ඇය සැබැවින්ම සුවිශේෂී තැනැත්තියකි. ඒ සුවිශේෂි බවට කදිම සාක්ෂි මේ වන විට සමාජ මාධ්‍ය ජාලයේ හරි අපූරුවට දැක ගතහැකිය. සංඥා භාෂාව පිළිබඳව පර්යේෂණාත්මක නව නිර්මාණකරණයේ යෙදෙන ඇය මේ වන විට …
සංවාද
-
-
සංගීතයට සාමූහික ක්‍රියාවලියක් තිබේ.ගීතයක අරුත්බර වචන මාලාවට සංගීතය අපූරුවට හැසිරවිය හැකිය. ජනප්‍රිය ගායික ගායිකාවන් රැසකගේ සංගීතය අර්ථවත් කරන ගේය පද රචකාව, දක්ෂ කිවිඳීය, ඒ වගේම ලේඛිකාවක හැටියට කෙටි කතා ගණනාවක් …
-
“සප්ත කන්‍යාවේ ගිනි පුළිඟු” ලේඛක, නීතිඥ ගුණපාල වීදියවත්ත විසින් රචිත ප්‍රථම යොවුන් නවකතාව වේ. මෙහි අන්තර්ගතය සත්‍ය සිදුවීමකි. එනම් මීට දශක පහකට පමණ පෙර සිදුවූ සප්ත කන්‍යා ගුවන් අනතුර පිළිබඳ …
-
19 වැනි කොටස ඉන්නවා බැද්දේගම චිත්‍රපටයේ මතකයන් නම් කියලා ඉවර කරන්න බැරි තරම් තිබෙනවා. මට මතකයි චිත්‍රපටයේ මුලින්ම තිබෙනවා දර්ශනයක් පුංචි මැණිකේ සහ හින්නිහාමි පැලවලට වතුර දාන දර්ශනයක්. මාලිනී අක්කයි …
-
පසුගිය කාලය පුරාම ප්‍රියංකර පෙරේරා ගායන ශිල්පියා පිළිබඳ අපට අසන්නට ලැබුණේ ඔහුගේ අසනීප තත්ව පිළිබඳ තොරතුරය. සත්‍ය වශයෙන්ම ඔහු දරුණු ලෙස අසනීප වී මේ වන විට රෝද පුටුවකට සීමා වි …
-
ශේෂාද්‍රි ප්‍රියසාද් නම කියූ සැණින් අපට මතකයට නැගෙන්නේ සිංහල සිනමාවේ ප්‍රකට චිත්‍රපට නිෂ්පාදකයෙකු වන දිනේෂ් ප්‍රියසාද්ය. ඔහුගේ ආදරණීය දෙවෙනි දූ කුමරිය ලෙසින් උපන් ශේෂාද්‍රි වර්තමානයේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියකි. සෙනසුරු …
-
හෘද ස්පන්දනයක්, හුස්මක්, සුළඟ මත දැවටෙන මිමිනීමක් මධුරතර සංගීත රාවයක් ලෙසින් නිර්මාණය විය හැකි ය. අරාබියේ වැලිතලාවේ සිට චීනයේ කඳුකරය දක්වා, ඉන්දියාවේ විහාරස්ථානවල සිට ජපානයේ කුඩා දූපත් දක්වා විහිදෙන පෙරදිග …
-
ලොවට ජනිත වූ විවිධ පුද්ගලයින් විවිධ වූ දක්ෂතාවයන්ගෙන් පොහොසත්ය. ඒ ඒ පුද්ගලයින් තම සිතැඟි හැකියාවන් කොතෙකුත් සමාජගත කර ඇතත් ඒ සැවොම එකාමෙන් සමාජයේ විරාජමානව වැජඹෙන්නේ නැත. ඔවුන් අතරින් ඒ බැබැලීමේ …
-
“රාවණා, 2″හි ‘මයුරාජ’ ඔබට අමතක නොවන චරිතයකි. ප්‍රේක්ෂක ප්‍රතිචාර ද බොහොමයක් ලද ‘මයුරාජ’ අද වනවිට ජපානයේ පදිංචිව සිටියි. ඒ අතරතුර ලංකාවට පැමිණ කලා නිර්මාණ සඳහා ද දායකත්වය දෙන්නට ඔහු අමතක …
-
ඉන්ද්‍රචාප රණතුංග කලාවට මහත්සේ ළැදි තුරුණු වියේ පසුවන කලාකරුවෙකි. ඔහු ගීපද රචනයට බොහෝ සේ දක්ෂ ය. ගී පද රචනය පමණක් නොව කාව්‍ය රචනයට, තිර පිටපත් රචනය, වේදිකා නාට්‍ය ක්ෂේත්රයට සේම …
