චන්ද්‍රශ්‍රියාවි මම ඔබේ කුමාරයා මට කියාගන්න බැරි දහසක් දේ ලියා තියනවා මුහුණු පොතේ මට ෂෙයාර්කරන්නට බැරි දේවල් ඒවා තියන්නම් මැසෙන්ජරේ වට්ස්ඇප් ටික්ටෝක් ඉන්ස්ට ඉමෝ ට්විටර් කර කර කියාවී මම ළඟදීම …
සංවාද
-
-
හඬකැවීම් කලාවෙන් දක්ෂතම හඬකැවීම් ශිල්පියාට හිමි සම්මානයෙන් ඔහු ඉකුත්දා පිදුම් ලැබීය. ගුවන්විදුලියේ සහ සමාජමාධ්‍ය ජාලයේ හඬකැවීම්හි නිරත වන හෙතෙම සම්ප්රවේශකයකු ලෙස ද ක්‍රියාකරයි. පාසල් වේදිකාවෙන් නිවේදන කලාව අරඹා, අද වනවිට …
-
ලාංකේය නූතන සාහිත්‍ය පෝෂණය කරන්න සහ යාවත්කාලීන කරන්න තාරුණ්‍ය ප්‍රජාවගේ මැදිහත්වීම අතිශය වැදගත් වේ. නූතනයේ තාරුණ්‍ය ප්‍රජාව නියෝජනය කරන යොවුන් ලේඛ්කාවක ලෙස මල්ෂි එන්. ප්‍රනාන්දු ලාංකේය සාහිත්‍යය ඇසුරු කරන පාඨක …
-
සීමාසහිත කැපිටල් මහරාජා ආයතනයේ එම්.ටී.වී / එම්.බී.සී සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන පර්යේෂක ලෙසින් කටයුතු කළ ජ්‍යේෂ්ඨ මාධ්‍ය පර්යේෂකයකු මෙන්ම විශ්ව විද්‍යාලීය බාහිර කථිකාචාර්යවරයකු වන හෙතෙම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ …
-
නූතන වේදිකා නිර්මාණවේදීන් අතර අවධානයක් දිනාගත් තෙල්මා මේඩිස් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන Resurrection of Kuwen වේදිකා නාට්‍යය පිළිබඳ මේ දිනවල ධනාත්මක කතාබහක් ඇති වී තිබේ. ඒ ඇගේ නව ස්වතන්ත්‍ර නිර්මාණය …
-
පාසල් වේදිකාවෙන් ලද පන්නරයත් ක්‍රීඩාව සහ ඇගේ සහජ දක්ෂතා වලින් පාසල වර්ණවත් කිරීමට ඇය එකල කිසි දිනක පසුබට නොවූයේය. එහි සාර්ථකත්වය ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ විද්යාර්ථියක් බවට පත්කිරීමයි. දැනුම සහ ප්‍රායෝගික …
-
තදිති තිලකවර්ධන ලංකේය සාහිත්‍ය තුළ වඩාත් අවධානයක් දිනාගත් කිවිඳීයකි. ඇය 2018 වසරේදී ප්‍රකාශයට පත් කළ ‘ආදරේ විතරමයි’ කාව්‍ය සංග්‍රහය හරහා පාඨකයා අතර පැමිණෙයි. ඉන් අනතුරුව ලියෝ(2020), පෙමිබරා(2020) සහ මුහුදු පතුලක …
-
සහාය කලා අධ්යක්ෂවරයකු ලෙස ක්ෂේත්රයට පිවිස, කලා අධ්යක්ෂවරයකු වශයෙන් නිර්මාණ රැසකට සිය හැකියාව මුදාහැරි ඔහු, අද වනවිට නළු භූමිකාවේ සිට ටෙලි නිර්මාණ සහ චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී සිටියි. නමින් …
-
ජීවිත වියමනේ කටු පඳුරු මතින් ගමන හරිම දුෂ්කරය. ඒ පැමිණි දුෂ්කර මාවතේ ගමන් කරන්නේ නින්දා අපහාස විඳගනිමින්ය. ජිවිතේ විඳින මිනිසුන් සිටින්නේ අල්පයකි. රස නහර පිනා යන්න නිර්මාණයට සාධාරණයක් කරන පිරිස් …
-
පසුගිය දා පැවති රයිගම් ටෙලි සම්මාන උලෙළේදී හොඳම ඒකාංගික ටෙලිනාට්‍යයට හිමි සම්මානය හිමිවූයේ ඔහුටය. එහිදී ඔහුගේ නිර්මාණ ද්විත්වයක් සමඟ විශිෂ්ට ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයකු වන ආනන්ද අබේනායකගේ ටෙලිනාට්‍යයක් ද නිර්දේශිත වී තිබුණි. …
