මතකය (memory)) සියල්ලගේම ශ්‍රේෂ්ඨතම චිත්‍රපටය බව පැවසුවේ රුසියානු මහා සිනමාකරු ආන්ද්‍රේ තර්කොවිස්කි ය. මතකය සහ සිහින ඇසුරින් සෙලියුලොයිඩ් පටයට නැඟූ ලොව සිනමාකරුවන් නම් කෙතරම්ද? යන්න ගණනය කළ නොහැකිය. එතරමින්ම මතකය …
විදෙස් සිනමා
-
-
සිංහල සිනමාවේ අපට සිටින ප්‍රවීණ ප්‍රතිභා සම්පන්න රූපණවේදියකු වූ, බුද්ධික ජයරත්න ප්‍රධාන චරිතය නිරූපණයෙන් දායක වන ඕස්ට්‍රේලියානු චිත්‍රපටියක් වූ SUNNY’S MANSION පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍යජාලාවන් තුළ හා වෙනත් මාධ්‍යන් …
-
සිනමාකරුවකුගේ දෘෂ්ටිය සහ පරිකල්පනය, ප්‍රතිභා ශක්තිය ඇසුරින් මැවෙන සිනමානුරූපි රූපපෙළ සහ යථාර්ථය සංකලනය වීම සිනමාපටය යනුවෙන් සංකල්පගත වෙයි. මෙනයින් බැලු කල ‘Eden’ සිනමාපටය යථාර්ථවාදී බවින් පොහොසත් කතාන්තරයක සිනමාත්මක රූප පෙළහරක් …
-
දකුණු ඇමරිකානු කලාපයට යුරෝ කේන්ද්‍රීය යටත්විජිතවාදයේ සෙවණැල්ල වැටෙන්නට පටන් ගන්නේ, එම කලාපයේ සංස්කෘතික හර පද්ධතියට යටත්විජිතකරණය (Colonization) සහ දෙමුහුන්කරණය (Hybridization) යන සාධක ද්විත්වය පැම්ණීම නෙැවැළැක්විය හැකි තත්ත්වයක් මතයි.15 ශතවර්ෂයේදී පමණ …
-
ඇමරිකාවේ අධිවේගි මාර්ගවල දිනකට අතොරක් නැතිව එහා මෙහා ගමන් කරන සියලුම වාහන අද එකතැන නතර වෙලා. සෑමතැනකම පාහේ දක්නට ලැබෙන්නේ භූමිකම්පා තත්ත්වයන්වලින් ගහණ කලබලකාරී වාතාවරණයක්. ටෙලිවිෂනයේ සියලුම නාලිකාවන්හි විකාශයන් පවා …
-
හොලිවුඩ් සිනමාකරුවන් සෑම වසරක් පාසාම ලෝකය විනාශ කිරීමේ දිගු ව්‍යාප්තියක කොටස්කරුවෝ වෙති. පෘතුවිය විනාශ කිරීමේ ව්‍යාපෘතීන් ලෙස ඔවුන් තම තිරපිටපත් රචනා කරන්නට තෝරා ගන්නේ වෛරසයක්, ග්‍රාහකයක් කඩා වැටීම, ගංවතුර, සුනාම් …
-
බොලිවුඩ් සිනමාවේ වාණිජ සිනමා ධාරාව බහුල ලෙස කෝට් ගණනින් මුදල් වැය කරන්නේ ඉන්දියානු දේශප්‍රේමය වැඩි කරන ක්‍රියාදාම සිනමාපට නිෂ්පාදනය සඳහා අවධානය යොමු කිරීමයි. මෙම ව්‍යාපෘති සඳහා ජාතික සිනමාවක් ලෙස ඇමරිකානු …
-
‘වෙස්ටර්න්’ හෙවත් ‘පැරණි බටහිර අමෙරිකානු’ ප්‍රභේදයට අයත්, නැතහොත් ‘කවුබෝයි’ චරිත වටා නිර්මාණය වුණු චිත්‍රපටවල ඉතිහාසය වසර 1903 තරම් ඈතට දිව යනවා. මෙම ශානරය ඇමරිකානු සිනමාව, ඇමරිකානු නවකතාව, කෙටිකතාව, පුවත්පත් ලිපි, …
-
‘ෂා ෂා කෝර්ඩා’ යනු ධනවතෙකි. ඔහු මුදල් උපයන්නේ අසාධාරණ ලෙස බව ඔහුගේ විරුද්ධවාදිහු නිරතුරුව චෝදනා කරති. විරුද්ධවාදීන් විසින් සිදු කළ කුමන්ත්රණයේ ප්‍රතිඵලයක් ලෙස ගුවන් අනතුරකින් අනූනවයෙන් බේරෙන කෝර්ඩා රැගත් යානය …
-
සමලිංගිකත්වය යන සමාජය විසින් ගොඩ නඟන ලද ප්රපංචය මානව ශිෂ්ටාචාරයෙහි අනාදිතමත් කාලයක සිට පැවත එන එක්තරා ජීව විද්‍යාත්මක වූ චර්යාවකි. සමලිංගිකත්වය ආදිතම ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාරවල දී අස්වාභාවික චර්යාවක් ලෙස …
