රාජිත දිසානායක නාට්‍යය නිර්මාණයක් වන නැතුව බැරි මිනිහෙක් එළඹෙන 24 වැනිදා බොරුල්ල නාමෙල් මාලිනි පුංචිතියටර් දර්ශනවාර දෙකක් වේදිකා ගතවේ.
වේදිකා නාට්‍ය
-
-
ජයලත් මනෝරත්න නාට්‍ය නිර්මාණයක් වන දේශපාලන කලාවේ ප්‍රහසනය අන්දරේලා හෙට 22 වැනිදා පස්වරුවේ මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ.
-
රාජ්‍ය නාට්‍ය උලළෙදී විශිෂ්ටතම නාට්‍ය ඇතුළු සම්මාන අටක් දිනාගත් ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ වේදිකා නාට්‍ය අගෝස්තු 23 වැනිදා බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී වේදිකා ගතවේ. මෙය චාලක රණසූරිය ගේ නාට්‍ය …
-
ඩික්ෂන් ජෙරාඩ් නාට්‍ය නිර්මාණයක් වන මැඩම් චෙරියෝ එළඹෙන 27 වැනිදා ගල්කිස්ස ශ්‍රී සුගත ධර්මායතනයේ ශ්‍රවණාගාරයේදී පස්වරුවේ වේදිකාගත කෙරේ.
-
ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ අරමුදල් තරකිරිම උදෙසා ජගත් පි, විජේවීර විසින් අධ්‍යක්ෂණය කළ ජූඩ් ශ්‍රිමාල්ගේ නිෂ්පාදනය කළ”කක්කුට්ටා” නාට්‍යය එළඹෙන 17 වැනිදා පස්වරුවේ දර්ශන වාර දෙකක් බිෂොප් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී වේදිකාගත …
-
චාලක රණසූරිය රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද “අටවන බුවනෙක” වේදිකා නාට්‍ය අද 14 සහ 15 පස්වරුවේ බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදී වේදිකාගත කෙරේ. අ” යට production නිෂ්පාදනයකී අටවන බුවනෙක.ධර්මප්‍රිය …
-
ආලෝක සම්පත් රචනා තොට අධ්‍යක්ෂණය කරන නවතම වේදිකා නාට්‍යය නිර්මාණය මරු නෙවෙයි බොරු වේදිකා නාට්‍ය මුහුරත් උලෙළ පසුගියදා කොළඹදි පැවැත්විණි. නිල්මිණි කෝට්ටේගොඩ, නිමල් ජයසිංහ, සුදර්ශන බණ්ඩාර, කපිල සමරකෝන්, මදුෂාණි වික්‍රමසිංහ, …
-
ධර්මප්‍රිය ඩයස් නාට්‍ය නිර්මාණ ‘ සාදය මාරයි සල්ලි හමාරයි’ අගෝස්තු 9 වැනිදා සවස දර්ශන වාර දෙකක් බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියේටර් හි වේදිකා ගතවේ.
-
වසන්තයක් ඇවිත් සහ රූකඩ පෙට්ටිය ළමා නාට්‍ය ද්විත්වය අගෝස්තු 12 වැනිදා මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලීයය ශ්‍රවණාගාරයේදී පෙරවරුවේදී සහ පස්වරුවේදී වේදිකා ගතකෙරේ.
-
නාට්‍යවේදී නොයෙල් ජයමහ අධ්‍යක්ෂණය කරන මුන්ට ලූස් වේදිකා ප්‍රහසනයේ මංගල දර්ශනය අගෝස්තු මස 03 වැනි දින පස්වරුවේ මරදාන ටවර් හෝල් රඟහලේ දී වේදිකා ගතවේ. රුක්ෂාණා දිසානායක, ධනංජී තාරුකා, එරික් අබේවර්ධන, …
