කේෂාන් ධනුද්ධර කලා විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ රාජ්‍ය සම්මාලාභී ගායකයෙකි. ගුවන් විදුලි සංස්ථාවේ ”ඒ” ශ්‍රේණීයේ ගායකයකු ලෙස කේෂාන් ධනුද්ධර ශාස්ත්‍රීය ගායනයට මෙන්ම බටහිර ගීත ගායනයට වඩාත් දක්ෂ අයෙකි. ඔහු ගැයූ …
සංවාද
-
-
ලාංකේය සිනමාවේ ජනප්‍රිය නිළි තරු කොතෙකුත් සිට ඇත්තේය. එදා රුක්මණී දේවියගෙන් ආරම්භ වූ නිළි පරපුරේ සිට ජනප්‍රිය කිරුළ දිනු මෙදා ඩිනක්ෂි ප්‍රියසාද් දක්වා මේ කිරුළ හිමිකර ගත්තවුන් කොතෙක් දැයි අපි …
-
ප්‍රවීණ ඡායාරූප ශිල්පී රංග එදිරිසිංහගේ ප්‍රථම ඒක පුද්ගල ඡායාරූප දැක්ම ‘ රංග ප්‍රභා ‘ 2025 නොවැම්බර් මස 14 වැනි දින සවස 5:00ට කොළඹ 7 ලයනල් වෙන්ඩ්ට්හි හැරල්ඩ් පීරිස් කලාගාරයේ දී …
-
කාන්තාව යනු නිවසට පහනක් වන තැනැත්තියකි. කුඩා අවදියේදී , යොවුන් වියේදී මව්පියන්ගේ රැකවරණය ලබන ඇය නිසි වයසට එළඹි කල ඇයත් පවුලක් පෝෂණය කිරීමට පටන් ගනී. අතීතයේ කාන්තාවට සිදුවූයේ පවුල , …
-
අද වනවිට ඉතාලියේ වෙරෝනා නගරයේ ජීවත්වෙමින් ගායන ක්ෂේත්රය තුළින් ජනතාවට හරවත් රසවින්දනයක් ලබාදීමේ අරමුණින් විවිධ ප්‍රසංග පවත්වන ඇය නමින් නිරූධී අමාශාඛ්‍යා රන්මුතුය. ගීපද රචකයකු, නිවේදකයකු වශයෙන් නමක් දිනාසිටි පියල් රන්මුතු …
-
මෙරට ප්‍රංසග වේදිකාවේ කලක් අතිශය ජනප්‍රිය තලයේ වැජඹුණු ළමා සංගීත කණ්ඩායමක් නියෝජනය කරමින් ගායන ක්ෂේත්රයට පිවිසෙන ඇය මේ වනවිට ඒ ජනප්රසාදය සමඟ සිය ස්වතන්ත්‍ර නිර්මාණ ඔස්සේ රසිකයන් හමුවට පැමිණ තිබේ. …
-
රැප් ගායනය යනු නූතන සංගීත කලාව තුළ වඩාත් ජනප්‍රියවූත් ප්‍රධාන ධාරාවේ පවතින එක් ශානරයකි. රැප් ගායනය යමිකිසි තේමාවක් පාදකව ප්රකාශනයක් ගොඩ නැඟීම, සමාජ විවරණය, සිතුවිලි, හැඟීම් සහ අත්දැකීම් සමුදායන් ශ්රාවකයා …
-
ප්‍රතිභා සම්පන්න නළුවකු ලෙසින් වේදිකාව, පුංචි තිරය, සිනමාව, රංගනයෙන් ආලෝකම්ත් කළ ඔහු වේදිකා නාට්‍ය නිර්මාණකරුවකු ලෙසින් වේදිකාවේ අමතක නොවන නාට්‍ය නිර්මාණයන් රැසක් රැගෙන ප්‍රේක්ෂකයන් පිනවනු ලැබුවේ අදත් ඒ නාට්‍යය නිර්මාණයන්ගේ …
-
ගායනය යනු වචනවලට පණ දී මනසට හා හදවතට දැනෙන්නට භාවාත්මකව ඉදිරිපත් කරනු ලබන ප්රකාශනයකි. හැඟීම් භාෂාවකි. ගීතය ලියා ඇත්තේ කුමන භාෂාවකින් වුවත් හැඟීම් දනවන භාෂාව ගායනයේ පිහිටයි. කුමන භාෂාවක ගීතයක් …
-
කන්ද උඩරට පුරවරයෙන් කලාවට දායාද කළ අමිල සම්පතක් ලෙස ඔහු හැඳීන්විය හැකිය. හේ ජීවන ගමන් මඟේ ආරම්භය සිදුවන්නේ නාවලපිටියේ ඉඟුරු ඔය සුන්දර ගම්මානය පාදක කොටගෙනය. ප්‍රාථමික අධ්‍යාපනය මාපකන්ද කනිෂ්ඨ විද්‍යාලය …
