පොතපත කියවීමට ඉතා කුඩා කල පටන් මහත්සේ කැමැත්තක් දැක් වූ ඔහු නිරන්තරයෙන් සාහිත්‍ය රස සොයා පොත් රාක්ක අතරේ ගැවසෙන්නට විය. එලෙස ගැවසෙන මොහොතක ඔහුගේ අතට හසුවනුයේ ඩීමන් ආනන්ද රචනා කරන …
සංවාද
-
-
මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය දිනා ගන්නා ටෙලි නාටයයක් ලෙස ‘ලලයි ලිලයි ලයි’ ටෙලි නාට්‍යය හැඳීන්විය හැකිය. සුපුන් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම ටෙලි නාට්‍යයේ සුකුමල්ගේ මව ලෙසින් චරිත …
-
ඇයට කුඩා කල සිටම නිළියක් වීමට ආසාවක් ඇති වූවාය. එනිසාම පාසල් අධ්‍යාපනය හමාර වී විශ්වවිද්‍යාලට තේරී පත්වීමත් සමඟින් ඈ රංගන ශිල්පිනියක බවට පත්වූවාය. ඒ වේදිකා නාට්‍ය ශිල්පිනියක ලෙසින් ක්ෂේත්රයට එක්වීමෙනි. …
-
රූපය සිත්ගන්නා අයුරින් තිබූ පමණින් රංගනයට සුදුසු චරිතයක් විය නොහැකිය. උස් මහත් වූ පමණින් රංගන ශිල්පියෙක් විය නොහැක. රංගන ශිල්පියෙක් වීමට නම් රංගනය පිළිබඳව මනා දැනුමක්, හැකියාවක්, දක්ෂතාවයක් තිබිය යුතුමයි. …
-
KM film Academy හි නිර්මාතෘ මෙන්ම සිනමා විෂයය පිළිබඳ විදෙස්ගතව අධ්‍යාපනය ලබා අද වනවිට සිනමාකරණය උගන්වන දේශකවරයකු ලෙස ද කටයුතු කරන තරුණ චිත්‍රපට අධ්යක්ෂ කමිල මේදිස් සිය නිර්මාණ දිවිය පිළිබඳ …
-
ළදරියක් තරුණියක් කාන්තාවක් යනු උතුම් වස්තුවකි. ඇය සමාජයේ වගකීම් සම්භාරයකට උරුමකම් කියන්නීය. බිළිඳීයක ලෙස උපත ලැබ මල්වර නැකතින් කලඑළි බැසූ දා සිට ඇය හමුවට එන අභියෝග බොහෝය ඇතැම් කාන්තාවන්ට තරුණියන්ට …
-
මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ නමවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඒ. එස්. දිල්නුක සිල්වා ශිෂ්‍යා විසින් රචිත ‘නොදුටු මුත්තා’ ග්‍රන්ථය ජ්‍යෙෂ්ඨ ලේඛකයන් පත්‍ර කලාවේදීන් මාධ්‍යවේදීන් ඇතුළු සම්භාවනීය පිරිස් රැසකගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් මස …
-
සුන්දරම තාරුණ්‍ය තමයි ජීවිතයේ වඩාත් ලස්සනම කාලය. තමන්ට රිසිසේ නිදහසක් ලැබෙන කාලයක්. එසේ ජීවිතය ගෙනයන තරුණ පිරිස අතර කලාකාමී සිත් පහළ වන, කලාවට ආදරය කරන අය විරලය. පාසල් අධ්‍යාපනය හමාර …
-
ප්‍රියන්ත කොළඹගේ මෙරට සිනමා මාධ්‍ය කලාවේ දීර්ඝකාලීනව නියැලෙන අධ්යක්ෂවරයෙකි. විවිධ තේමාවන් ඔස්සේ සිනමා නිර්මාණ රැගෙන එමින් මෙරට ප්‍රේක්ෂක මනසේ ඔහුගේ ශෛලිය ස්ථාපිත කරලු ඔහු මෙවරද අති ආකර්ෂණීය කතා වස්තුවක් ‘මන්දාරා’ …
-
කාන්තාවකට උපතින්ම අපූරු රුවක් හිමිවෙනවා නම් ඇය ඉතා භාග්‍යසම්පන්නයි.රුව ඇති දියණියක් පවුලකට ආභරණයක්. ඒ රුවැති දියණියට මිහිරි වූ හඬක් උරුම වීම තවත් වාසනාවක්. එවැනි සුන්දර රුවක් මිහිරි හඬක් උරුම කරගත් …