ප්‍රවීණ රංගන ශිල්පී ගිහාන් ප්‍රනාන්දු නවතම නාට්‍ය නිර්මාණය වන ‘ලොක්කා ලෙඩ වෙලා’ අද 28 වැනිදා විශේෂ දර්ශන වාර දෙකක් සවස 3.30ට සහ 6.30 ට වයඹ විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී වේදිකාගත කෙරේ. 30 …
වේදිකා නාට්‍ය
-
-
ප්‍රවීණ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහලගේ නාට්‍ය නිර්මාණයක් වන ‘තාරාවෝ ඉඟිලෙති’ වේදිකා නාට්‍යය එළැඹෙන 01වැනිදා සවස දර්ශන වාර දෙකක් බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකාගත කෙරේ.
-
සුනිල් සමරකෝන් නවතම නාට්‍ය නිර්මාණයක් ‘ශ්‍රී සුදු’ එළැඹෙන 30 වැනිදා නාමෙල් මාලීනී පුංචි තියටර් දර්ශන වාර දෙකක් ප.ව.03.30ට සහ 6.30 වේදිකා ගතකෙරේ.
-
චාලක රණසූරිය නාට්‍යය නිර්මාණයක් වන දිලූපා නිරෝෂණී අල්විස් නිෂ්පාදනය කරන සඳුදා වැටෙන්නේ සිකුරාදාට වේදිකා නාට්‍යය එළඹෙන 23 වැනිදා දර්ශන වාර දෙකක් කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී වේදිකාගත කෙරේ.
-
2024 රාජ්‍ය නාට්‍ය උළෙල පසුගිය 18 වෙනිදා සිට එළැඹෙන 05 වැනිදා දක්වා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වේ.සෑම දිනකම පස්වරු 04,00ට තේරී පත්වූ නාට්‍යයක් වේදිකාගත කෙරේ. අද විමුක්ති බාඳුරා ගොඩගේ නාට්‍ය නිර්මාණය …
-
සෝමලතා සුබසිංහ රචනා කොට අධ්‍යක්ෂණය කළ පුංචි අපට දැන් තේරෙයි සහ තොප්පි වෙළෙන්දා නාට්‍ය ද්විත්වය එළැඹෙන 20 වැනිදා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී වේදිකාගත කෙරේ. (NADA) 21වැනිදා මීගමුව රුක්මණී දේවී අනුස්මරණ …
-
සංගීත විශාරද කුමාරි දසනායක පිටපත රචනා කොට අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරනු ලබන ‘වලඹගිනි’ වේදිකා නාට්‍යය නිර්මාණයේ මංගල දර්ශනය හෙට 08 වැනිදා එල්ෆින්ස්ටන් රඟහලේදී ප.ව.06.30ට වේදිකා ගත කෙරේ. සරත් කුලාංග, රජිත …
-
සජීව මල්මාලඅරච්චිගේ නවතම නාට්‍ය නිර්මාණය වන ‘රොම්බ තෑන්ක්ස්’ වේදිකා නාට්‍යය එළඹෙන 02 වැනි දා සන්ධ්‍යාවේ දර්ශන වාර දෙකක් මහනුවර පල්ලේකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී වේදිකාගත කෙරේ. සජිව මල්මාල ආරච්ච්ගේ, උපේක්ෂා ස්වර්ණමාලි, …
-
ආචාර්ය හෙන්රි ජයසේනගේ අනුවර්තනය ඇසුරින් පූජිත ද මෙල්ගේ නාට්‍ය නිර්මාණයක් වන පළිගු රෑන එළැඹෙන 02 වැනි දා සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ විලියම් ශ්‍රවණාගාරයේදී වේදිකාගත කෙරේ. චාන්දනී සෙනෙවිරත්න, සේවියර් කනිෂ්ක, මනුෂී …
-
කන්තලේ අග්‍රබෝධි විද්‍යාලයේ සිසු සිසුවියන්ට පානීය ජලය ලබාදීමේ අරමුණින් ආලෝක සම්පත් ඉදිරිපත් කරන ගිහාන් ප්‍රනාන්දු නාට්‍ය නිර්මාණයක් වන ‘ලොක්ක ලෙඩ වෙලා’ අද 24 වැනිදා උදෑසන දර්ශන වාරය පෙ.ව.10.30ටත් මහජන දර්ශනය …