ප්‍රියන්ත රන්ජන් නවතම නාට්‍ය නිර්මාණය වන සල්ලි අරන් හොරු ඇවිදින් වේදිකා නාට්‍යය මංගල දර්ශනය 26 වැනිදා සවස එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ. මාෂි නිශාදී විලේගොඩ නිෂ්පාදනය කරන සරත් කුලාංගගේ සංගීත අධ්යක්ෂණයකී. …
වේදිකා නාට්‍ය
-
-
රවින්ද්‍ර ආරියරත්න නවතම නාට්‍ය නිර්මාණය වන බල්ලොත් එක්ක බෑ 2 එළැඹෙන 20 වැනිදා හවස දර්ශන වාර දෙකක් බොරැල්ල නාමෙල් මාලීනී පුංචි තියටර්හිදී වේදිකාගත කෙරේ. ගිහාන් ප්‍රනාන්දු, චමිලා පීරිස්, සරත් කරුණාරත්න, …
-
ප්‍රියන්ත රන්ජන් නවතම නාට්‍ය නිර්මාණය වන සල්ලි අරන් හොරු ඇවිදින් වේදිකා නාට්‍යය මංගල දර්ශනය 26 වැනිදා සවස එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ. මාෂි නිශාදී විලේගොඩ නිෂ්පාදනය කරන සරත් කුලාංගගේ සංගීත අධ්යක්ෂණයකී. …
-
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව සංවිධානය කරන රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ අද අවසන් දිනයි. අද ප.ව 04.00 …
-
අසංක සායක්කාර නමැති වේදිකා නාට්‍ය අධ්යක්ෂවරයාගේ නවතම වේදිකා නාට්‍යය වන “කොටු” අද (26) එල්ෆින්ස්ටන්හිදී වේදිකාගත වීමට නියමිතය. “කොටු” වේදිකාගතවීම සහ සායක්කාරගේ නාට්‍ය කලා දිවිය අලළා ඔහු මෙසේ සරසවිය හා සම්මුඛ …
-
ධර්මප්‍රිය ඩයස් නාට්‍ය නිර්මාණ ‘මම නෙවෙයි වෙන කෙනෙක්’ 14 වැනිදා පර්ත් හි වේදිකා ගත කිරීමට නියමිතයි. මෙහි ධර්මප්‍රිය ඩයස්, සම්පත් ජයවීර, ජනනි සේනානායක, අනුරාධා පෙරේරා, කුසල් මධුරංග, කෝරළගේ සමන් සහ …
-
වාර්ෂිකව පවත්වනු ලබන මහාචාර්ය එදිරිවිර සරච්චන්ද්‍ර අනුස්මරණ නාට්‍ය උළෙල පසුගිය 01වැනිදා සිට එළැඹෙන 7 වැනිදා දක්වා දිනපතා සවස 6.45 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ. අද 5 වැනිදා පෙමතො ජායති …
-
පූජිත ද මැල් නවතම නාට්‍ය නිර්මාණය ‘පළිගු රෑණ’ (wingfiedl family) මංගල දැක්ම අද 29 සිට 30,31තෙදින තුළ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ මිහිලක මැදුරේදී වේදිකාගත කෙරේ. ආචාර්ය හෙන්රි ජයසේනයන්ගේ අනුවර්තනයක් …
-
රංගන ශිල්පී ගිහාන් ප්‍රනාන්දු නාට්‍ය නිර්මාණය වන ‘ලොක්කා ලෙඩවෙලා’ නාට්‍යය 50 වැනි දැක්ම එළඹෙන 31වැනිදා සවස දර්ශන වාර දෙකක් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී රඟ දැක්වේ.
-
සුගත් ශාන්ත මොරගහා කුඹුර නාට්‍ය නිර්මාණයක් වන ‘අරුන්දති මං මනමාලයි’ නාට්‍යය එළඹෙන 31 වැනිදා සවස දර්ශන වාර දෙකක් කොළඹ ලුම්බිණි රඟහලේදී වේදිකාගත කෙරේ.