දශක ගණනාවක සිටම ඇ රංගන කලාවේ නිරත වන්නීය. ඒ එදා මෙන්ම අදත් තම ජනප්‍රියත්වය එලෙසම රඳවා තබා ගනිමින් එය පවත්වාගෙන යමින් කලාවේ රැඳී රැඳී සිටිමිනි. සිනමාව, වේදිකාව ටෙලි නාට්‍ය කලාව …
සංවාද
-
-
කලා පරපුරකින් පැවත එන පවුලක බාලම දියණිය ඇයයි හා හා පුරා කියා තම පියාගේ චිත්‍රපටයකට ඇ ප්‍රථමයෙන්ම කියා රංගනයෙන් දායක වූවාය. ඒ කුඩා දියණියකගේම චරිතයකටයි. එලෙසින් රංගනයට අත්පොත් තැබු ඇය …