‘ලොක්කා ලෙඩ වෙලා’ ජූලි 26 වැනිදා සවස පිළියන්දල මධ්‍ය විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී වේදිකාගත වේ. මෙහි ගිහාන් ප්‍රනාන්දු, චමිලා පීරිස්, සරත් කරුණාරත්න, ජෙනට් ඇන්තනී, ආලෝක සම්පත්, සමන්ත පරණලියනගේ, මධුෂාන් වික්‍රමසිංහ, ඉසුරු ගුණවර්ධන, …
වේදිකා නාට්‍ය
-
-
අතීතයේ සිට පැවැතගෙන ආ සිංහල වේදිකානාට්‍ය කලාව වර්තමානය වන විට වෙනස් හැඩයක් ගෙන ඇත. එයට හේතුව විවිධ ශානරයන් ඔස්සේ , විවිධ මාතෘකා ඔස්සේ නාට්‍ය බිහිවන බැවිනි. ඒ අතර හරසුන් බොළඳ …
-
ප්‍රවීණ රංඟවේදී ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ නවතම නාට්‍ය නිර්මාණය වන අජිත් ද සිල්වා නිෂ්පාදනය කරන ඉච අධධ ක්‍රියේෂන් ඉදිරිපත් කිරීමක් ලෙස ගෙන එන 12 වැනි කාමරය වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය අද 10 …
-
චාමික හත්ලහවත්ත නාට්‍ය නිර්මාණයක් වන ‘කොළඹ හතේ තොරණ’ වේදිකා නාට්‍ය එළඹෙන 12 වැනිදා සහ 13 වැනිදා ලයනල් වෙන්ඩ්ට් රඟහලේදි පස්වරුවේ වේදිකාගත කෙරේ.
-
සම්මානනීය ප්‍රවීණ නාට්‍යවේදී ආචාර්ය පරාක්‍රම නිරිඇල්ලගේ නාට්‍ය නිර්මාණයක් වන සෙක්කුව එළඹෙන දහතුන් වැනිදා බොරැල්ල නාමෙල් මාලීනී පුංචි තියටර්හිදී සන්ධ්‍යාවේ දර්ශන වාර දෙකක් වේදිකාගත කෙරේ. සුබුද්ධි ලක්මාලි, සමිත සුදීෂ්වර, බුද්ධික රණවීර, …
-
ප්‍රවීණ රංගවේදී ශ්‍රියාන්ත මෙන්ඩිස් නාට්‍ය නිර්මාණයක් වන අජිත් ද සිල්වා නිෂ්පාදනය කරන ඉච අධධ ක්‍රියේෂන් ඉදිරිපත් කිරීමක් ලෙස ගෙන එන 12වැනි කාමරය වෙිදිකා නාට්‍යයේ මංගල දර්ශනය එළැඹෙන 10 වැනිදා මරදාන …
-
ප්‍රංශ නාට්‍ය රචක ෂෝන් පෝල් සාත්‍රෙගේ ‘ Men without Shadows ‘ හි සිංහල අනුවාදයක් වන, ප්‍රවීණ නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායක නාට්‍ය නිර්මාණයක් වන ධවල භීෂණ ජූලි 12 වැනිදා පස්වරුවේ දර්ශන වාර …
-
ප්‍රවීණ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල නාට්‍ය නිර්මාණයක් වන තාරාවෝ ඉගිළෙති නාට්‍ය එළඹෙන ජුලි 19 වැනිදා පස්වරුවේ දර්ශන වාර දෙකක් මේ ගුවමුව නගර ශාලාවේදී වේදිකා ගතවේ.
-
සම්මානිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ලාංකේය නාට්‍ය කලාවට අමිල මෙහෙයක් කළ සරසවි ඇදුරෙකි. හෙතෙම ගත්කතුවරයෙකි. ප්‍රවීණ නාට්‍යවේදියෙකි. ශාස්ත්‍රාලිකයෙකි. ලාංකේය සන්නිවේදන අධ්‍යාපනයේ නිර්මාතෘවරයෙකි. මෙරට වේදිකා නාට්‍ය කලාවට ‘බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්’ නම් සුපතළ …
-
සචිත්ර රාහුබද්ධ නාට්‍යය නිර්මාණයක් වන ඇෆ්‍රොඩයිට් මල්කොල්ලය එළඹෙන 13,14,15 යන දිනයන්හිදී බෞද්ධාලෝක මාවතේ සුදර්ශී සංස්කෘතික මධ්‍යස්ථානයේ එරීනා තියටර්හිදී පස්වරුවේ වේදිකාගත කෙරේ.
