1976 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේදී ප්රශස්ත ම නාට්‍යය උදෙසා වූ සම්මානයෙන් පිදුම් ලැබූ ‘සෙක්කුව’ වේදිකා නාට්‍යය ඔක්තෝබර් මස 18 වැනිදා සවස මහරගම මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී වේදිකාගත කෙරේ. ජනප්‍රිය රංගන …
වේදිකා නාට්‍ය
-
-
පේරාදෙණිය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය සහ සාහිත්‍ය අනුකමිටුව එක්ව සංවිධානය කරනු ලබන ‘වල’ සතිය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේදී එළඹෙන 20 වැනි දා සිට 25 වැනි දා දක්වා සන්ධ්‍යාවේදී …
-
නාට්‍යවේදී ලක්ෂ්මන් නිපුණආරච්චි විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ ‘ පිජාමා’ වේදිකා නාට්‍යය ඔක්තෝම්බර් 18 දා මොරටුව, කටුබැද්ද ජනසෙත රංග ශාලාවේදී වේදිකා ගතවේ. මෙහි ඉසුක සිත්නුල, වර්ෂ සඳකැලුම්, උදිත ලියනගේ, රවිනි …
-
ඊ. එම්. ඩී උපාලි විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘පවුල්කන මිනිහෙක්’ සැප්තැම්බර් 27 දා මරදාන එල්ෆීන්ස්ටන් හිදී වේදිකාගත වේ. මෙහි සංගීතය තේජ බුද්ධික සහ රංගභූමි සැලසුම්, රංග වින්‍යාසය ප්‍රදීප් විසින් සිදුකර …
-
නාට්‍යවේදී නොයෙල් ජයමහ විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘මුංට ලූස්’ වේදිකා නාට්‍යය සැප්තැම්බර් 26 දා තලවකැලේ කදිරේෂන් කෝවිල් ශාලාවේදී වේදිකා ගත වේ. ‘මුංට ලූස්’ රචනා කර ඇත්තේ නිල්මිණී වහින්ද්රසිංහ විසිනි. රුක්ෂාණා …
-
උදයසිරි වික්‍රමරත්න නාට්‍ය නිර්මාණයක් වන ගරු කටානායකතුමනි හෙට 12 වැනිදා පස්වරුවේ දර්ශන වාර දෙකක් බොරැල්ල නාමෙල් මාලිනී පුංචිතියටර් හිදී වේදිකාගත කෙරේ.
-
සජීව මල්මාලආරච්ච් නාට්‍යයේ නිර්මාණයක් වන ප්‍රසන්න අබේරත්න නිෂ්පාදනය කරන රොම්බ තෑන්ක්ස් වේදිකා නාට්‍යය නිර්මාණය හෙට 12 වැනිදා පස්වරුවේ දර්ශන වාර දෙකක් බණ්ඩාරගම මෛත්‍රී රංග ශාලාවේදී වේදිකාගත කෙරේ.
-
කීර්ති බණ්ඩාරගේ නවතම වේදිකා නාට්‍යය නිර්මාණය වන මහාචාර්ය සාගර කරුණාතිලකගේ නිෂ්පාදනයද සම නිෂ්පාදනයෙන් ආචාර්ය සමන්ති සාගරිකා එක්වන මනමාල කුරුල්ලෝ, සැප්තැම්බර් 14 වැනිදා මරදාන ටවර් රඟහලේදී පස්වරුවේ දර්ශන වාර දෙකක් වේදිකාගත …
-
ජනක් ප්‍රේමලාල් නාට්‍ය නිර්මාණයක් වන මේක අපේ ආණ්ඩුවක් සැප්තැම්බර් 13 වැනිදා බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් දී පස්වරුවේ දර්ශන වාර දෙකක් වේදිකාගත කිරීමට නියමිතය.
-
බ්‍රිතාන්‍ය ලේඛිකා අයිරිස් මඩේ රාස්ගේ බ්ලැක් ප්‍රින්ස්, මහාචාර්ය ජේඒ ඒ.පී ජයසිංහගේ පරිවර්තනයක් ලෙස ඊ.එම්.සි. උපාලිගේ නවතම වේදිකා නාට්‍යය නිර්මාණය වන පවුල් කන මිනිහෙක් මංගල දැක්ම හෙට 12 වැනිදා පස්වරුවේ මරදාන …
