කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ මේ මස 25 සිට සැප්තැම්බර් 07 දක්වා පැවැත්වෙයි. ඒ අදියර කිහිපයක් යටතේයි. පළමු අදියර මේ මස අගොස්තු 25 වැනිදා සිට 31 වැනිදා දක්වා මරදාන එල්ෆිනිස්ටන් …
වේදිකා නාට්‍ය
-
-
ජාලිය රාජපක්ෂ නාට්‍ය නිර්මාණයක් වන සොකරි වේදිකා නිර්මාණය අද පෙරවරුවේ දර්ශන වාර දෙකක් මීගමුව රුක්මණී දේවී අනුස්මරණ රංගහලේදී වේදිකා ගත කෙරේ.
-
සරත් දික්කුඹුර නාට්‍ය අධ්‍යක්ෂණයක් වන කෝලම්කාරයෝ වේදිකා නාට්‍ය මුහුරත නවලෝක රෝහල් පරිශ්‍රයේ සිනෙස්ටා පදනමේ කාර්යාලයේ දී පසුගිය දා ආචාර්ය ජයන්ත ධර්මදාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණී. සිංහල වේදිකා නාට්‍යය වංශ කථාවට නැවුම් අත්දැකීමක් …
-
පාලිත රාජපක්ෂ නවතම නාට්‍ය නිර්මාණය ‘සොකරි’ වේදිකා නාට්‍යය අද 28 පෙරවරුවේ දර්ශන වාර දෙකක් වේයන්ගොඩ අනුර බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ දි වේදිකාගත කෙරේ.
-
සචිත්ර රාහුබද්ධ නාට්‍ය නිර්මාණයක් වන චක්‍රායුධම් එළැඹෙන 30 වැනිදා සිංහල සංස්කෘතික මධ්‍යස්ථානයේ සුදර්ශී අරීනා තියටර්හීදී පස්වරුවේ වේදිකාගත කෙරේ.
-
ජනක ප්‍රේමලාල් නාට්‍යය නිර්මාණයක් වන රාජ කපුරු වේදිකා නාට්‍යය 30 වැනිදා පස්වරුවේ වැලිමන්න සුදර්ශී රඟහලේදී වේදිකාගත කෙරේ…
-
නාට්‍යවේදී එම්.සෆිර් සංවිධානය කරනු ලබන කොළඹ අන්තර්ජාතික රංග කලා උලෙළ අගෝස්තු 25 වැනිදා සිට 31 වැනිදා දක්වා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී ප.ව.06.30ට පැවැත්වේ. මෙවර රටවල් 14 ක් මෙම උලෙළ නියෝජනය …
-
රාජිත දිසානායක නාට්‍යය නිර්මාණයක් වන නැතුව බැරි මිනිහෙක් එළඹෙන 24 වැනිදා බොරුල්ල නාමෙල් මාලිනි පුංචිතියටර් දර්ශනවාර දෙකක් වේදිකා ගතවේ.
-
ජයලත් මනෝරත්න නාට්‍ය නිර්මාණයක් වන දේශපාලන කලාවේ ප්‍රහසනය අන්දරේලා හෙට 22 වැනිදා පස්වරුවේ මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ.
-
රාජ්‍ය නාට්‍ය උලළෙදී විශිෂ්ටතම නාට්‍ය ඇතුළු සම්මාන අටක් දිනාගත් ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ වේදිකා නාට්‍ය අගෝස්තු 23 වැනිදා බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී වේදිකා ගතවේ. මෙය චාලක රණසූරිය ගේ නාට්‍ය …
