ලාංකේය සාහිත්‍ය ක්ෂේත්රය තුළ වර්තමානයේ සිටින ලේඛිකාවක ලෙස නර්මදා රංගොඩගේ කැපී පෙනෙන්නකි. ඇය විසින් කුලුඳුලේම රචනා කළ ‘බාඳුරා’ නවකතාව ලංකාවෙි පාඨකයන් තදින් වැළඳගත් කෘතියකි. ඇය විසින් රචිත ‘අග රැජින’, ‘පරිචාරිකා’, …
සංවාද
-
-
ජාතියේ ටෙලි නාට්‍ය සන්නාමය ප්‍රමිතිගත නිර්මාණකරණයෙන් නිරන්තරයෙන් සමාජගත කිරීමේ ගෞරවය දිනා සිටි ජාතික රූපවාහිනිය. එම ගෞරවාන්විත විශිෂ්ටත්වයෙන් මෑත භාගයේ සමුගෙනගොස් පේ්රක්ෂකයන්ගේ ගුණාත්මක ටෙලි නාට්‍ය නිර්මාණයන්ගෙන් ඈත්ව ගියේ ගුණාත්මක ටෙලි නාට්‍ය …
-
ලාංකේය සිනමා ඉතිහාසයේ රංගවේදිනියක වශයෙන් ඇය ප්‍රකට කළ ප්රතිභාත්මක රංග කෞශල්‍යය පිළිබඳ නිසි විචාරවත් ඇගයීමක් මේවනතුරුත් ශාස්ත්‍රීයව සිදුව නැතැයි, ඇගේ රංගන වින්‍යාසය දෙස වර්තමානයේ බැලුවද සිත් වන තරමට ඒ රංගනය …
-
අසංක සායක්කාර නමැති වේදිකා නාට්‍ය අධ්යක්ෂවරයාගේ නවතම වේදිකා නාට්‍යය වන “කොටු” අද (26) එල්ෆින්ස්ටන්හිදී වේදිකාගත වීමට නියමිතය. “කොටු” වේදිකාගතවීම සහ සායක්කාරගේ නාට්‍ය කලා දිවිය අලළා ඔහු මෙසේ සරසවිය හා සම්මුඛ …
-
සඳලි මළල ක්‍රීඩාවට දක්ෂ දියණියක්. ඇය ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩකාවක්. මධ්‍යම පාන්තික පවුලක එකම දරුවාය. ඇයගේ දෙමව්පියන්ගේ එකම අභිප්‍රාය වූයේ තම දියණිය ක්‍රීඩාවෙන් ඉහළ ජයග්රහණයන් කරා යනු දැකීමය. ඇය …
-
ඉකුත්දා වේදිකාගත වුණු ‘තකදොම්බේ’ වේදිකා නාට්‍යයේ අධ්යක්ෂ මෙන්ම චිත්‍රපට සහ වේදිකා නාට්‍ය තිර රචකයකු, අධ්යක්ෂවරයකු වන හෙක්ටර් කුමාරසිරි සිය නිර්මාණ කලා දිවිය පිළිබඳ කතා කිරීමට ඉකුත්දා සරසවිය හා සම්මුඛ වූයේ …
-
ඇය සුරංගනාවියක් බඳු පියකරු සිනහවක් හිමි තරුණියක්. සුන්දර රූ සපුවක් උරුම වූ දිගු වරලැසකට හිමිකම් කියන තරුණ රංගන ශිල්පිනියක්. ටෙලි තිරයේ දිගහැරුණු දෙවෙනි ඉනිමෙන් පසු සිනමා ඉනිම ජයගන්නට පය තැබූ …
-
මේ දිනවල කුඩා ළමුන්ගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගනිමින් තිර ගත වන චිත්‍රපටයක් ලෙස ‘හොරා අන්කල්’ චිත්‍රපටය හැඳින්විය හැකිය. නිවසට හොරෙන් ඇතුළුවන පුද්ගලයකු හා එම නිවසේ වෙසෙන කුඩා දරු දෙදෙනකු වටා …
-
විවිධ පුද්ගලයන් තම සහජ දක්ෂතාවයන් රැගෙන එන්නේ උපතින්මය. ඇයද තම සහජ දක්ෂතාවය රැගෙන එන්නේ එලෙසිනි. වයස අවුරුදු තුනේ හතරේදී සිතුවම් ඇඳ එය නිවේදනය කිරීම ඇගේ පුරුද්දක් විය. ප්‍රාථමික අධ්‍යාපනය සඳහා …
-
සුන්දර රූ සපුවකට හිමිකම් කියන ඇය රූ කිරුළක් පැළැඳී සුන්දර යොවුන් රංගන ශිල්පිනියකි. 2016 දී ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය ලෙසින් කිරුළ දැරූ ඈ යොවුන් රංගන ශිල්පිනි පියුමාලි එදිරිසිංහයි. මේ දිනවල …