– හෙළ සංගීතයට මුලින්ම ඉලෙක්ට්‍රික් හවායින් ගිටාරය හඳුන්වා දුන්නේ අපෙ තාත්තා – අපේ තාත්තා ගිටාරයට තිබුණෙ පුදුම ආදරයක්. උනන්දුවක්.. ගෞරවයක් – තාත්තා මුදල් පස්සෙ හඹාගියෙත් නැහැනෙ. ලැබෙන මුදල අම්මා අතට දුන්නා.. – සංගීතය මට …
විචාර
-
-
දුක දිනා ජයගත්තවුන්ගේ හපන්කම් හා අත්දැකීම් ගැන නොඇසූ කිසිවකුත් කිසිදු තැනකදී හමු නොවන සුලුය. දුරාතීතයේ පටන්ම දුක දිනා ජයගත්තවුන් අනුගමනයට වෙසෙසින්ම දරුවන් පොලොඹවනු පිණිස දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් දරන ප්රයත්න කැපී …
-
නා කපනා වැස්සකි. අහස ගොරවයි. විදුලි කොටයි. මේ බිහිසුණු රාත්‍රියක් බවයි ප්‍රේක්ෂකයාට හැඟෙන්නේ. වැස්ස තුරල් කරන හැඩක් ඇත්තේම නැති තරම්ය. සිනමාකරු සුදත් මහදිවුල්වැව මේ පූර්විකාව ගෙන හැර පාන්නේ නාගරික පසුබිමකදීයි. …
-
රූපණයද නිර්මාණයකි. එය හසුරුවන්නකු සිටී.පෙරට එන්නේ හසුරුවන්නාගේ අභිමතයයි. එසේ නොවන විටදී වුව වගකිවයුත්තා වනුයේ හසුරුවන්නාය.මෙතැනදී රූපණයේ ස්වීයත්වය, අනන්‍යතාව හා හැඩ රුව නිර්ණය කළ යුත්තේ හසුරුවන්නාගේ දැක්මෙන් පමණක්ම නොවේ. රූපණයෙහි නිරත …
-
ඉන්දියානු සිනමාව යනු වෙන අන් රටවල ඇති සිනමාවන්ට සාපේක්ෂව අතිශය සංකීර්ණ සිනමා කලාපයකි. මන්ද ඉන්දියානු සිනමාව තනි කර්මාන්තයක් වශයෙන් පවතින්නක් නොව සිනමා කර්මාන්ත ගණනාවකින් සැදූමිලත් කර්මාන්තයක් බැවිනි. නිදර්ශනයක් ලෙස ඇමරිකා …
-
ලෝක සිනමාව පිළිබඳ කතිකා කරනවිට එහි ප්‍රමුඛයන් අතර හොලිවුඩ්, බොලිවුඩි සහ චීන සිනමාව යන අධිපතිවාදී වාණිජ සිනමා ධාරාවන් අතර, ඊට සාපේක්ෂව ලතින් ඇමරිකානු සිනමා කලාපය පිළිබඳ කතාබහට ලක්වන්නේ ඉතාම අඩුවෙනි. …
-
දඹදිව වංග රාජ්‍යයට ආසන්නව පිහිටි වනාන්තරයයි. වනාන්තරය පාලනය කරන්නේ තාරුණ්‍යයෙන් සපිරුණු හැදි දැඩි පුරුෂයෙකි. සිය දෙනෙකුගෙන් පමණ සැදුම්ලත් පිරිසකගේ නයුවාවය. ඔහු සිංහ රජුයි .මේ නොවැඩුණු පිරිසකි. ගෝත්‍රික ලකුණු බොහොමය. වනාන්තරය …
-
ආචාර්ය රවින්ද්‍ර රන්දෙණිය පිළිබඳ ඉංග්‍රීසි භාෂාවෙන් ලියවෙන අචමඪ ග්‍රන්ථය රචනා කරනු ලබන්නේ සිනමා විචාරකයකු , ලේඛකයකු වන උදිත දේවප්‍රිය විසිනි. ඔහු පුරා වසර ගණනාවක් සිනමාව පිළිබඳ , සහ සිනමා කලාකරුවන් …
-
කඳුකරයේ සුන්දර නිවහනකි. මැදිවිය ඉක්මවූ පියාද, මැදිවියේ මවද සමඟ සුන්දර යොවුන් දියණිය සැහැල්ලුවෙන් දවසරින සෙයකි. එහෙත් අප්රකාශිත අර්බුදයක් හෝ අර්බුද ඔවුන් වටා සැරිසරන වග ප්‍රේක්ෂකයාට දැනෙන්නේ නොපමාවය. ඔවුන’තර පවත්නා අන්තර් …
-
ඉන්දියානු සිනමාව යනු ලෝකයේ අන් රටවල පිහිටි සිනමාවන්ගෙන් බොහෝ සෙයින් වෙනස්වන්නා වූ සංකීර්ණ ස්වරූපයකින් සමන්විත සිනමා කලාපයකි. මන්ද එක් රාජ්‍යයක් තුළ සිනමා සංස්කෘතීන් සහ ශානර බොහෝමයක් පවතින බැවිනි. බහු සංස්කෘතික …