ශාලු කියන්නේ දක්ෂ ක්‍රීඩිකාවක්. ඇගේ ඉලක්ක සියල්ල සුණු විසුණු වී යන්නේ ප්‍රේමයේ නාමයෙන් ඇයට හිමිවන මාතෘත්වයේ ආශ්චර්ය වෙනුවෙන්. ජීවිතය පසෙකලා ඇය ප්‍රේමය නිසා තමන්ට උරුම වුණු අගනාම වස්තුව සුරකිනවා. ඒකට …
සංවාද
-
-
ප්‍රවීණ මෝස්තර හා ඇඳුම් නිර්මාණ ශිල්පියෙකු වන සාලිංග ගුණසේකර සහ චිත්‍ර ශිල්පිනී සරෝජා ධර්මදාස එක්ව ඉදිරිපත් කරනු ලබන මෝස්තර හා චිත්‍ර ප්‍රදර්ශනයක් එළඹෙන 29 වැනි දින සිට 31 වැනි දින …
-
ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ විසින් ‘ණය ප්රජාතන්ත්රවාදය: ශ්‍රී ලංකාව – සිරස්තලවලින් ඔබ්බට’ යන නමින් සිංහල භාෂාවට පරිවර්තනය කළ නිෂ්පාදනය කළ, බීනා සාර්වාගේ ‘ච්ඥථධජපචජර ඪද ච්ඥඡබ: ඉපඪ ඹ්චදඬච – ඕඥරධදඤ බඩඥ ඩ්ඥචඤතඪදඥඵ’ …
-
පාසල් අවධියේ සිටම කලාව ඔහුගේ ජීවිතය විය. වේදිකාව ඔහුගේ රංග අභ්‍යාසය ශිෂ්‍ය අවදියේම වේදිකාවේ තුන්කොන ස්පර්ශ කළ ඔහු අද දක්ෂ තිර පිටපත් රචකයෙකි. පපුවට තට්ටු කරලා හදවත කුමක්ද කියලා කියන්න …
-
ආදරය වෙනුවෙන් ක්‍රීඩාව අතහැරි තරුණියක්. ජීවිතය වෙනුවෙන් ස්ත්‍රීත්වය වැලඳගත් යෙහෙළියක් සමඟ එක්ව, විජයග්‍රාහී දැරියක් බිහිකිරීම සඳහා දරන වෑයමක් සමඟින් මේ දිනවල දිවයින පුරා සිනමා ශාලා වල තිරගතවන මදර්ලංකා සිනමා නිර්මාණය. …
-
“සචිත්ර” යනු මේ දිනවල රූපවාහිනී ප්‍රේක්ෂකයාට ආගන්තුක චරිතයක් නොවේ. නළුවකු වශයෙන් අභියෝගාත්මක රංගනයක් භාරගනිමින් සිය රංගන ශක්‍යතාව පුංචිතිරය ඔස්සේ මනාව නිරූපණය කරන ඔහුට ප්‍රේක්ෂක, විචාරක අවධානය අද වනවිට නොමඳව ලැබෙමින් …
-
මේ දිනවල විකාශය වන සත්‍ය සිදුවීම් ආශ්රයෙන් නිර්මාණය වූ “හෙළිදරව්ව” සහ “33 කාමරය” ටෙලිකතා මාලාවන්හි රංගනයෙන් දායක වන ඔහු නව යොවුන් රංගන ශිල්පියෙකි. ටෙලිනාට්‍යවලට මෙන්ම මියුසික් වීඩියෝ සඳහා ද සිය …
-
නිළි රැජන මාලිනිය ජීවිතයෙන් සමුගෙන අගෝස්තු 24 වැනිදාට තෙමසක් සපිරේ හෙළ සිනමාවේ රෝස කුසුම මිලිනව ගොස් මෙම මස 24 වැනිදාට තෙමසකි. හෙළ නිළි කුසුමේ පිපුණු ආකාස කුසුම මාලිනී ෆොන්සේකා ගේ …
-
මාලක නන්දනගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන “සාරි ගප්පි” පසුගිය දිනවල සිනමා ශාලාවල තිරගත වුණා. ඩෙංගු උවදුර මර්දනය කිරීම සඳහා “සාරි ගප්පි” නම් මත්ස්‍ය විශේෂය හේතු වන බවත් වර්තමානය වන විට …
-
චිත්‍රපට අධ්යක්ෂ ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කළ, ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු හා මොහාන් පෙරේරා විසින් නිෂ්පාදනය කරන ලද හවුස් ෆුල් චිත්‍රපටය ප්‍රේක්ෂක අවධානය දිනා ගත් චිත්‍රපටයකි. එය සුනිල් ටී. …
