‘ලෝරන්ස්ගේ මනමාලි’ ලබන 14 වැනි දින ‘අදර ගෙදර’ පදිංචියට එන බව පැවසූ අධ්යක්ෂ, රංගන ශිල්පි සුජීව ප්‍රියාල්, ආචාර්ය සාලමන් ෆොන්සේකාගේ නාට්‍ය වැඩමුළුවකට සහභාගි වීමෙන් අනතුරුව කලාවට පිවිසියේය. ඔහු නිර්මාණය කළ …
සංවාද
-
-
ඔහු අධ්යක්ෂ භූමිකාව මෙන්ම, නිර්මාණශීලී නිෂ්පාදක කර්තව්‍ය හා ජනප්‍රිය රංගන ශිල්පියෙකු භූමිකාවට නොදෙවැනි අනාගත පරපුර භාරගන්න ඉන්න දුවා දරුවන් වෙනුවෙන් ගුරුවරයෙකි. ඔහු වේදිකාව, ටෙලි නාට්‍ය සහ සිනමා අත්‍යවශ්‍යම රංගන ශිල්පියෙනක් …
-
සියලු කලාවන්ට අධිපතිනිය ශශ්‍රී සරසවතී දේවියයි. යම් පුද්ගලයෙකුට කලාව පිහිටන්නේ නම් ඔහුට හෝ ඇයට එය සරස්වතී දේවියගේ ඇල්ම බැල්ම නිසා හිමිවූවකි. විවිධ ශානරයන් ස්පර්ශ කරමින් කලාකාරිනියක් හෝ කලාකරුවෙක් වීමම ජීවිතයට …
-
KM Film Academy යනු සිනමාවට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින පිරිස සඳහා සිනමාකරණය ඉගැන්වීමට ඔහු නිර්මාණය කළ ආයතනයයි. එතුළින් කෙටි චිත්‍රපට නිර්මාණය වෙනවා පමණක් නොව, ඒවාට නිසි ඇගයුම් ලබාදීමද සිදුකෙරේ. නමින් කමිල …
-
අපේ සිනමාවට මතක සැමරුම් රැසක් තිළිණ කළ විශිෂ්ට රංග ශිල්පිනියක වූ ඩිලානි අබේවර්ධන එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පදිංචියට ගියේ ඈ මෙරට කළා ක්ෂේත්රයේ ඉහළින්ම වැජඹෙන වකවානුවකය. චිත්‍රපට පණහකට වැඩි ප්‍රමාණයකට …
-
නිර්මලාට ඕන වෙන්නේ තමන්ගේ ආදරවන්තයත් එක්ක සාමකාමී ආදරණීය පවුල් ජීවිතයක් ගෙනියන්න. දෙදෙනා විවාහ වෙලා නගරයේ තට්ටු නිවාසයක පදිංචියට එන්නේ අනාගතය පිළිබඳ දහසකුත් බලාපොරොත්තු පොදි බැඳගෙන. කොයි තරම් ආදරය කරලා විවාහ …
-
නළුවෙක් ලෙස ගුරුවරයෙක් වන්නට නොව ගුරුවරයෙක් ලෙස නළුවෙක් වන්නට ඔහු සැමවිටම උත්සාහ ගනු ලැබිණි. සැබැවින්ම ඔහු අද වන විට ඒ තමන් කට්ට කාගෙන ආ ගමනේ ප්‍රතිවිපාක අත්විඳීනුයේ බොහෝ හැකියාවන් ගොන්නක් …
-
සමන්ත කුමාර ගමගේ ප්‍රථමයෙන්ම ලාංකේය කලා ක්ෂේත්රය හඳුනාගන්නේ දක්ෂ නළුවෙක් ලෙසිනි. ඔහු ටෙලි නිර්මාණ රාශියක නළුවෙකු ලෙස කටයුතු කළ අතර ටෙලි පිටපත් රචකයකු ලෙස ද ඔහුගේ දක්ෂතාවය විදහා පායි. ඔහු …
-
අර්ථ සම්පන්න වචනවලට කෙනෙකුගේ සිත සුවපත් කරන්නට හැකිය. නිර්මාණාත්මක පද ගළපා සංගීතයෙන් රටක් වසඟ කරන්නට ගී පද රචනාවකින් අපූර්වත්වය කරා රසිකයා, ශ්රාවකයා රැගෙන යන ගේ පද රචක රනිල් තරංග අපූරු …
-
මේ දිනවල ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වන ‘දොරකඩ දෙවොල’ ටෙලි නාට්‍යයට පාදක වූ නවකතාව ඇය රචනා කරන ලද්දකි. එකී ග්‍රන්ථය ඇසුරින් ලලිත් රෝහිත එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ එනමින්ම යුත් ටෙලිනාට්‍යයේ තිර …
