ආදරයට පැහැයක් නැත. ආදරය යනු මෙය යැයි නිර්වචනය කිරීමටද නොහැකිය. ආදරය හදවතේ ගැඹුරුම තැනකින් උපදිනවා යැයි නිතර අපට අසන්නට ලැබෙන සුන්දර කියමනකි. ආදරයට ලියැවුණු ගී පද වැල්, කවි සිතුවිලි බොහෝය. …
සංවාද
-
-
අසූව දශකයේ ඔහු තම අභිප්‍රාය ඉෂ්ට කරගැනීම සඳහා තම අක්මුල් විහිදා ලන්නට පටන් ගනු ලැබීය. අසූව දශකය ඇරඹුමත් සමඟ පාසල් ජිවිතයට සමුදුන් ඔහු නිරන්තරයෙන් උත්සාහ ගනු ලැබුවේ නිවේදකයකු වීමේ සිහිනය …
-
අහසේ අසිරියද, පොළවේ මහිමයද, අරුණෝදේ තණ පතක්, නීල වර්ණ සේද සළුව සිසාරා පාව යන දුහුල් වළාකුලක් ඇගේ වටකුරු මුහුණ සිප ගනී. ඇගේ ගෝලාකාර මුහුණ පුරා දිස්වන්නේ චමත්කාරජනක සුන්දර දසුනකි.එකවරක් දකින …
-
දෙදහස් විසි හතරේ රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ හොඳම සහාය නළුවා සම්මානයට පාත්‍ර වන්නේ එම උළෙලේ Dreams of winder නාට්‍යයේ රඟපෑ තේනිය රත්නායකය. දුලාන් වීරසිංහ අධ්‍යක්ෂණය කළ Dreams of winder හි …
-
මෙරට ගුවන් විදුලි මාධ්‍යයේත් රූපවාහිනී මාධ්‍යයේත් ශ්‍රාවක මෙන්ම පේ්රක්ෂක ආදරය දිනාගනු ලැබූ ඈ පසුගිය දා සිය රාජකාරි දිවියෙන් විශ්‍රාම ලැබුවේ පුරා වසර 38ක සේවාකාලයක් සපුරාලමිනි. ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක නිවේදිකාවක …
-
– මෑත වකවානුවේ ගොඩක් දෙෙනක් තම නිර්මාණ විදේශීය රටවල්වල ප්‍රදර්ශනය කිරීම ව්‍යාපාරයක් බවට පත් කරගෙන – විදේශීය රටක ජීවත්වන ලාංකික හා වෙනත් ජාතීන්ට වෙනත් රටක සිනමා නිර්මාණයක් රස විඳින්නට අවස්ථාව …
-
– පොතක_පුවත්පතක තීන්ත සුවඳ විඳීම රසවින්දනයේ වෙනම කලාපයක් – මා වඩාත් ප්‍රියකරන්නේ සංක්ෂිප්ත කවි ආරටයි – කාව්‍යකරණයේ ආරම්භය සිදුවන්නේ කුඩා කල තිබූ කියවීමේ පුරුද්ද නිසයි ගීපද රචනයට පාසල් අවධියේ සිටම යොමුව සිටි …
-
මෙරට සාම්ප්‍රදායික නර්තන කලාවේ මහා වෘක්ෂ ඇත්තේ අතළොස්සකිවන් සාම්ප්‍රදායික නර්තන කලාවේ ආදිතම ජානයන්ගෙන් පැවත එමින් අතීත වර්තමාන අනාගත කාලත්රයන්හි මෙකී විෂය ජනගත කරන්නා වූ ගුරු පරම්පරාවන්හි සුවිශේෂීතමයන් අතරින් වැජඹෙන්නා වූ …
-
– අද බොහෝ ශිල්පීන් ක්ෂේත්රයට එන්නේ කිසිදු න්‍යායාත්මක හා ප්‍රායෝගික අවබෝධයකින් නෙවෙයි – ප්‍රායෝගික අවබෝධය නොතිබුණොත් ගමන හරියට යන්නට බැහැ – අපි ප්‍රවීණයන් සමඟ ගනුදෙනු කළේ විනයට මුල් තැන දීලයි – අද ලියවෙන සිනමා …
-
වර්තමානයේ කවි කලාව සමිබන්ධයෙන් ගත්විට කවියන් සහ කිවිඳියන් බොහෝමයක් තම කාව්‍යමය ප්‍රකාශන හරහා පාඨකයා කවි පිළිබඳ ආශාව අවුළුවමින්, අනුරාගය ඇති කරන්නට වෙර දරන බවක් නිරික්ෂණය වෙයි. මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ …
