9 වැනි වසර සිංහල විෂය නිර්දේශයට අනුමත මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ශූරීන්ගේ මහාසාර වේදිකා නාට්‍යය නිර්මාණය අද 06 වැනිදා උදෑසන දර්ශන වාර දෙකක් මොරටුව බෞද්ධ මන්දිරයදි වේදිකා ගතකෙරේ.
වේදිකා නාට්‍ය
-
-
නාට්‍යවේදී වසන්ත ගීතාරච්චි විසින් නිර්මාණය කරන ලද ” නිදොස් කොට නිදහස්” වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය නොවැම්බර් 15 වෙනිදා මරදාන එල්ෆීන්ස්ටන් හිදී සවස 6.30 ට පැවැත්වේ. මෙහි සුදත් ඇන්තනී, හර්ෂ තෙන්නකෝන් …
-
ප්‍රවීණ රංගවේදිනි ශි‍්‍රයාණි අමරසේන වේදිකා නාට්‍ය අධ්යක්ෂණයට එක්වන්නීය. ඇය විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරනු ලබන ‘සොලියුලොයිඩ් ප්‍රේමයක්’ නම් එම වේදිකා නාට්‍යයේ පුහුණුවීම් මේ දිනවල කොළඹ සුදර්ශී ආයතනයේදී සිදුකරනු ලබයි. මෙහි …
-
ධර්මප්‍රිය ඩයස් නාට්‍ය නිර්මාණයක් වන මම නෙවෙයි වෙන කෙනෙක් නාට්‍යය එළැඹෙන 05 වැනිදා නාමෙල් මාලනි පුංචි තියටර්හිදී පස්වරුවේ දර්ශන වාර දෙකක් වේදිකාගත කෙරේ. මෙය අමරදේව පදනමේ සංවිධානයකි.
-
චාලක රණසූරිය අධ්‍යක්ෂණය කරන අටවන බුවනෙක වේදිකා නාට්‍යය ඔක්තෝබර් 25 දා මරදාන ටවර් රඟහලේදී වේදිකා ගත වේ. ධර්මප්‍රිය ඩයස්, නයෝමි තක්ෂිලා, අකලංක ප්‍රභාෂ්වර, මනෝජා ප්‍රනාන්දු මෙහි රංගනයෙන් දායක වී ඇත. …
-
කැලණිය ෆ්රිඩම් හෝම් මානසික රෝගින් පුනරුත්ථාපන නිවාසයට ආධාර පිණිස. කීර්ති බණ්ඩාර නාට්‍ය නිර්මාණයක් වන මනමාල කුරුල්ලෝ එළඹෙන 26 වැනිදා සන්ධ්‍යාවේ දර්ශන වාර දෙකක් මහර කැලණිය සංස්කෘතික මධ්‍යස්ථානයේදී වේදිකාගත කෙරේ. විධායක …
-
ආලෝක සම්පත් අධ්‍යක්ෂණය කළ නවතම වේදිකා නාට්‍යය ‘මරු නෙවෙයි බොරු’ වේදිකා නාට්‍ය මේ දිනවල දිවයින පුරා වේදිකාගත වෙමින් පවතී. මෙහි ඉදිරි දර්ශන කීපයක් ඔක්තෝබර් 25 ඇල්පිටිය කැටපල සංස්කෘතික මධ්‍යස්ථානයේදී ද, …
-
නාට්‍යවේදී උදයසිරි වික්‍රමරත්නගේ අධ්‍යක්ෂණයක් වූ තුන්සිය හැට වේදිකා නාට්‍යය 25 වැනිදා බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර් හිදී වේදිකා ගත වේ. මෙහි ගිහාන් ප්‍රනාන්දු සහ උමයංගනා වික්‍රමසිංහ ප්‍රධාන චරිත නිරූපණය කරති.
-
රාජිත දිසානායක නාට්‍යය නිර්මාණයක් වන ‘අපේ ගෙදර ගිනි තියයිද’ නාට්‍ය නිර්මාණය හෙට 17 වැනිදා සහ 18 වැනිදා පස්වරුවේ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී රඟදැක්වේ.
-
1976 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේදී ප්රශස්ත ම නාට්‍යය උදෙසා වූ සම්මානයෙන් පිදුම් ලැබූ ‘සෙක්කුව’ වේදිකා නාට්‍යය ඔක්තෝබර් මස 18 වැනිදා සවස මහරගම මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී වේදිකාගත කෙරේ. ජනප්‍රිය රංගන …
