ප්‍රියන්ත රන්ජන්ගේ නාට්‍ය නිර්මාණයක්, වන.මාෂි නිශාදි විලේගොඩ නිෂ්පාදනයෙන් දායකවන සරත් කුලාංග සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩ වෙන ‘සල්ලි අරන් හොරු ඇවිදින්’ එළඹෙන 05 වැනිදා සවස දර්ශන වාර දෙකක් එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ.
වේදිකා නාට්‍ය
-
-
සජීව මල්ලවාරච්චිගේ නවතම නාට්‍ය නිර්මාණය වන ‘රොම්බ තැන්ක්ස්’ වේදිකා නාට්‍යය එළැඹෙන 28 වැනිදා සන්ධ්‍යාවේ දර්ශන වාර දෙකක් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී වේදිකාගත වේ. සුසන්ත අබේරත්න නිෂ්පාදනය කරන අතර රවීන්ද්‍ර …
-
ප්‍රියන්ත රන්ජන්ගේ නාට්‍ය නිර්මාණයක්, වන මාෂි නිශාදි විලේගොඩ නිෂ්පාදනයෙන් දායකවන සරත් කුලාංගගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩ වෙන සල්ලි අරන් හොරු ඇවිදින් එළැඹෙන 29 වැනිදා සවස දර්ශන වාර දෙකක් එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත …
-
Colombo Tea Tasters සිංහ සමාජය යනු 306 ඛ්1 දිස්ත්‍රික්කයේ තේ නිෂ්පාදනයට සම්බන්ධ සාමාජික සාමාජිකාවන්ගෙන් සමන්විත වූ ජාත්‍යන්තරව විශේෂිත වූ සිංහ සමාජයකි. ඒ සංවිධානය ඉදිරිපත් කිරීමක් වන සම්මාන රැසක් දිනාගෙන ඇති, …
-
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද නාට්‍ය නිර්මාණයක් වන සිංහබාහු වේදිකා නාට්‍යය දෙසැම්බර් 21 වැනිදා දර්ශන වාර දෙකක් ලයනල් වෙන්ඩ්ට් හිදී වේදිකා ගත කරනු ඇත.
-
Colombo Tea Tasters සිංහ සමාජයේ සමාජ සත්කාර සේවා සඳහා ආධාර පිණිස “සඳුදා වැටෙන්නේ සිකුරාදාට” වේදිකා නාට්‍යය දෙසැම්බර් මස 21 දා, පිළියන්දල මධ්‍යම මහා විද්‍යාලයීය රංගශාලාවේදී 3.30ට සහ සවස 6.30ට වේදිකා …
-
1956 වසරේ එදිරිවීර සරච්චන්ද්‍ර නාඩගම් ඇසුරෙන් මනමේ නාට්‍යය නිර්මාණය කිරීමෙන් අනතුරුව නව නාට්‍ය කලාවේ මූලාරම්භය ලකුණු විය. ඉන් පසු සරච්චන්ද්‍ර අනුගාමිකයෝ විවිධ නාට්‍ය සම්ප්රදාය පර්යේෂණාත්මක ව අත්හදා බලමින් නිර්මාණ කාර්යයේ …
-
රවින්ද්‍ර ආරියරත්නගේ චරිතේ හොරු අරන් වේදිකා නාට්‍යය දෙසැම්බර් 13 වැනිදා සන්ධ්‍යාවේ ප.ව.3.30 සහ 6.45 දර්ශන වාර දෙකක් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගතවේ.
-
ප්‍රවීණ රංගන ශිල්පී ධර්මප්‍රිය ඩයස් නාට්‍ය නිර්මාණයක් වන ‘මම නෙවෙයි වෙන කෙනෙක්’ දෙසැම්බර් 07 වැනිදා පස්වරුවේ දර්ශන වාර දෙකක් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ.
-
කපිල රස්නායක නාට්‍ය නිර්මාණයක් වන පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්’ හෙට 29 වැනිදා ප.ව.3.30 හා ප.ව.6.45ට දර්ශන වාර දෙකක් බොරැල්ල නාමෙල්, මාලනී පුංචි තියටර් හිදී වේදිකාගත කෙරේ. සාරංග දිසාසේකර, කපිල රස්නායක, දිනක්ෂි ප්‍රියසාද්, …
