‘ෂා ෂා කෝර්ඩා’ යනු ධනවතෙකි. ඔහු මුදල් උපයන්නේ අසාධාරණ ලෙස බව ඔහුගේ විරුද්ධවාදිහු නිරතුරුව චෝදනා කරති. විරුද්ධවාදීන් විසින් සිදු කළ කුමන්ත්රණයේ ප්‍රතිඵලයක් ලෙස ගුවන් අනතුරකින් අනූනවයෙන් බේරෙන කෝර්ඩා රැගත් යානය …
විචාර
-
-
අදට වඩා හෙට හොඳ වන බව පැවසීම උපකල්පනයකි. බලාපොරොත්තුවකි. පැතුමකි. හැම යුගයකදීම ජන මතය හා මෙකරුණ අතර සුහද හා සමීප ගිවිසුම් පවතින වග රහසක් නොවේ. මෙහි අනෙක් පස අන් ආකාරයක් …
-
සමලිංගිකත්වය යන සමාජය විසින් ගොඩ නඟන ලද ප්රපංචය මානව ශිෂ්ටාචාරයෙහි අනාදිතමත් කාලයක සිට පැවත එන එක්තරා ජීව විද්‍යාත්මක වූ චර්යාවකි. සමලිංගිකත්වය ආදිතම ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාරවල දී අස්වාභාවික චර්යාවක් ලෙස …
-
ත්‍රාසය, භීතිය හා කුතුහලය මුසුවූ ක්‍රියාදාම ස්වරූපයේ සිනමාපට සිරිලක සිනමාවට නිරතුරුවම එක් නොවේ. මෙයට තුඩු දෙන ප්‍රමුඛතම හේතුවක් සේ පෙනී යන්නේ එබඳු සිනමාපටයක විශ්වාසනීයත්වය වෙනුවෙන් භාවිත කළ හැකි සම්පත් ප්‍රමාණවත්ව …
-
සිනමාකරුවකු මතු නොව අන් නිර්මාණකරුවකු වුව අතීත සමයකට අදාළ සිදුවීම් සේම චරිතද, ඒ ඒ සිදුවීම් හා චරිත අතර නොයෙක් සබඳතාද විෂය කර ගැනීමේදී හා විවරණය කරද්දී පිහිටා සිටිය යුතු පිළිවෙත් …
-
හොලිවුඩ් සිනමාව විසින් වසරක් පාසා නිෂ්පාදනය කරන වාණිජ ධාරවේ සිනමාපට නිරතුරුවම ප්‍රේක්ෂකයා වෙත ආකර්ෂණීයබවින් සහ නවමු ආරකින් යුතුව ඉදිරිපත් කරයි. දශක ගණනාවක සිට හොලිවුඩ් සිනමාව ලොව අංක එකේ සිනමාව බවට …
-
මේ සිරිලක අගනුවර විය යුතුය. උස් ගොඩනැගිලි පෙළක් රසික ඇසට හසුවෙයි. මේවා අවිධිමත්ය. විදුලි රැහැන් ඇද ඇත්තේද පිළිවෙළකට නොවේ. පසුබිමෙන් ඇසෙන්නේ යතුරු පැදියක රළු හඬය. උස් ගොඩනැගිලි පසුකරමින් යතුරු පැදිය …
-
සිතූ පැතූ සම්පත් ගෙන දෙන යමක් තමන් සතු කර ගනු පිණිස වෙහෙස නොවන කිසිවකුත් මෙලොව වසන්නේ නම් ඒ ඉතා කලාතුරකිනි. මෙම වෙහෙස අහම්බයකින් උපදින අවස්ථාවක් වීමට ඇති ඉඩකඩ අපමණය. වාලම්පූරිය …
-
දැඩි පුරුෂාධිපත්යයිකවූත්, පීතෘමූලිකවූත් ස්වරූපයක් දරන “රානා” නමැති මධ්‍යම පන්තික කුටුම්භය අතිශය සංකීර්ණ ස්වභාවයක හැඩය ගනියි. මෙම පවුල වාසය කරන්නේ පාකිස්තානයේ ලාහෝර් නුවරයි. පවුලේ පියා වන වයෝවෘද්ධ වූ ‘අබ්බා’ වෙත පුතුන් …
-
ඉන්දියානු ජනප්‍රිය සිනමා ධාරාවෙන් (indian popular cinema) විතැන්ව විකල්ප සිනමාවක් ලෙස ඉන්දියානු සමාන්තර සිනමාව (indian popular cinema) මහඟු කාර්යභාරයක් ඉටු කරන ආවෙිණික ලක්ෂණ සහිතව ගතිකබවින් පරිපූර්ණවූවකි. 1980 දශකයේ සිටි ශ්‍යාමි …