ජීවිතය කියන්නේ අපි සැලසුම් කරලා ලියන කතාන්දරයකට වඩා බෙහෙවින් වෙනස් අහඹු සිද්ධියකට. සැබැවින්ම ජීවිතය කියලා කියන්නේ එක්තරා සිද්ධියක්. සිදුවෙන තුරු කිසිවක් සිතාගත නොහැකි ඇසිල්ලක්. සියල්ලෙහිම අයිතිකරුවා තමයි ගතවෙන කාලය.ඒ සිද්ධිය …
සංවාද
-
-
පොල්ගහවෙල වැනි දුෂ්කර ප්‍රදේශයක ජීවත් වෙමින් කුඩා කල පටන් රංගනයට පෙරුම් පුරපු ඇය ජිනදාස එච් ගමගේ ගේ ” කෝන්තරය ” නිර්මාණය ඔස්සේ ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වුණ අතර මේ වන විට …
-
මේ වනවිට ගායිකාවක ලෙස රටම හඳුනන පුංචි දියණියක් වූ ඇය එක් රැයකින් තම කට හඬින්ම රසිකයින් අතර ජනපි‍්‍රය වූයේ කිසිවකුත් නොසිතූ ලෙසින්ය. දෙරණ ලිටල් ස්ටාර් තරඟාවලියේ 2020 වසරේ දක්ෂතම තරුව …
-
නාට්‍ය කලාව සමඟින් ආත්මීයව බැඳුණු ඔහු වරෙක නළුවෙකි..වරෙක අධ්‍යක්ෂක වරයෙකි.. නාට්‍ය නිෂ්පාදකවරයෙකි..තවත් වරෙක සිය ජීවන වෘත්තියෙන් ඔක්ස්ෆර්ඩ් කොලේජ් ඔෆ් බිස්නස් නම් උසස් අධ්‍යාපන ආයතනයේ ඉංග්‍රීසි මාධ්‍යයේ කථිකාචාර්යවරයෙකි…. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර …
-
1947 ජනවාරි 21 වැනිදා ‘ කඩවුණු පොරොන්දුව තිරගත කිරීමෙන් සිංහල කථානාද සිනමාව ලංකාවේ ආරම්භ කළ බව සඳහන් වේ. එදා මෙදා තුර හෙළ සිනමාවේ තැනුණු සිනමාපට දහස් ගණනකි. විවිධ ශානරයන්ට අයත් …
-
කුඩා අවධියේ සිටම ඇය නර්තනයට ඇලුම් කළාය. නර්තන ගුරුවරියක වීම ඇගේ එකම සිහිනය විය. අද ද එකී සිහිනය ඈ කෙරෙන් දුරස්ව ගොස් නැත. නවක රංගන ශිල්පිනියක ලෙසද අද වනවිට ඇය …
-
ඔහු මේ දිනවල තිරගත වන ‘තේජා’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාය. තම කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වූ තේජා ඔහු නිම කළේ මිට වසර ගණනාවකට ඉහතදිය. එහෙත් රටේ පැවති විවිධ වාතාවරණයන් හමුවේ එය තිරගත කරලීම …
-
ගායනයෙන් රංගනයෙන් දස්කම් දැක්වූ ඔහු පසුගිය වසර දෙක තුනෙහි නිහඬතාවයකින් පසුවිය. යළිත් ඔහුගේ හඬ කරළියෙන් ඇසෙන්නට පටන්ගෙන ඇත. තව නොබෝ කලකින් ඔහුගේ රුව සිනමා තිරය මත මැවෙනු ඇත. ඔහු මීට …
-
වේදිකාව..ටෙලි නාට්‍යය..සහ සිනමාව යන කලා මාධ්‍ය ත්රිත්වයේහි නිෂ්පාදකවරයකු.. නළුවකු..තිරපිටපත් රචකයකු ..අධ්යක්ෂවරයකු…ආදියෙහි නිරතව බොහෝ තැන් හදාරමින් වඩාත් නාට්‍ය ක්ෂෙත්රයට නැඹුරුව දිගු ගමනක පසුවන ඔහු..සම්ප්‍රදායික පාස්කු නාට්‍යය සම්මතයෙන් ඔබ්බට යමින් කතෝලික නාට්‍ය …
-
‘ අභිනය නර්තන 8 ‘ නර්තන ප්‍රසංගය එළැඹෙන විසි නවවැනිදා සවස හයට මහරගම ජාතික අධ්‍යාපන පීඨයේ දී පැවැත්වීමට නියමිත ය. ප්‍රවීණ තර්තනාචාරිනි ප්‍රදීපා ආරියවංශ නර්තන ඇකඩමියේ ශිෂ්‍යාවන් විශාල පිරිසක් එදින …
