සංගීතය මහා අපූරු දෙයක්. කෙනකුගේ ජීවිතය, හදගැස්ම හොඳ හැටි හඳුනන ප්‍රාණ වායුව එය යැයි අපට සිතිය හැකිය. සමාජයට යහපත් පුරවැසියෙකු දායාද කරන්න සංගීතය වගේම කලාව බෙහෙවින් උපකාරී වේ. පුංචි කාලෙදීම …
සංවාද
-
-
ශේන් නමැති විදේශීය දමිළ අධ්යක්ෂවරයකුගේ නිර්මාණශීලී අධ්‍යක්ෂණයෙන් හැඩවන ‘රාස් ‘ (Razz) චිත්‍රපටයේ රූගතකිරීම්වලට මේ දිනවල සහභාගි වන ඔහු තරුණ, කඩවසම් නවක රංගන ශිල්පියකු වන කවිඳු ශ්‍රීමාල් ය. ‘ රීකන්ඩිෂන් කෙල්ල …
-
පුන් සඳක් සදිසි වතක් ඇයට හිමිය. ඉරඉටු තරුව ටෙලි සිත්තමින් කලා අඔරේ පෑයු මේ තාරකාව සැණෙකින් දැල්වී එසැණින් නිවී යහ තරු අතරේ නොනිවි දැල්වෙන්නේ ය. එ තාරකා දිස්නයෙන් එහා ගිය …
-
ඉකුත්දා ඉන්දියාවේ පැවැති ‘ර්ථපඪඤඥ ර්‍ණට ව්චබඪධද’ සම්මාන උලෙළේදී ‘ඉජපඪනබ එපඪබඥප ) ර්ධඵබ ඊචතඥදබඥඤ රධභදඨ ජ්ඪතථ ) ඊඥතඥමඪඵඪධද ච්ඪපඥජබධප’ සම්මානයෙන් මෙරට තරුණ, දක්ෂ අධ්යක්ෂවරයකු වන හර්ෂ උඩකන්ද පිදුම් ලැබීය. මෙය හර්ෂට …
-
හෙළයේ මහා ගාන්ධර්වයාණන් අවසන් වරට ගැයූ බලා වැලපෙම් නෙළා ගනු බැරි හන්තාන සිහිනේ දරා නෙත් අඟ දොවා සිත්මල ගොතනු මැන ළදුනේ…ගීතයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කරනු ලැබුවේ ඔහුය. එය සැබැවින්ම ඔහුගේ …
-
මත් උවදුර කොයිතරම් දුරට මෙරට වෙලා ගෙන තිබෙනවාද යන්නට මෙම කාලවකවානුවේ තරම් උදාහරණ අපට කිසි දාක ලැබී නොමැත. පුවත්පතේ ගුවන්විදුිලි මාධ්‍ය රූපවාහිනිය ගත් විට කොයි මොහොතේත් අපට දක්නට ලැබෙනුයේ අත්අඩංගුවට …
-
කේෂාන් ධනුද්ධර කලා විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ රාජ්‍ය සම්මාලාභී ගායකයෙකි. ගුවන් විදුලි සංස්ථාවේ ”ඒ” ශ්‍රේණීයේ ගායකයකු ලෙස කේෂාන් ධනුද්ධර ශාස්ත්‍රීය ගායනයට මෙන්ම බටහිර ගීත ගායනයට වඩාත් දක්ෂ අයෙකි. ඔහු ගැයූ …
-
ලාංකේය සිනමාවේ ජනප්‍රිය නිළි තරු කොතෙකුත් සිට ඇත්තේය. එදා රුක්මණී දේවියගෙන් ආරම්භ වූ නිළි පරපුරේ සිට ජනප්‍රිය කිරුළ දිනු මෙදා ඩිනක්ෂි ප්‍රියසාද් දක්වා මේ කිරුළ හිමිකර ගත්තවුන් කොතෙක් දැයි අපි …
-
ප්‍රවීණ ඡායාරූප ශිල්පී රංග එදිරිසිංහගේ ප්‍රථම ඒක පුද්ගල ඡායාරූප දැක්ම ‘ රංග ප්‍රභා ‘ 2025 නොවැම්බර් මස 14 වැනි දින සවස 5:00ට කොළඹ 7 ලයනල් වෙන්ඩ්ට්හි හැරල්ඩ් පීරිස් කලාගාරයේ දී …
-
කාන්තාව යනු නිවසට පහනක් වන තැනැත්තියකි. කුඩා අවදියේදී , යොවුන් වියේදී මව්පියන්ගේ රැකවරණය ලබන ඇය නිසි වයසට එළඹි කල ඇයත් පවුලක් පෝෂණය කිරීමට පටන් ගනී. අතීතයේ කාන්තාවට සිදුවූයේ පවුල , …
