කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිනමාකරණය හැදෑරූ තරුණයින් තිදෙනෙක් ‘ගම් මැද්දේ බයිස්කෝප්’ නමින් අලුත්ම වැඩසටහනක් හඳුන්වාදෙමින් ගමින් ගමට ගොස් කෙටි චිත්‍රපට පෙන්වීමේ අලුත්ම කලාවක යෙදී සිටින්මෝය. තමන් හැදැරූ සිනමාකරණය ඔස්සේ ඔවුන් විසින්ම අධ්‍යක්ෂණය …
සංවාද
-
-
” අපේ සාඩම්බරනීය ලාංකේය සිංහල සිනමාව ජාත්‍යන්තරයට ඔසවා තබන අන්තර් ජාතික මට්ටමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක තත්ත්වයේ තිබෙන බවත් ශ්‍රී ලංකා සිනමා සංස්කෘතියේ අනන්‍යතාවය හෙළි කරමින් අප කවුද කියා ලොවටම පෙන්වීමට …
-
ඇය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මහනුවර සේවයේ සරස්වතී මණ්ඩපය ළමා ගී මිහිර නවක රඟමඩලෙන් කලා ක්ෂේත්රයට පිවිසුණාය. එමෙන්ම රජරට සේවය ‘රජරට කැකුළු’ වැඩසටහනෙන් ද පාසල් අවදියේම සංගීත ලෝකයට පියමැන්න …
-
අහම්බෙන් මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වන ඈ සිනමා ක්ෂේත්රයේ ද ඇඳුම් නිර්මාණ ශිල්පිනියක වන්නේ අහම්බෙනි. නොසිතූ නොපැතූ මොහොතක ස්ව උත්සාහයෙන් අත්හදාබැලීම් සිදුකරමින් මෝස්තර නිර්මාණ ශිල්පිනියක ලෙසින් ලෝක තලයේ මෙම ක්ෂේත්රයේ නිර්මාණ …
-
ලබන 16 වැනිදා වේදිකාගත වන “කතරගම ප්‍රේමා” හි ප්‍රධාන චරිතයට ජීවය දෙන ජනප්‍රිය නිළි ශාලිකා එදිරිසිංහ වී.සිවදාසන් අධ්‍යක්ෂණය කළ “කිඳුරු නදිය”ටෙලි නාට්‍යයේ රඟාපාමින් පුංචිතිරයේ රංගනයටද එක්වූවාය. සිය නවතම වේදිකා නාට්‍යයේ …
-
ඇය නිතැතින්ම දක්ෂ මාධ්‍යවේදිනයක් මෙන්ම ලේඛිකාවකි. ඕනෑම දෙයක් තුළ උපේක්ෂා සහගතව බලා ඇයගේ පෑන් තුඩ සනිටුහන් කරන්නේ තව කෙකුගේ යහපත වෙනුවෙන් පමණි. ජන සන්නිවේදන භූමිකාව තුළ සිනමා ගවේෂණාත්මක ලිපි රචනා …
-
සිනමා හා වේදිකා නාට්‍ය ක්ෂේත්රයේ වසර 40ක අත්දැකීම් සහිත පළපුරුදු නිර්මාණවේදියකු වන අශෝක සෙනරත් මුදලිගේ සිය නවතම වේදිකා නිර්මාණය සමඟින් මාර්තු පහළොස් වැනි දින මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී ඔබ හමුවීමට නියමිතය. …
-
කලා නිර්මාණයක දෙවැනි තාත්තා ඔහුය. තිර පිටපතට අනුව අධ්‍යක්ෂකවරයාට අවශ්‍ය රූප පෙළ හර කැමරා ශිල්පියා විසින් ලබාදීමෙන් පසු එය රූප පෙළහරක් ලෙස එකට ගොනුකරන්නේ සංස්කරණ ශිල්පියාය. කතාවට අනුචිතව ගැළපෙන රූප …
-
මේ දිනවල තිරගත වන ‘1970 Love Story ’ චිත්‍රපටයේ ‘රෝසි’ නමැති සිනමා නිළියගේ භූමිකාවට පණ පොවමින් ද පුංචිතිරයේ ‘චණ්ඩි කුමාරිහාමි’ ටෙලිනාට්‍යයේ ‘හීන්මැණිකා’ලෙස වෙනස්ම රංගනයකින් ඔබ හමුවට එන ගම්‍යා විජයදාස නම් …
-
දෙරණ රූපවාහිනි සේවය හරහා වසරක් පාසා දියත් කරන අවුරුදු කුමරිය වැඩ සටහනේ මේ වන විට කලා ලොවට බිහිව ඇති තරු රැසකි. මෙවර අපේ කතා බහට එකතු වන ඇයද එවැන්නියකි.2022 වසරේදී …