අනුව දශකයේ සිය කුලුඳුල් සිනමා රංගනයෙන් අතිශයින් ජනාදරයට පත් ඔහු ඉතා කෙටි කළක් තුළ සිනමා අඹරේ දිදුලන තරුවක් වූයේ පේ්රක්ෂක ආකර්ෂණය නොවඩුව ලබමිනි. 1991 වසරේ වැඩබැරි නම් වැඩක් නෑ. චිත්‍රපටයේ …
සංවාද
-
-
සාහිත්‍ය, සංගීතය හා කලාව යනාදිය අනාදිමත් කාලයක සිට මානව ශිෂ්ටාචාරයේ ප්රගමනයට මූලාදර්ශ සැපයූ අපූර්ව විශ්වීය නිමවුම් වේ. ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්රය තුළ ස්වකීය රංගන ප්‍රතිභාව රූපණය කරමින් සුවිශේෂී මෙහෙවරක යෙදුණු …
-
වේදිකාවේත්, පුංචි තිරයේත් රසික ප්‍රසාදය නොඅඩුව ලැබූ රංගන ශිල්පියෙකු වූ කීර්ති කේ. රත්නායක මේ දිනවල ඔහුගේ නවතම ප්‍රාසංගික ටෙලි නිර්මාණයේ කටයුතු ආරම්භ කර තිබේ. රංගන ශිල්පියෙකු ලෙස දීර්ඝකාලයක අත්දැකීම් ඇති …
-
සිංහල සිනමාවට එක් වූ නවතම චිත්‍රපටය වනුයේ චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ ආයු චිත්‍රපටය ය. ආලෝකෝ උදපාදී චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් චත්‍ර මින් පෙර සිනමාවේ කිසියම් වූ ආකර්ෂණීය සලකුණක් සනිටුහන් කළ අයෙක් …
-
එක් එක් සිනමා කර්මාන්තය තුළ උපසිරැසි (subtitles) නිර්මාණය කිරීම වර්තමානයේ සුලභ කාරණාවක් බවට පත්ව ඇත. උපසිරැසියක් සිනමාපටයක අතිශය වැදගත් සාධකයකි. මන්ද සිනමාපටය මඟින් සන්නිවේදනය කරන අදහස සහ ජනිත කරන රසය …
-
මෙරට අධ්‍යාපන ප්‍රකාශන ක්ෂේත්රයේ දීර්ඝ කාලීනව ඉහළම ජන ප්‍රසාදයක් දිනා ගනිමින් පාසල් අධ්‍යාපන ක්ෂේත්රයේ බැබළුණු නාමයක් ලෙසින් ඉමාෂි ප්‍රකාශන හෙවත් චූටි බබා සන්නාමය හැඳීන්විය හැකිය. පෙර පාසල් අවධියේ සිට උසස් …
-
පොලොන්නරුව , අරලගංවිල පදිංචිකාරීයක වන ඇය , කලාවේ අංශ රැසකම දස්කම් දක්වන්නීය. සිය ගම්ප්‍රදේශයේ කලායතනයක් ද පවත්වාගෙන යන ඇය එතුළින් දරුවන් ගණනාවකට සිය කලා හැකියා ඔප්නැංවීමට දිරිය දෙන්නීය.ගීපද රචනයට ද …
-
ඔහු කුඩා කල සිටම න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් ලද පන්නරයෙන් නිරූපණ ක්ෂේත්රයේ නිරූපණ ශිල්පියකු ලෙස ගමන ඇරඹීය. දක්ෂ ගුරු මඬුල්ලක් යටතේ පෙර පුහුණුවීම කළ ඔහු අන්තර්ජාතික මට්ටමේ උළෙලවල් …
-
සබීතා පෙරේරා මෙරට සිනමා වංශයේ සුවිශේෂි පරිච්ඡේදයක් නිර්මාණය කළ රංගන ශිල්පිනියකි. ඉතාම ළාබාල වියේදි මෙරට සිනමාවට ප්‍රවිෂ්ට විමට අවස්ථාව ලද ඈ අද මේ මොහාත වනවිට සිනමාවෙන් මදක් දුරස්වීදැයි දැනෙන තරමට …
-
මේ දිනවල ස්වර්ණවාහිනියේ රාත්‍රි 8.30ට විකාශය වන “මා” ටෙලි වෘතාන්තයෙහි විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයකුගේ චරිතය නිරූපණය කරන ඔහු වේදිකා පාලකයෙකු, නිෂ්පාදන කළමනාකරුවෙකු, නළුවෙකු, වේශ නිරූපණ ශිල්පීයෙකු, අභිරූපණ ශිල්පීයෙකු, වේදිකා නාට්‍ය …
