෙක්’ වේදිකා නාට්‍යය එළැඹෙන 18 වැනිදා මරදානේ එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගත කෙරේ. ලක්මාල් ප්‍රශාන් ගුණවර්ධනගේ නිෂ්පාදනයක් වන අතර ජනක සමන්තගේ ඉදිරිපත් …