සඳලි මළල ක්‍රීඩාවට දක්ෂ දියණියක්. ඇය ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩකාවක්. මධ්‍යම පාන්තික පවුලක එකම දරුවාය. ඇයගේ දෙමව්පියන්ගේ එකම අභිප්‍රාය වූයේ තම දියණිය ක්‍රීඩාවෙන් ඉහළ ජයග්රහණයන් කරා යනු දැකීමය. ඇය …
සංවාද
-
-
ඉකුත්දා වේදිකාගත වුණු ‘තකදොම්බේ’ වේදිකා නාට්‍යයේ අධ්යක්ෂ මෙන්ම චිත්‍රපට සහ වේදිකා නාට්‍ය තිර රචකයකු, අධ්යක්ෂවරයකු වන හෙක්ටර් කුමාරසිරි සිය නිර්මාණ කලා දිවිය පිළිබඳ කතා කිරීමට ඉකුත්දා සරසවිය හා සම්මුඛ වූයේ …
-
ඇය සුරංගනාවියක් බඳු පියකරු සිනහවක් හිමි තරුණියක්. සුන්දර රූ සපුවක් උරුම වූ දිගු වරලැසකට හිමිකම් කියන තරුණ රංගන ශිල්පිනියක්. ටෙලි තිරයේ දිගහැරුණු දෙවෙනි ඉනිමෙන් පසු සිනමා ඉනිම ජයගන්නට පය තැබූ …
-
මේ දිනවල කුඩා ළමුන්ගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගනිමින් තිර ගත වන චිත්‍රපටයක් ලෙස ‘හොරා අන්කල්’ චිත්‍රපටය හැඳින්විය හැකිය. නිවසට හොරෙන් ඇතුළුවන පුද්ගලයකු හා එම නිවසේ වෙසෙන කුඩා දරු දෙදෙනකු වටා …
-
විවිධ පුද්ගලයන් තම සහජ දක්ෂතාවයන් රැගෙන එන්නේ උපතින්මය. ඇයද තම සහජ දක්ෂතාවය රැගෙන එන්නේ එලෙසිනි. වයස අවුරුදු තුනේ හතරේදී සිතුවම් ඇඳ එය නිවේදනය කිරීම ඇගේ පුරුද්දක් විය. ප්‍රාථමික අධ්‍යාපනය සඳහා …
-
සුන්දර රූ සපුවකට හිමිකම් කියන ඇය රූ කිරුළක් පැළැඳී සුන්දර යොවුන් රංගන ශිල්පිනියකි. 2016 දී ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය ලෙසින් කිරුළ දැරූ ඈ යොවුන් රංගන ශිල්පිනි පියුමාලි එදිරිසිංහයි. මේ දිනවල …
-
ලාංකේය සිනමාවට නවමු සිනමා අධ්‍යක්ෂකවරයෙක් ලෙස 2019 වසරේ තිරගත වූ ‘හිතුමතේ ජීවිතේ’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් පැමිණි ක්‍රිෂාන්ත මනම්පේරි විසින් නිර්මාණය කළ දෙවැනි චිත්‍රපටය වන ‘නේත්‍ර මායා’ නුදුරේදීම මෙරට සිනමාශාලා රැසකදී …
-
නර්තන ශිල්පියකු, නර්තන උපදේශකවරයකු, නර්තන නිර්මාණ ශිල්පියකු මෙන්ම රංගන හා මෝස්තර නිරූපණ ශිල්පියකු ද වන දුලිප් ජයසිංහ සිය නිර්මාණකරණය පිළිබඳ කතා කිරීමේ අරමුණින් සරසවිය හා මෙසේ එක්විය. කලා ලොවට පැමිණීමේ …
-
රශ්මිකට ලිවීමේ ආශාව මුලින්ම ඇති වෙන්නේ කොහොමද? ඇත්තටම ලිවීමේ ආසාව මුලින්ම ඇතිවුණේ අවුරුදු දහයෙදි විතර. ඒ කාලෙදි මම අභ්‍යාස පොත් අරගෙන විද්‍යා ප්‍රබන්ධ කතා ලියනවා. මොකද ඒ කාලේ මට විද්‍යා …
-
ඇය මෙරට සිනමාව තුළ පෙරළිකාර ගමනක නියුතු වූ රංගන ශිල්පිණිනියකි. රංගනය පැත්තෙන් එසේ හඳුන්වා දෙනවා සේම නර්තනය පැත්තෙන් ඇය මෙරට සිටින දක්ෂතම නර්තන ශිල්පිනියක් ලෙසද හඳුන්වා දිය හැකිය. මේ සියල්ලටම …