ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ගම්ප්‍රදේශයේ හැදී වැඩුණු ඇය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හැදෑරුවාය. උසස් අධ්‍යාපනය සදහා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත්විය. මේ වන විට ඉන්දියානු හා ආසියානු අධ්‍යයන අංශයේ භරත …
සංවාද
-
-
මේ දිනවල විකාශය වන බැද්ද අද්දර ටෙලි නාට්‍යයේ නන්දනීගේ චරිතය පිළිබඳ කා අතරත් ඇත්තේ උනන්දුවක්. මේ චරිතය නිරූපණය කරනු ලබන මේධා ජයරත්න රංගන ශිල්පිනියගෙන් වුණත් මින් ඉහත මෙවන් චරිතාංග රංගනයක් …
-
මෙරට කලාවේ නාට්‍ය හා රංගනය පිළිබඳ ඉගැන්වීමේ පරිපූර්ණ ආයතනයක අඩුවක් කාලාන්තරක පටන් ඇති බවක් නිරන්තරයෙන් අසන්නට ලැබිණි. බොහෝ විට මෙම අඩුව සපුරා ගනු ලැබුවේ විවිධ වැඩමුළු ආශ්රයෙන් වීම විශේෂත්වයක් විය. …
-
මුල්ම කථානාද චිත්‍රපටය තිරගත වී ජනවාරි 21 දිනට වසර 79ක් සපිරීම නිමිති කරගෙන ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පවත්වන උත්සවයට සමගාමිව අනුර දහනායක විසින් සම්පාදිත ‘සිනමා නදියේ උඩුගං බලා’ …
-
ඔබේ රංගන ජීවිතය ආරම්භ වෙන්නේ කොහොමද? ඇත්තටම මම පොඩි කාලෙ ඉඳන්ම තිබුණු ආසාවක් තමයි රංගන ශිල්පියෙක් වෙනවා කියන දේ. මම ඉගෙනීම් කටයුතු කරන් ගියේ වෙනම පැත්තකින්, අපේ පවුලේ කවුරුත් රංගන …
-
පසුගියදා පැවති රාජ්‍ය සංගීත සම්මාන උලෙළේ හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා පිදෙන රාජ්‍ය සම්මානය හිමි කර ගත්තේ මෙරට ප්‍රමුඛතම සංගීත අධ්‍යක්ෂවරයෙකු වන දර්ශන වික්‍රමතුංග විසිනි. ඔහු පුරා වසර ගණනාවක් මෙරට සංගීත …
-
ඉතින් කොහොමද කුෂේන්යා? හොඳීන් ඉන්නවා. ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ රසික රසිකාවන්ගේ ආදරණීය ප්‍රතිචාර ලබමින්. ඒ ප්‍රතිචාර කුෂේන්යාටද? මම හිතන්නේ ඒ ප්‍රතිචාර චනුලිට කියලා. මේ දවස්වල ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගනිමින් සිනමාශාලා වල තිරගත …
-
මරියසෙල් ගුණතිලක යනු එක්තරා අවධියක මෙරට සංගීත ක්ෂේත්රය උඩු යටිකුරු කළ ගායන ශිල්පිනියකි. 80 – 90 දශකයන්හි ඇගේ වේග රිද්ම ගීත ශෛලියට නතු නොවූ තරුණයකු තරුණියක නොවූයේ නම් ඒ අතේ …
-
කවිඳු ශශ්‍රීමාල් රංගන ශිල්පියෙකු ලෙස මුලින්ම අත්පොත් තබන්නේ ‘සිකුරු තරුව’, ‘රීකන්ඩිෂන් කෙල්ල’ යන ජනප්‍රිය ටෙලි නාට්‍ය ද්වත්වය හරහා ය. ඉන් අනතුරුව සිනමාවට සම්බන්ධ වන අතර නුදුරේදීම තිරගත වීමට නියමිත ජයන්ත …
-
රංගනයට වගේම ගායනයටත් එකසේ දස්කම් පාන ඇය නව නිර්මාණ රැසකට දායකත්වය ලබාදී ඇත. පැරැණි ගීයට පෙම් බඳීන ගමන් එය තුළ රැඳෙමින් නව ආරක ගීත රැසක් පෝෂණයට දායක වී ඇත. පෝදා …
