ඇය දක්ෂ නිරූපණ ශිල්පීනියක් මෙන්ම සුරූපී රංගන ශිල්පිනියකි. ප්‍රේක්ෂක ආදරේ දිනාගත් ආදරණීය චරිතයකි. රසික හදවත් වල අපූර්ව මතක රැන්දූ නිරූපණයෙන් ලොවක් මවිතයට පත්කල තැනැත්තියකි. නිවේදිකාවගේ භූමිකාව හරහා ද ඇයගේ හඬ …
සංවාද
-
-
අයිශාරා රුවැත්තියකි. රුවැත්තියක් මෙන්ම උගත් තැනැත්තියකි. සුන්දර යොවුන් වියේදීම ලෝකය දෙස නෙත්හැර බලන්නට වෙර දැරූ සුරූපිනියකි. රංගනයට හාත්පසින්ම වෙනස් වෘත්තීයක නියැළෙන්නට බලාපොරොත්තුවෙන් ඇය ලංකාවෙන් එක්සත් රාජධානිය බලා පියාඹා යන්නේ මීට …
-
මේ දිනවල විකාශය වන “අකුරට යන වෙලාවේ” ටෙලි සිත්තමේ කවුරුත් ආදරය කරන රුවන්ගේ නංගි හෙවත් අමිතා ඇයයි. “පොඩි වැඩ්ඩෝ” රූපවාහිනී වැඩසටහන ඔස්සේ කාගේත් කතාබහට ලක්වූ ඇය “ඔටුනු පලන් එඬේරු” නත්තල් …
-
” මගේ එකම අරමුණ හොඳ නිර්මාණ අගයන පාඨකයාගේ අරමුණු හා එකතුවීමයි. “හතළිස් ඇඳීරියට පෙර.”.සිය කුලුඳුල් කාව්‍යය ග්‍රන්ථය එළිදක්වමින් කාංචනමාලා ගී කියනගේ කතුවරිය කියයි. දශක හතරක සිහින පෙළහරට එක්වන්න මා සමඟ …
-
මෙරට ප්‍රකට සිනමා වේදියකු වූ ආචාර්ය සෝමරත්න දිසානායක කවදත් සිංහල සිනමාවට තම සිනමා නිර්මාණයන් එක් කරනු ලැබුවේ විවිධ වූ සිනමා ශෛලීන් ඔස්සේය. සිනමා නිර්මාණකරණයේ පර්යේෂකයකු ලෙසින් කවදත් සිනමා නිර්මාණකරණයේ යෙදෙන …
-
ගීතයට කලාවට බැඳුණු සිත සොඳුරුය.ප්‍රීතිමත් ය. ඒ ප්‍රීතිය බෙදා හදා ගැනීමට මාවත් සොයයි. නිරන්තරයෙන් ඒවායේ ඇවිද යයි. ඒ සංචාරයන්හි හමුවන දෑ සමඟින් ලස්සන වියමන් ද කරයි .ඉනුදු නොනැවතී අලංකාර ලෙස …
-
පුරා වසර තිහකට නොඅඩුව වෛද්‍යවරයකු ලෙසින් ද කටයුතු කරමින් ලක්දිව ඉතිහාසය පිළිබඳ ද තත්කාලින විමර්ශනයෙන් සාහිත්‍යකරණයෙහි නිරත අපූර්වතම සාහිත්යධවේදියකු පසුගියදා අපට හමුවිණි. ඉතිහාසය පිළිබඳ පුළුල් අධ්‍යයනයක යෙදෙමින් ‘සෙනෙවියකු පාමුල’ නමින් …
-
කුඩා කල සිටම පවුලෙන් ලැබුණු කලා හැකියාව ඇගේ ගමන් මග සාක්ෂාත් කළාය. ඇය දක්ෂ ගායන ශිල්පීනියක් මෙන්ම සුරූපී රංගන ශිල්පිනියකි. එදත් අදත් ප්‍රේක්ෂක ආදරේ දිනාගත් ආදරණීය චරිතයකි. රසික හදවත් වල …
-
පවන් අංජන ලාංකේය නූතන සාහිත්‍යයේ ස්ථානගතවන්නේ කවියකු වශයෙනි. වර්තමානයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශයේ සිනමා හා රූපවාහිනි පාඨමාලාව හදාරන විද්‍යාර්ථයකු වන පවන් අංජන කාව්‍යකරණය කළ ‘සුළඟ තුරු අගිස්සක’, ‘වලාකුළු නිමිනයට …
-
2019 ශ්‍රී ලංකාවේ ප්රශස්ත ම නිවේදිකාව ලෙස සමස්ත ලංකා යෞවන සම්මාන දිනා ගන්නා ඇය සිය වෘත්තීය ගමනේ තවත් සුවිශේෂ මං සලකුණක් සටහන් කරමින් 2024 වර්ෂයේදී ප්රශස්ත ම රූපවාහිනී නිවේදිකාව වශයෙන් …
