1956 වසරේ එදිරිවීර සරච්චන්ද්‍ර නාඩගම් ඇසුරෙන් මනමේ නාට්‍යය නිර්මාණය කිරීමෙන් අනතුරුව නව නාට්‍ය කලාවේ මූලාරම්භය ලකුණු විය. ඉන් පසු සරච්චන්ද්‍ර අනුගාමිකයෝ විවිධ නාට්‍ය සම්ප්රදාය පර්යේෂණාත්මක ව අත්හදා බලමින් නිර්මාණ කාර්යයේ …
වේදිකා නාට්‍ය
-
-
රවින්ද්‍ර ආරියරත්නගේ චරිතේ හොරු අරන් වේදිකා නාට්‍යය දෙසැම්බර් 13 වැනිදා සන්ධ්‍යාවේ ප.ව.3.30 සහ 6.45 දර්ශන වාර දෙකක් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගතවේ.
-
ප්‍රවීණ රංගන ශිල්පී ධර්මප්‍රිය ඩයස් නාට්‍ය නිර්මාණයක් වන ‘මම නෙවෙයි වෙන කෙනෙක්’ දෙසැම්බර් 07 වැනිදා පස්වරුවේ දර්ශන වාර දෙකක් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ.
-
කපිල රස්නායක නාට්‍ය නිර්මාණයක් වන පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්’ හෙට 29 වැනිදා ප.ව.3.30 හා ප.ව.6.45ට දර්ශන වාර දෙකක් බොරැල්ල නාමෙල්, මාලනී පුංචි තියටර් හිදී වේදිකාගත කෙරේ. සාරංග දිසාසේකර, කපිල රස්නායක, දිනක්ෂි ප්‍රියසාද්, …
-
ප්‍රවීණ රංගන ශිල්පී ගිහාන් ප්‍රනාන්දු නවතම නාට්‍ය නිර්මාණය වන ‘ලොක්කා ලෙඩ වෙලා’ අද 28 වැනිදා විශේෂ දර්ශන වාර දෙකක් සවස 3.30ට සහ 6.30 ට වයඹ විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී වේදිකාගත කෙරේ. 30 …
-
ප්‍රවීණ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහලගේ නාට්‍ය නිර්මාණයක් වන ‘තාරාවෝ ඉඟිලෙති’ වේදිකා නාට්‍යය එළැඹෙන 01වැනිදා සවස දර්ශන වාර දෙකක් බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකාගත කෙරේ.
-
සුනිල් සමරකෝන් නවතම නාට්‍ය නිර්මාණයක් ‘ශ්‍රී සුදු’ එළැඹෙන 30 වැනිදා නාමෙල් මාලීනී පුංචි තියටර් දර්ශන වාර දෙකක් ප.ව.03.30ට සහ 6.30 වේදිකා ගතකෙරේ.
-
චාලක රණසූරිය නාට්‍යය නිර්මාණයක් වන දිලූපා නිරෝෂණී අල්විස් නිෂ්පාදනය කරන සඳුදා වැටෙන්නේ සිකුරාදාට වේදිකා නාට්‍යය එළඹෙන 23 වැනිදා දර්ශන වාර දෙකක් කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී වේදිකාගත කෙරේ.
-
2024 රාජ්‍ය නාට්‍ය උළෙල පසුගිය 18 වෙනිදා සිට එළැඹෙන 05 වැනිදා දක්වා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වේ.සෑම දිනකම පස්වරු 04,00ට තේරී පත්වූ නාට්‍යයක් වේදිකාගත කෙරේ. අද විමුක්ති බාඳුරා ගොඩගේ නාට්‍ය නිර්මාණය …
-
සෝමලතා සුබසිංහ රචනා කොට අධ්‍යක්ෂණය කළ පුංචි අපට දැන් තේරෙයි සහ තොප්පි වෙළෙන්දා නාට්‍ය ද්විත්වය එළැඹෙන 20 වැනිදා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී වේදිකාගත කෙරේ. (NADA) 21වැනිදා මීගමුව රුක්මණී දේවී අනුස්මරණ …