ලාංකේය නූතන ටෙලි නාට්‍යය කලාව වෙත වෙනස්ම හැඩයක් රැගෙන ආ ‘ද ලේක්’ මේ වනවිට ටෙලි ප්‍රේක්ෂකාගාරයේ වඩාත් අවධානයක් දිනා ගනිමින් සිටින අපුරු ගණයේ ටෙලි නාට්‍යයකි. එහි තිර පිටපත් රචනය සිදු …
සංවාද
-
-
මෙරට බිහිවූ කණ්ඩායම් සංගීත ක්ෂේත්රයේ එකම පවුලකින් සොහොයුරියන් තිදෙනකු එකතුවී ආරම්භ කළ පළමු ගායක කණ්ඩායම “ත්රීසිස්ටර්ස්” නම් විය. ඉන්ද්‍රාණි පෙරේරා, මල්ලිකා පෙරේරා, අයිරාංගණී පෙරේරා යන සොහොයුරියන් තිදෙනාගෙන් සැදුම්ලත් මෙම ත්රීසිස්ටර්ස් …
-
සම්මානනීය සිනමාවේදිනි අනෝමා රාජකරුණා අධ්‍යක්ෂණය කළ NOMORELAND වාර්තා චිත්‍රපටය පසුගිය ජූලි 7 වැනිදා සිට 13 වැනිදා දක්වා ඉන්දියාවේ කල්කටාහිදි පැවැති 8 වැනි දකුණු ආසියානු කෙටි චිත්‍රපට උලෙළේදි සත්‍යජිත් රේ ලෝකඩ …
-
සේනක විජේසිංහ යනු කලක් මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ අතිශයින්ම ජනපි‍්‍රය චරිතයක්ව සිටියෙකි. එහෙත් පසුගිය කාල වකවානුව පුරා ඔහු මෙකී මාධ්‍යය ඔස්සේ හෝ වෙනත් කලා කටයුත්තකින් හෝ සිනමාවෙන් හෝ අපට හමු …
-
ශබ්ද පරිපාලනයේ ඇසූ පිරූ තැන් සොයා ගිය ඔහුට සැබැවින්ම එම ක්ෂේත්රයේ නම් දැරුවෙකු වන්නට වැඩිකලක් නොගියේ පෙර භවයක එවන් වූ සහජ කුසලතාවයක් ඔහුගේ උත්පත්තියත් සමඟ රැගෙන ආ නිසා විය හැකිය. …
-
නිවේදකයකු වීමේ සිහිනය ඔහු අත්විදිනු ලැබුවේ කුඩා කල පටන්මය. කොට කලිසමක් ඇද ගෙයි මැද සාලයේ බිම වැතිර ටෙලි විෂන් යන්ත්‍රය දෙස දෑස් දල්වා බලා සිටියේ කවදා හෝ තම සිහිනය සැබෑවක් …
-
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යන කියමන සපථ කරමින් ඇය ශ්‍රී ලංකාවෙන් එපිටට තමා උපන් රටේ නාමය නර්තන කලාවෙන් ඔසවා තැබන්නට සමත් වූවාය. කැනඩාවේ රංගනය පිළිබඳ ඇකඩමියක් නිර්මාණය කිරීමට …
-
රොඩ්ඩාගේ වර්ණකුලය ග්‍රන්ථය එළිදැක්වීම ඊයේ දිනයේ (30) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණ. සාම්ප්‍රදායික පොත් දොරට වැඩීමකින් එහාට ගිය සොඳුරු වර්ණවත් ආස්වාදනීය අවස්ථාවක් විඳීිමට හැකිවන අයුරින් එය සංවිධානය කොට …
-
ශෙහාන් මලික් වර්තමානයේ බොහෝමයක් කතාබහට ලක්වෙන නැඟී එන රංගන ශිල්පියෙක්. ඒ ඔහුගේ රංගන කටයුතු නිසාම පමණක් නෙමෙයි. ඔහු නර්තනය, නිවේදනය සහ content creation යන අංශ සියල්ලන්ගෙන්ම ශ්‍රී ලංකාවේ තමන්ටම ආවේණික …
-
මේ වනවිට ටෙලිනාට්‍ය-චිත්‍රපට රැසකට රංගනයෙන් දායකවෙමින් කලාදිවියේ දිගු ගමනක් යාමට සැරසෙන ඔහුට ඉන්දීය, දමිළ මලයාලම්, අරාබි චිත්‍රපට කිහිපයකට ද රංගනය මුසුකිරීමට භාග්‍යය ලැබිණි. විවිධ අධ්යක්ෂවරුන් යටතේ රංගනයේ යෙදෙමින් අත්දැකීම් රැසක් …
